බැසිල්ගේ වරිපනම් බදු කොලය ඇවිත්!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    News එක දැක්කම මාර අප්සෙට්. ඒත් යටින්ම තියන source එක දැක්කම මාර හිනා

    මට රූපවාහිනී ITN නිවුස්, දිණමිණ, සිළුමිණ වගේ කැලෑ පත්තර, ගෙදර මෙහෙකාරියට අතවර කරලා, කසාද ගෑනි ඉන්දැද්දීම මුස්ලිම් වෙලා මෙහෙකාරියත් කසාද බැඳගත් හඩ්ඩාගේ රට යන අත වැඩසටහන ඇහෙනකොටත් ඔය උඹ කීවා වාගේම හිනා යනවානෙ.;)

    ගුධර්මන් ගෙ තුලාව නම් අපරාදෙ කියන්න බෑ හරීම සමබර විදියට කරන්නෙ.:lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මට රූපවාහිනී ITN නිවුස්, දිණමිණ, සිළුමිණ වගේ කැලෑ පත්තර, ගෙදර මෙහෙකාරියට අතවර කරලා, කසාද ගෑනි ඉන්දැද්දීම මුස්ලිම් වෙලා මෙහෙකාරියත් කසාද බැඳගත් හඩ්ඩාගේ රට යන අත වැඩසටහන ඇහෙනකොටත් ඔය උඹ කීවා වාගේම හිනා යනවානෙ.;)

    ගුධර්මන් ගෙ තුලාව නම් අපරාදෙ කියන්න බෑ හරීම සමබර විදියට කරන්නෙ.:lol:

    sirase maha rajata Puka dipan thawa
    Elakiri eke fake site wala news danna epa
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    මට රූපවාහිනී ITN නිවුස්, දිණමිණ, සිළුමිණ වගේ කැලෑ පත්තර, ගෙදර මෙහෙකාරියට අතවර කරලා, කසාද ගෑනි ඉන්දැද්දීම මුස්ලිම් වෙලා මෙහෙකාරියත් කසාද බැඳගත් හඩ්ඩාගේ රට යන අත වැඩසටහන ඇහෙනකොටත් ඔය උඹ කීවා වාගේම හිනා යනවානෙ.;)

    ගුධර්මන් ගෙ තුලාව නම් අපරාදෙ කියන්න බෑ හරීම සමබර විදියට කරන්නෙ.:lol:

    කවුද බන් ඒව සමබරයි කියල කීවෙ. :lol: :lol: :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    sirase maha rajata Puka dipan thawa
    Elakiri eke fake site wala news danna epa

    හැක් හැක් හැක් මොකද, ගිරව් වගේ කියවන සිරසෙ චූටි නංගි කෙනෙකුට ට්‍රයි කරලා කිච වුනාද?:lol::lol:

    ඔයා කෝල් එක ගන්නකොට ප්‍රෝග්‍රෑම් එක කරන නංගි ලයින් එක කපනවද? බලාගෙන ඔක්කොම රෙකෝඩ්වෙනවා..
    :lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    [B said:
    makka_makka[/B]]
    ගෙයයි ඉඩමෙයි වටිනාකම විතරයි මේකෙ තියෙන්නෙ. තෝ ත්‍රෙඩ් එකේ මාතෘකාවත් කියවලද මේ උඩපනින්නේ?

    මේක වරිපනම් බද්ද.............

    බූරුවෝ අහගනින්...........මිනිහෙක් බදුගෙවන්නේ ගෙටයි ඉඩමටයි විතරද? ඇයි බූරුවෝ ආදායම් බද්ද කියලා එකක් තෝ අහලාම නැද්ද.?

    යකෝ ආදායම කියන්නේ මොකක්ද කියලා දන්නවද? ආදායමෙයි, දේපොල වලයි වෙනසක් තියෙනවා කියලා දන්නවද?

    රස්සාවක්වත් කරන්න වයස හරි නැති, නැට්ට කෙලින් වෙච්ච නරිනෙ මේ.

    ආදායම දන්නෙත් නෑ, ආදායම් බදු දන්නෙත් නෑ වරිපනම් දන්නෙත් නෑ, හැබැයි පුක උඩදාගෙන කෑ ගහනවා,

    ආන්ඩුවට කඩේ ගියට කමක් නෑ, හරියට පල.

    ඇයි කිපෙන්නේ මල්ලී? :rofl: බූරුව, තෝ, නරියා, හරකා:rofl::rofl: ෂා මාර ලස්සන වචන සෙට් එක:lol:

    හරියට ඔයගොල්ලන්ගේ Boss වගේමයි. (remember කෙලෙහිගුණයක් නැති පාහරයා, කලවැද්දා... see the resemblance ? lol)

    මල්ලී දැන් කෝ ඔයාගේ ආදායම් බදදට අදාල document eka (photoshop උනත් කමක් නෑ දාන්නකෝ..:lol:)

    දැන් බැසිල් ගේ ආදායම කීයද?? :lol::lol:

    මල්ලී කෝ මේවට උත්තර??
    :lol::lol::lol::lol:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    lankaenews එකට දෑන් කවුරුවත් adisements vert දෙන්නෙත් නෑ ! දෙක්කද කියල දාල තියෙනවා please advertise here ! ඔකුන්ගෙ site එකේ දාන අඩ්ඩ් වල බඩු කවුරුවත් ගන්න එපා !

    අපේ රටේ සමගිය නෑති කරන්න තමයි ඔකුන් ඔය බොරු news හඩ හඩ දන්නේ !
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මම සෝස් එක දීලා තියෙන්නෙ. ඒ සෝස් එකට කැමති නැත්නම් දිණමිණ පත්තරේ දානකන් බලාගෙන හිටපන්. :rolleyes:
    දැක්කේ නැද්ද සෝස් එක ෆොටොශොප් කියලා :P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මල්ලී කෝ මේවට උත්තර??
    :lol::lol::lol::lol:

    මගේ බාසාව ගැන මම බලා ගන්නම්,

    ඉස්සෙල්ලම මට මල්ලී කියන්න කලින්, තමුසෙ හම්බු කරගෙන කන එකෙක්ද, ගෙදර තැම්බෙන දෙයක් කන එකක්ද කියලා හිටපන්.

    දෙමව්පියෝ හම්බු කරන ඒවා කාලා, තෙලට දොඩවන නරි සමග මොන සංවාදද?

    උඹලා මේ ලෝකෙ දන්න එකම කෙන්ගෙඩිය ෆොටෝශොප් විතරනෙ. මොකක් දැම්මත් ඉතින් ෆොටෝශොප් කොලාද කියලා අහනවා.

    කන්නාඩියකින් බලලා උඹේ මූන ෆොටෝශොප් කරගනින්.
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ත්‍රෙඩ් එක ඔක්කොම කියවලා බලපන්:rolleyes:

    itin bun mewa okkoma pay karanne apee badu..ape money walin :baffled: :baffled: mama danne na bun meka fake da kiyala :confused: :confused: but mama kiwwe dan thiyena de gana kkk:yes: :yes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මේ මෑට්ටා කියල තියෙන්නෙ සුද්දො මොකුත් හිතයි ලු ! මේ සල්ලි ටික ඉක්මනට ගෙවල දාන්නලු !

    එකෙන්ම පෙනවා මේ පොන්නයගෙ සුදදට තියෙන ගෑතිකම !

    සුද්ද මොනව හිතුවම අපිට මොකද මෑට්ට !
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    itin bun mewa okkoma pay karanne apee badu..ape money walin :baffled: :baffled: mama danne na bun meka fake da kiyala :confused: :confused: but mama kiwwe dan thiyena de gana kkk:yes: :yes:
    ඒ මේක ඇත්තනම්නේ:baffled:
    කොහොමත් මචන් මේකේ ඉන්න හැම බල්ලම හොරු.පක්ෂ භේදයකින් තොරව කියන්නේ. මම ඡන්දේ දුන්නෙත් මහින්දට.ඒත් වැරදි තැන් ගොඩාක් තියෙනවා:yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මගේ බාසාව ගැන මම බලා ගන්නම්,

    ඉස්සෙල්ලම මට මල්ලී කියන්න කලින්, තමුසෙ හම්බු කරගෙන කන එකෙක්ද, ගෙදර තැම්බෙන දෙයක් කන එකක්ද කියලා හිටපන්.

    දෙමව්පියෝ හම්බු කරන ඒවා කාලා, තෙලට දොඩවන නරි සමග මොන සංවාදද?

    උඹලා මේ ලෝකෙ දන්න එකම කෙන්ගෙඩිය ෆොටෝශොප් විතරනෙ. මොකක් දැම්මත් ඉතින් ෆොටෝශොප් කොලාද කියලා අහනවා.

    කන්නාඩියකින් බලලා උඹේ මූන ෆොටෝශොප් කරගනින්.

    හොඳමයි මහත්තයා.. මම ඔබගේ (සහ ඔබගේ boss ගේ) බාසාවෙන්ම උත්තර දෙන්නම්...

    යකෝ පාහර කලවැද්දෝ තෝ මොනවද දන්නේ මං ගැන? මං කරන රස්සාව ගැන? මම දැන් කරන්නේ මගේ 3වැනි job එක බල්ලෝ...

    තෝ හිතුවාද හැමෝම තෝ වගේ ගෙදරින් කකා පිංගුත්තරයෝ වගේ (according to Lal Kaantha) ඉන්නවා කියලා?

    :frown::frown::frown::frown:

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ඒ මේක ඇත්තනම්නේ:baffled:
    කොහොමත් මචන් මේකේ ඉන්න හැම බල්ලම හොරු.පක්ෂ භේදයකින් තොරව කියන්නේ. මම ඡන්දේ දුන්නෙත් මහින්දට.ඒත් වැරදි තැන් ගොඩාක් තියෙනවා:yes:

    monaaaa karannadha bun sri lankan political ne :nerd: :nerd: