බැසිල්ට සෙත්පතා බෝධි පූජාවක්

thomian

Well-known member
  • May 20, 2011
    12,674
    17,838
    113
    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයට සෙත්පතා අතුරුගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක බෝධිපූජා පින්කමක් පවත්වා තිබෙනවා.

    හිටපු අමාත්‍යවරිය ක් සහ ඇයගේ සැමියා ඇතුළු ආණ්ඩුවේ හිටපු ප්‍රධාන ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රී වරයෙකු ද මීට සහභාගි වී තිබෙනවා.

    Source


    අතුරුගිරිය බෝධිය -

    Disappointed-Pakistan-Fan.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉක්මන් සුවයට ආසිරි පතන්නේ

    කුරුණෑගලින් සමිතා
    හම්බන්තොටින් චිරන්ත
    උගන්ඩාවෙන් මහී
    යැන්ගොන් නලීන්
    ඇඹිලිපිටියෙන් නාථ ශ්‍රී ජයසේකර
    සමග කොළඹින් පොඩි මල්ලි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    තුක් මුන්. මුන්ට සිනි ගම ගිහින් මිරිස් අබරන්න ඕන බය වෙලා මැරෙන්නේ..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයට සෙත්පතා අතුරුගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක බෝධිපූජා පින්කමක් පවත්වා තිබෙනවා.

    හිටපු අමාත්‍යවරිය ක් සහ ඇයගේ සැමියා ඇතුළු ආණ්ඩුවේ හිටපු ප්‍රධාන ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රී වරයෙකු ද මීට සහභාගි වී තිබෙනවා.

    Source


    අතුරුගිරිය බෝධිය -

    Disappointed-Pakistan-Fan.jpg
    පාර්සලයක් යවපියවු
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    නමත් දාපිය යකෝ පන්සලේ ආගම විකුණන් කනවට
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඌට බෝධි පුජා වලින් නම් වැඩක් වෙන එකක් නෑ පුළුවන් නම් ඔලුවේ අකුණු සන්නායකයක් හයිකරගන්න කියහන් මිනිස්සු ඉල්ලන හෙණ වලින් බේරෙන්න
     
    • Haha
    Reactions: thomian

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනේ මැරියන් බැල්ලිගෙ පුතා

    අනේ මැරියන් බැල්ලිගෙ පුතා

    අනේ මැරියන් බැල්ලිගෙ පුතා

    අනේ මැරියන් බැල්ලිගෙ පුතා

    අනේ මැරියන් බැල්ලිගෙ පුතා

     
    • Love
    Reactions: Solo Rider