බැසිල් අත්අඩංගුවට

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    බැසිල් අත්අඩංගුවට

    බැසිල් අත්අඩංගුවට​

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට යයි.
    ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර කරා රැගෙන යන බව පොලිසිය කියයි. මාතර සිදුවූ බව කියන අයථා ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔහු මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    lankadeepa
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    පිටපොට පෙරලිගෙන වගේ එන්නේ
    අප්පොච්චෝ උගන්ඩාවේදීම ගල්ටික් උනොත් හොදයි වගේ නේද ?
    මෙන් බප්පොචිචිත් ඇතුලේ
    මෙහෙ අවොත් හු** වේද කියල අහයි.