බැසිල් ඇට කස කසා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,275
    26,752
    113
    Kandy
    1cf4cee9-bd2c-458d-98f4-7f45f85d63d4-jpeg.87757

    බඩවල් අඩු කර ගන්න කෙට්ටු වෙන්න හොදයි මේවා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තායිලන්තයේ ඉතා ප්‍රසිද්ධ අැට වර්ගයක්..හැම බීමකටම දානවා..ඒව බීල තමා තායි කෑලි සෙක්සි ලුක් ඵකට ඉන්නෙ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තායිලන්තයේ ඉතා ප්‍රසිද්ධ අැට වර්ගයක්..හැම බීමකටම දානවා..ඒව බීල තමා තායි කෑලි සෙක්සි ලුක් ඵකට ඉන්නෙ..
    ලංකාවෙ ඉතා ප්‍රසිද්දයා, බයියන්ගෙ හැම වැඩකටම කියාපු බඩුව. දැන් චන්දෙටත් එනවලු. ඒ නිසා තමයි පොන්න බයියො ඇටේ වෙනුවෙන් මැරෙන්ඩ හරි ලෑස්ති වෙලා ඉන්නෙ 😂
     
    • Haha
    Reactions: Cypress and shenat