බැසිල් ගියේ ........

බැසිල් ගියේ

  • පෞද්ගලික වැඩකට

    Votes: 13 10.6%
  • බෙහෙත් ගන්න

    Votes: 4 3.3%
  • පයිසර් ගහගන්න

    Votes: 23 18.7%
  • ධම්මික පැනිය ඇමරිකාවේ විකුණන්න

    Votes: 83 67.5%

  • Total voters
    123

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චින්නු හදපු වයිරසෙට බෙහෙත් තියෙන්නෙත් චින්නු ගාව මිසක් ඇමරිකාවේ නෙවෙ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    එක ඇමෙරිකන් කාරයෙක් ගියා
    තව ඇමෙරිකන් කාරයෙක් ලගදීම තමන්ගේ රටට යනවා එක්කෝ මිනිස්සු එකතු වෙලා වළපල්ලට යවනවා 👉🥺👈
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    එක ඇමෙරිකන් කාරයෙක් ගියා
    තව ඇමෙරිකන් කාරයෙක් ලගදීම තමන්ගේ රටට යනවා එක්කෝ මිනිස්සු එකතු වෙලා වළපල්ලට යවනවා 👉🥺👈
    Then what will happen to Maina and Local Gang !
     
    • Like
    Reactions: kasun_kbp

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මෙහේ කොරෝනා ව්‍යාප්තවෙන හැටි අත්හදා බැලීම් කරලා ඒවාගෙන් ඇමරිකාවට කොරෝනා මර්ධනය කරන්න අවශ්‍ය උපදෙස් දෙන්න ගියේ

    තෑගි වලට මට ඕනි ටින් මාළු ලොකු එකයි, පරිප්පු කිලෝ එකයි
    ------ Post added on May 14, 2021 at 9:06 PM
    ithuru salli walin gahana petrol tika th dennam
     
    • Love
    Reactions: xVOLDYx

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ithuru salli walin gahana petrol tika th dennam
    හිත්වත් තරඟ කරුවනි තවම තරගය ඉවර නෑ, බැසිල් ලොක්කා අයේ කවදා හරි මෙහෙ අවොත් අපි එයාගෙන්ම අහලා තමයි දිනුම තීරණය කරන්නේ , judge බෝඩ් එක තමයි

    එරෝෂණ (වෘෂණ නැති බයියා)
    නිච්ජොස් (ජන්ගී හිඟන්නා)
    ඔසාමා (ලොලු පැටියා)
    පූකමුරා (මොංගල් බයියා / උන්මත්තක චීනා)

    ආරාධිත විනිශ්‍ය

    වීරේ (රෙන වීරේ)
    හයිනඩෙ (බයික්ශ්පියාර්)
     
    • Haha
    Reactions: xVOLDYx and amino

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    තොපි නම් තිරිසන්නු එතුමා අපේ රටට අවිත් විදේශිකයෙක් විදිහට අපෙ රට දියුනු කරා මදිද එතුමා පොඩි විවෙකයක් ගන්න තමන්ගෙ මුල් රට වෙන ඇමරිකාව වෙට ගියාම බනින උබලා නම් තිරිසන්නු
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ආපු වෑඩේ කලාට පස්සේ යන එකේ අවුලක් නෑනේ
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    1621094790385.png


    100:100 ratio