බැසිල් ජනපති කරමු

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,299
    26,809
    113
    Kandy
    දැන් ඇති රනිල්ට බයේ හිටියා අපි අලු ගසා දාලා නැගිටින්න ඕනි ඒකට බැසිල් ජනාදිපති කරන්න ඕනි ඊට පස්සේ නාමල් අගමැති කරමු.නියම පොහොට්ටුවේ බලයක් හදමු
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,056
    113
    දෙහිවල
    #sodurubasil2024

    War Attack GIF by Warner Bros. Pictures
     
    • Love
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,809
    113
    Kandy
    #sodurubasil2024

    War Attack GIF by Warner Bros. Pictures
    Hail බැසිලානෝ

    බැසිල් රාජපක්ශ රජයක් යටතේ කොලබ යන නම බැසිලානෝ ලෙස වෙනස් කර මිලානෝ නගරයට සමාන ආකාරයට දියුනු කිරීමට පියවර
    ------ Post added on Jul 27, 2024 at 12:34 PM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රට උතුරු කොරියාවක් කරල ඉමු ඊට කලින්..කොමියුනිස්ට් කිම් ජොන් උන් අනුරට ජය වේවා..🙌
     
    • Love
    Reactions: Clockwork

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,809
    113
    Kandy
    රට උතුරු කොරියාවක් කරල ඉමු ඊට කලින්..කොමියුනිස්ට් කිම් ජොන් උන් අනුරට ජය වේවා..🙌
    නාමල්ගේ පෙනුමත් කිම් ජුන් උන් වගේ
     
    • Haha
    Reactions: Solo Rider