බැසිල් ට beaking news

polburiya

Banned
Jun 24, 2016
170
40
0
මයිත්‍රී පාලනයක් , තිරසාර සංවර්දනයක් කියන්නේ මහින්ද ගේ projects වලට නම ගෙන උන්ගේ වගේ කරන කුජිත වැඩද?


මොකද්ද බන් මේ සීන් එක.. ටීවී එකේ පට්ට විදිහට ad යනවා නේ.... මහින්ද ad දානකොට මුන්ට මාර පුකේ අමාරුවක් නේ තිබ්බේ,,,, හොර හැත්ත ... පොන්නයෝ ...
 
  • Like
Reactions: erozan

polburiya

Banned
Jun 24, 2016
170
40
0
13782062_1085545964863080_1672266184896306388_n.jpg
 

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මයිත්‍රී පාලනයක් , තිරසාර සංවර්දනයක් කියන්නේ මහින්ද ගේ projects වලට නම ගෙන උන්ගේ වගේ කරන කුජිත වැඩද?


    මොකද්ද බන් මේ සීන් එක.. ටීවී එකේ පට්ට විදිහට ad යනවා නේ.... මහින්ද ad දානකොට මුන්ට මාර පුකේ අමාරුවක් නේ තිබ්බේ,,,, හොර හැත්ත ... පොන්නයෝ ...

    un project eka wenuwen karpu de thama ad dapu eka.lejjai bn mewa dakiddi
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එදා.
    මහින්ද නම් වැඩක් කරල ඇඩ් දැම්ම කියමුකො- ඒ කාලෙ ඒවට වද &න්නය උඩු බුරුපු උඩු බිරිල්ල රාජ්ය මුදල් අවබාවිතයි බුදු අම්මො මට බැරියො.

    අද
    වද පොනිලයි නිවට සිරයි මෙලොකෙ වැඩක් නොකර මහින්ද වෙහෙස මහන්සියෙන් හදපුවට වචවෙන් නම දාගන්ඩ හිටු කියල ඇඩ් දානව.- දැන් මේවට මහජන මුදල් අවබාවිත් වෙන් නැද්ද???? කො වද &න්නයගෙ ලොජික්.
     
    • Like
    Reactions: polburiya

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    13769369_1635679700081592_4869996350008077880_n.jpg
    විජය රජතුමාගේ සිට දුටුගැමුණු , පරාක්රමබාහු , ධාතුසේන , ශ්රී වික්රම රාජසිංහ සිට මහින්ද රාජපක්ෂ දක්වා කිසිදු පාලකයෙකුට වසර 2500ක සිට සාදා නිම කළ නොහැකි වූ මෛත්රීපාල ජනපතිදුන් විසින් එක වසරකින් සාදා නිම කළ
    මොරගහකන්ද ජලාශය
    විවෘත කිරීම මේ මස විසි පස්වෙනිදා උත්සවශ්රීයේන්.
    රට පුරා බැනර් කටවුට් ගසා , පුවත්පත් රූපවාහීනි දැන්වීම් දමා එදින රජයේ නිවාඩු දිනයක් කොට මේ සතුට සමරමු.
    මෛත්රී පාලනයක් - තිරසර සංවර්ධණයක්
     

    polburiya

    Banned
    Jun 24, 2016
    170
    40
    0
    මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා කුමරතුංග, රනිල් වික්‍රමසිංහෙ, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අතුරුලියේ රතන, අනුර කුමාර දිසානයක, ආර් සම්භන්ධන්, ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා, දෙමළ ඩයස්පෝරාව, රාව්ෆ් හකීම්, අසාධ් සාලි, බදුර්ධීන්, රවී කරුණානායක, මංගල සමරවීර, එස්.බී දිසානායක, "අලුත් පරපුරයැයි" කියාගන්නා කලාකරුවන්, සුජීව සේනසිංහ, වික්‍රමභාහු කරුනාතිලක , විජයදාස රාජපක්ෂ, රන්ජන් රාමනායක, ජෝෂප් මයිකල් පෙරේරා, හිරුණිකා පේමචන්ද්‍ර, චතුර සේනාරත්න, ජෝන් අමරතුංග, රෝසි සේනානායක, උපුල් ශාන්ත සන්නස්ගල, ෆයිසල් මුස්ථාපා, එම්.කේ සිවාජිලිංගම්, දුමින්ද දිසානායක, මොහාන් රාජ් මඩවල, අර්ජුන රණතුංග, මහින්ද අමරවීර, මනූෂ නායක්කාර ඇතුලු යහපාලනයට සහය දුන් සියලු දෙනා ඉක්මනින් මෙලොවින් තුරන් වේවා !!! මකබෑවීම පලයව් !!! හෙන හත වැදේවා !!! නැවත මෙරටේ නොඉපදේවා !!!