බැසිල් නිදොස් කොට නිදහස්

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    1643716896099.png
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ගොංජා ගේ වලං හෝදන්න මිනිස්සු හිටපු කාලේ දාපු නඩුද🤭
    ගොංජා ලග පිංසෙන්ඩු වෙච්ච් විනිසුරුවරියෝ හිටපු කාලේ දාපු නඩුද.. 🤭
    ආ.. හරි.. හරි.. තෙරුනා😂😂😂
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පෝර නැත්තේ ගෑස් නැත්තේ සිමෙන්ති නැත්තේ කිරිපිටි නැත්තෙත් ජෙප්පෝ නිසා.. :yes:
    වාහන, බෙහෙත්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,275
    113
    ඒකේ තරහටද ජෙප්පො නොරොච්චෝලෙ බලාගාරේ අායෙත් කෑලි ගලවල තියෙන්නේ?යසයි යසයි..
    ඊයෙ හදපු එකේ කෑලි අද ගලවල. ජාතික ආරස්සාව කරේ තියාගෙන ගිහින් තියෙන්නෙ ජෙප්පො
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    කොහොමද බන් මෙහෙම කරන්නෙ? නීතියක් කියල දෙයක් නැද්ද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බිත්තර අරවින්ද ලෙක්චර් ගිහින් නෑල්ලු ගුපියෝ එක්ක බාර්බකිව් වලට ගිහිල්ලා 🤭🤭😊
    ඒකාලේ ප්‍රේමේගේ අනුග්‍රාහකත්වයෙන් හැමතැනම බාර්බකිව් පාටිනේ.. 🤣
    කුනුබිත්තර නන්දසේනට කඩේ ගියපු ටියුෂන් කාරයා වචනයක් කියපු ගමන් ඒක අල්ලන් පෝලිමේ ගිහිල්ල පොන්න පඹයෙක් ගෙනාවා. ඌම කිව්වා ඌට වැරදුනා කියල. දැන් උගේම තව වචනයක් අල්ලන් ජෙප්පන්ට ගහනවා. ඕකා ලිදට පැනපියව් කිව්වොත් ඒත් පනිනවද? උඹලට තනියෙන් හිතන්න තරම් මොලයක් නෑ නේද?

    අමතක උනා. ඒකනේ උඹලට බයියො කියන්නෙ :rofl:


    දෙයියනේ කියල රාජපක්සලයි, ඤාති හැතිකරේයි, යාලුවො ටිකයි ඔක්කොම නඩු ටිකෙන් නිදහස් උනා නේද @erozan @N A K A M U R A @weer 11
    ------ Post added on Feb 1, 2022 at 7:27 PM

    ගොන්ජයි අර වළo හෝදනනම් කියපු හිපාටුවයි අටවපු නඩු තමයි ඔය,🤭🤭 ඕකට තමයි කියන්නෙ කරුමෙ කියල අනිත් උන් වලේ දාන්ඩ ගිහින් තමන් වලේ වැටින..🤣🤣🤣
    ඔන්න නාමල්ගේ හොරාකාපු නඩුව එනවා මාර්තු මාසෙ. එතුමාත් නිදොස් කොට නිදහස් වෙයි නේද. අන්තිමට පවුලම හැම නඩුවකින්ම නිදොස් කොට නිදහස් @erozan
    ------ Post added on Feb 1, 2022 at 8:12 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    Basil Rajapaksa acquitted from almanac case​


    WNFeqg0UAOVv9UnoE8J00OlUisfH1eK2-2.jpg


    The Colombo High Court has acquitted and released Finance Minister Basil Rajapaksa from all charges pertaining to the Divineguma case.

    Minister Basil Rajapaksa has been released from the case along with former Director-General of the Divineguma Department Kithsiri Ranawaka.

    The decision was announced by the Colombo High Court today.

    In January, the court announced that the decision on whether to release Minister Basil Rajapaksa without calling for evidence from the defence, as a request by the defence counsel in the misappropriation of public funds case will be delivered on the 1st of February.

    The counsels representing the defendants had requested the court to acquit and release their clients from all charges pertaining to the case.

    The Attorney General had filed indictments at the Colombo High Court against the two suspects for allegedly printing 5 million almanacs with the image of former president Mahinda Rajapaksa, costing Rs.29.4 million.

    The almanacs had been printed to be used as election propaganda material during the January-2015 Presidential election. (NewsWire)

    ඇත්තටම කිව්වොත් මුන් ආවත් හරි හරියටම උනේ උන්ට දාපු නඩු ටිකෙන් ඔක්කොම නිදහස් උන එක විතරයි. හන්දියට එන්න ඇවිත් කිරිබත් කාලා යන්න


    🤭🤭🤭🤭🤭🤭🤭🤭