Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැසිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුවක් බිඳහෙළා නව ආණ්ඩුවක් පත් කරගෙන ගතව ඇත්තේ මාස දෙකහමාරක කාලයක් පමණි. මේ වනවිට නව ආණ්ඩු පාර්ශ්වය තුනෙන් දෙකක බලයක් සහිත තනි ආණ්ඩුවක් පිහිටුවීම ගැන කතා කරමින් සිටින අතර හිටපු ආණ්ඩු පාර්ශ්වය යළි ආණ්ඩු පෙරළියක් ඇතිකර නව ජනපතිගේ සහ තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ගැන කතා කරමින් සිටිති.

දේශපාලන පක්ෂ පිහිටුවාගන්නේම බලය ලබාගැනීම සඳහාය. එහි වරදක් නැත. එහෙත් යම් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට වුවමනා වූ පමණින් බලය ලැබෙන්නේ ද නැත. ආණ්ඩු බලය යනු කිහිප දෙනෙකුට හදිසි වූ පමණින් ලබාගත හැකි යමක් නොවේ. වත්මන් දේශපාලනයෙහි බොහෝ චරිත තේරුම් නොගන්නා, ඉගෙන නොගන්නා යතාර්ථය මෙයයි.

මේ දේශපාලන පාඩම ඉගෙන ගැනීම සඳහා අධ්‍යනය කළ යුතු, වත්මන් දේශපාලනයෙහි නියැළී සිටින හොඳම චරිතය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාය.

2015 ජනවාරි 08 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් සමුගත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ද සහිත තම ආණ්ඩු බලය ද අත් හරිමින් ජයග්‍රාහී පාර්ශ්වයට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අවස්ථාව ද ලබා දෙමිනි. පරාජයේ කම්පනයෙන් ටික කලක් පසුවුණු නමුත් මහින්ද රාජපක්ෂ මහතා වටා යළි දේශපාලන බලවේග ඉතාම ඉක්මනින් ගොනුවන්නට පටන් ගත්තේ විස්මිත ලෙසය.

ඒ බලවේගයත් සමඟ 2015 අගෝස්තු මහමැතිවරණයට වෙනම පක්ෂයකින් ඉදිරිපත් වීමට ඇතැමුන්ට වුවමනා වී තිබිණි. එහෙත් සුපුරුදු එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළින්ම තම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු ගෙන්වාගෙන එතැන් සිට දේශපාලනය කළමනාකරණය කරනවා විනා ඒ හදිසියේ නව පක්ෂයක් බිහිකිරීමට බැසිල් රාජපක්ෂ මහතා උනන්දු වූයේ නැත. ඒ, එම මොහොතට අදාළව ගත් කල එය අනවශ්‍ය අවදානමක් ගැනීමක් නිසාය. ඇතැම්විට එදා තනිව මහමැතිවරණයට ඉදිරිපත් වූයේ නම් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට ලැබෙන ආසන ගණන ඉතා සුළු ප්‍රමාණයක් වීමට ද ඉඩ තිබිණි. එහෙයින් නුගේගොඩ රැළියට පැමිණි සෙනඟින් උදම් වී ඇතැමුන් වෙනම යන්නට ගර්ජනා කළ ද බැසිල් ඊට ඉඩ තැබුවේ නැත. එහි ප්‍රතිඵලය ලෙස විපක්ෂ නායක ධුරය අහිමි වූ නමුත් මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගනු ලැබිණි.

තම කඳවුරෙන්ම පහර වදිද්දීත් බැසිල් කළ සටන

ඒ සියල්ලෙන් පසුව, තමන්ට නඩු පිට නඩු වැටී තිබියදීත් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගැනීමේ අවස්ථාව අහිමිව තිබියදීත් ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් තමන්ගේම පිලෙන් කර්කෂ විවේචන ඉදිරිපත් වෙමින් තිබියදීත් බැසිල් රාජපක්ෂ මහතා නිවාඩු පාඩුවේ නව පක්ෂ යාන්ත්‍රණයක් පිහිටුවීම ආරම්භ කළේය. මහින්ද රාජපක්ෂ මහතා සමඟ දේශපාලන ගමන යාමට වුවමනාවෙන්, කැමැත්තෙන්, උනන්දුවෙන් පසුවන පිරිස් සඳහා දේශපාලන මූලස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා 2016 වසරේ පටන් ඔහු අඩිතාලම සකස් කළේය.

නෙළුම් පොහොට්ටුව ලකුණින් යුතුව ඔහු නව දේශපාලන පක්ෂය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිවරාගෙන කොළඹ පවත්වන මාධ්‍ය හමු හරහා නොවේ. ඔහු හැරුණේ මීට කලකට පෙර සිටම තමන් සමඟ ගනුදෙනු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා මට්ටමේ එනම් පළාත් පාලන ආයතන මට්ටමේ දේශපාලන නියෝජිතයින් වෙතටය. වඩාත් පැහැදිලිව කියන්නේ නම් ඔහු පක්ෂය ආරම්භ කළේ දැවැන්ත ලෙස මුල් විහිදුණු බිම් මට්ටම තුළය. පළමු පියවරේ පටන් ඔහු ශක්තිමත්ව ඉදි කළේ පක්ෂයේ බිම් මට්ටමේ අත්තිවාරමය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඊළඟ වසරේදී, එනම් 2017 වසරේදී ජාතික දේශපාලනය තිගැස්මකට ලක් කරන සුවිශේෂී ජන ගඟක් සමඟින් කොළඹ ගෝල්ෆේස් පිටියේදී මැයි රැළියක් පැවැත්වීමට ඔවුන්ට හැකියාව ලැබිණි. 2017 ගෝල්ෆේස් මැයි රැළිය යනු මෑත දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැත. බලයේ සිටි යහපාලන ආණ්ඩුව සොලවා දැමීමට එම මැයි රැළිය සමත් වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ වූ හවුලෙන් වෙන් කිරීමේ පළමු මිටි පහර වැදුණේ ද එතැනිනි.

ඊළඟ වසරේදී, එනම් 2018දී ශ්‍රී ලංකා දේශපාලනය තුළ භූමිකම්පාවක් ඇති කරමින් සිය පළමු මැතිවරණ ජයග්‍රහණය සනිටුහන් කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත් වූ පළමු පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වාර්තා කළේ සුවිශේෂී ජයග්‍රහණයක් බව දේශපාලන භේදයකින් තොරව සැවොම පිළිගන්නා කරුණකි. යන්තම් වසර දෙකක් වයසැති පොහොට්ටු පක්ෂය එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය උඩු යටිකුරු කළේය. ඒ, බැසිල් රාජපක්ෂ මහතා විසින් ඒ දෙවසර පුරා බිම් මට්ටමේ සිදුකළ දේශපාලන ව්‍යාප්තිය නිසා බව ද සියල්ලන්ම විසින් පිළිගත යුතු සත්‍යයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවදුරටත් දේශපාලන භූමියෙහි රැඳී සිටින්නට නම් ඔවුන් පොහොට්ටුවත් සමඟ එක්විය යුතු බවට ප්‍රබල අනතුරු හැඟවීමක් 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය හරහා ලැබුණු අතර එහි ඊළඟ පියවර ලෙස රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාවේදී ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් තවත් 15 දෙනෙකු පොහොට්ටුවට එක්වීම සිදුවිය.

මේ සියල්ලෙන් උද්දාමයට පත් වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් පිරිසකට වුවමනා වූයේ වහාම යහපාලන ආණ්ඩුව බිඳ දමා බලය අත්පත් කරගැනීමටය. නමුත් බැසිල් එහිදී තීරණාත්මක ලෙස ඊට එරෙහි වූයේය. ඔහු ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළේ පස්සා දොරෙන් ගොස් බලය ලබාගැනීමෙන් ප්‍රතිඵලයක් නොලැබෙන බවයි. එහිදී තමන්ම නිර්මාණය කළ පක්ෂයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි මන්ත්‍රීවරුන් තමන්ට එරෙහිව ප්‍රසිද්ධියේම අපහාස, උපහාස කරද්දී පවා බැසිල් සිය ස්ථාවරය වෙනස් කළේ නැත.

එහෙත් බැසිල්ගේ මතය නොසලකා හරිමින් හදිසිකාරයින් මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව 2018 ඔක්තෝබර් 26 වනදා ආණ්ඩුව පෙරළා දැමූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ දැවැන්ත අපවාදයක් පමණකුත් නොවේ. භේද භින්න වී සිටි එක්සත් ජාතික පක්ෂයට නව පණකුත් ලබාදෙමින් දින 52ක් තුළ ඒ ආණ්ඩුව බිඳ වැටුණි. ඒ, බැසිල්ගේ කීම නොඅසා දේශපාලනයෙහි ළඟ පමණක් බලන්නට යාමේ ආදීනව මනාව පෙන්නුම් කරමිනි. දේශපාලනයෙහිදී ඉවසීම කොතරම් වැදගත්ද යන පාඩම කාටත් කියා දෙමිනි.

ඊළඟ වසර වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු ගමින් ගමට නොව ගෙයින් ගෙයටම යමින් ශාඛා සංවිධාන පිහිටුවා, සාමාජිකයින් බඳවා ගෙන, නවීන තාක්ෂණය ද මුසු කරමින් ලංකා ඉතිහාසයේ මෙතක් පැවති දැවැන්තම සංවිධාන ජාලය සහිත පක්ෂය බවට පරිවර්තනය විණි. ඒ, බැසිල්ගේ සැලසුම් ප්‍රකාරවය. රටපුරා එක රැයින් එකම පෝස්ටරය ඇළවිය හැකි සංවිධාන ජාලයක් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවට මීට පෙර පැවති වාර්තාව බැසිල් විසින් ඉතා පහසුවෙන් බිඳ හෙළන ලද්දේ වසර තුනක් තිස්සේ ක්‍රමානුකූලව ඉවසීමෙන් ගොඩනැඟූ යාන්ත්‍රණය නිසාවෙනි.

ඒ අනුව 2019 නොවැම්බර් ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වූයේම ජයග්‍රහණය තම සාක්කුවේ තබාගෙන බව කීම වැරදි නැත. වැඩි ඡන්ද ලක්ෂ 14කින් එය ස්ථිර කෙරිණි. සෙස්ස ඉතිහාසයට විවෘතව තිබේ.

බැසිල්ගෙන් උගත යුතු දෑ

මෙහිදී බලය ලබාගැනීමේ පිපාසාවෙන් පසුවන දේශපාලනඥයින්, විශේෂයෙන්ම ක්ෂණිකව බලය ලබාගැනීමේ උන්මාදයෙන් පසුවන කවර හෝ පක්ෂයක දේශපාලනඥයින් බැසිල්ගෙන් උගත යුතු ප්‍රධාන පාඩම වන්නේ බලය යනු තමන්ට හදිසි වූ පමණින් ලබාගත හැකි යමක් නොවන බවත් එය ඉවසීමෙන් යුතුව ක්‍රමිකව ඒ ඒ මොහොතට අදාළ නිවැරදිම දේශපාලන තීන්දු තීරණ ගනිමින් යන වෙහෙසකර ගමනක අවසන් ඵලය ලෙස පමණක් ලබාගත හැක්කක් බවත්ය.

එසේම මේ වසර හතරක ගමන තුළ බැසිල් රාජපක්ෂ තමන්ට පුද්ගලිකව තනතුරු ලබාගැනීමට, තමන් පුද්ගලිකව කැපී පෙනීමට දැඟළුවේ ද නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර විනා ඉන් එහා බැබළෙන නිලයක් මෙතෙක් ඔහුට ලැබී ද නැත. ජනමාධ්‍ය හරහා වොයිස් කට් දේශපාලනයෙහි යෙදීම ඊට කැමති අයටම පැවරූ බැසිල් තෝරාගත්තේ අසීරු කොටස වන බිම් මට්ටම සංවිධානය කිරීමය. ජයග්‍රහණයේ අනිවාර්යය පළමු පියවර වන්නේ එය මිස ඉහළ මට්ටමේ නායකයින් අතර සිදුවන මාළිගා කුමන්ත්‍රණ නොවන බවත් බැසිල්ගේ දේශපාලන ගමන තුළින් සෙසු අය උගත යුතුව ඇත.

අනෙක් අතට තමන්ට එරෙහි දේශපාලන බලවේගය තුළ කොතරම් අභ්‍යන්තර අර්බුද තිබුණ ද ඒවා මත්තෙහිම යැපෙමින් දේශපාලනය කිරීමට කිසිසේත්ම උත්සාහ නොදැරිය යුතු බව ද 2018 ආණ්ඩු පෙරළිය හමුවේ බැසිල් දැරූ ඉතාම නිවැරදි ස්ථාවරය හරහා ඔහු පෙන්වා දී තිබේ.

මීට අමතරව තමන්ගේ කඳවුරේම බහුතරය තනිකරම ජාතිවාදය මත යැපෙමින් ඒ හරහාම බලය ඇල්ලීමට සැලසුම් කරද්දී ඊට සපුරා පටහැණි ලෙස සුළු ජාතිකයින්ගේ ප්‍රශ්න වෙනුවෙන් බැසිල් සංවේදී වූයේය. තමන් ද විදෙස් රටක සුළු ජාතිකයකු වශයෙන් වාසය කර ඇති හෙයින් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව තමන්ට වැටහීමක් ඇති බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඒ ඒ මොහොතට අදාළව ජනප්‍රිය රැල්ලට ගසාගෙන නොයා තමන්ගේ දේශපාලන ස්ථාවරයෙහි රැඳී සිටින ආකාරය ද, පක්ෂයක නිර්මාතෘවරයා වශයෙන් එක් ජාතියක් වෙනුවෙන් පෙනී නොසිට සියලුම ජාතීන් වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම ද බැසිල්ගෙන් ඉගෙන ගත යුතුමය.

අනාගත දේශපාලන නායකයින්, අනාගත රාජ්‍ය නායකයින් වීමේ බලාපොරොත්තුවෙන් පසුවන අය මේ පාඩම් කොතෙක් දුරට ඉගෙන ගන්නවාද නැද්ද යන්න මත ඔවුන්ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතිනු ඇත. ඓතිහාසික තත්වයන් යනු සුළු මිනිස් වැරදීම් නිසා උද්ගතවන ඒවා නොවේ, සමහර අවස්ථාවලදී ඊට ගැළපෙන පුද්ගලයා කරළියට එනතුරු ඉතිහාසය ද මඟ බලා සිටී. එහෙත් එතැනදී පවා පළමු කොන්දේසිය වනු ඇත්තේ නිවැරදි මොහොත එළඹෙන තුරු ඉවසීමෙන් මඟබලා සිටීමත් ඒ අතරතුරේ තමන්ට අවැසි මාර්ගය විවෘත කරගැනීමට වෙහෙස නොබලා කටයුතු කිරීමත්ය.

copyright : Lankanewsweb

[QUOTE="BINGU_PUTHA, post: 25135595, member: 469273"] [SIZE="3"]ආණ්ඩුවක් බිඳහෙළා නව ආණ්ඩුවක් පත් කරගෙන ගතව ඇත්තේ මාස දෙකහමාරක කාලයක් පමණි. මේ වනවිට නව ආණ්ඩු පාර්ශ්වය තුනෙන් දෙකක බලයක් සහිත තනි ආණ්ඩුවක් පිහිටුවීම ගැන කතා කරමින් සිටින අතර හිටපු ආණ්ඩු පාර්ශ්වය යළි ආණ්ඩු පෙරළියක් ඇතිකර නව ජනපතිගේ සහ තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ගැන කතා කරමින් සිටිති. දේශපාලන පක්ෂ පිහිටුවාගන්නේම බලය ලබාගැනීම සඳහාය. එහි වරදක් නැත. එහෙත් යම් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට වුවමනා වූ පමණින් බලය ලැබෙන්නේ ද නැත. ආණ්ඩු බලය යනු කිහිප දෙනෙකුට හදිසි වූ පමණින් ලබාගත හැකි යමක් නොවේ. වත්මන් දේශපාලනයෙහි බොහෝ චරිත තේරුම් නොගන්නා, ඉගෙන නොගන්නා යතාර්ථය මෙයයි. මේ දේශපාලන පාඩම ඉගෙන ගැනීම සඳහා අධ්‍යනය කළ යුතු, වත්මන් දේශපාලනයෙහි නියැළී සිටින හොඳම චරිතය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාය. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් සමුගත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ද සහිත තම ආණ්ඩු බලය ද අත් හරිමින් ජයග්‍රාහී පාර්ශ්වයට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අවස්ථාව ද ලබා දෙමිනි. පරාජයේ කම්පනයෙන් ටික කලක් පසුවුණු නමුත් මහින්ද රාජපක්ෂ මහතා වටා යළි දේශපාලන බලවේග ඉතාම ඉක්මනින් ගොනුවන්නට පටන් ගත්තේ විස්මිත ලෙසය. ඒ බලවේගයත් සමඟ 2015 අගෝස්තු මහමැතිවරණයට වෙනම පක්ෂයකින් ඉදිරිපත් වීමට ඇතැමුන්ට වුවමනා වී තිබිණි. එහෙත් සුපුරුදු එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළින්ම තම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු ගෙන්වාගෙන එතැන් සිට දේශපාලනය කළමනාකරණය කරනවා විනා ඒ හදිසියේ නව පක්ෂයක් බිහිකිරීමට බැසිල් රාජපක්ෂ මහතා උනන්දු වූයේ නැත. ඒ, එම මොහොතට අදාළව ගත් කල එය අනවශ්‍ය අවදානමක් ගැනීමක් නිසාය. ඇතැම්විට එදා තනිව මහමැතිවරණයට ඉදිරිපත් වූයේ නම් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට ලැබෙන ආසන ගණන ඉතා සුළු ප්‍රමාණයක් වීමට ද ඉඩ තිබිණි. එහෙයින් නුගේගොඩ රැළියට පැමිණි සෙනඟින් උදම් වී ඇතැමුන් වෙනම යන්නට ගර්ජනා කළ ද බැසිල් ඊට ඉඩ තැබුවේ නැත. එහි ප්‍රතිඵලය ලෙස විපක්ෂ නායක ධුරය අහිමි වූ නමුත් මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගනු ලැබිණි. තම කඳවුරෙන්ම පහර වදිද්දීත් බැසිල් කළ සටන ඒ සියල්ලෙන් පසුව, තමන්ට නඩු පිට නඩු වැටී තිබියදීත් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගැනීමේ අවස්ථාව අහිමිව තිබියදීත් ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් තමන්ගේම පිලෙන් කර්කෂ විවේචන ඉදිරිපත් වෙමින් තිබියදීත් බැසිල් රාජපක්ෂ මහතා නිවාඩු පාඩුවේ නව පක්ෂ යාන්ත්‍රණයක් පිහිටුවීම ආරම්භ කළේය. මහින්ද රාජපක්ෂ මහතා සමඟ දේශපාලන ගමන යාමට වුවමනාවෙන්, කැමැත්තෙන්, උනන්දුවෙන් පසුවන පිරිස් සඳහා දේශපාලන මූලස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා 2016 වසරේ පටන් ඔහු අඩිතාලම සකස් කළේය. නෙළුම් පොහොට්ටුව ලකුණින් යුතුව ඔහු නව දේශපාලන පක්ෂය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිවරාගෙන කොළඹ පවත්වන මාධ්‍ය හමු හරහා නොවේ. ඔහු හැරුණේ මීට කලකට පෙර සිටම තමන් සමඟ ගනුදෙනු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා මට්ටමේ එනම් පළාත් පාලන ආයතන මට්ටමේ දේශපාලන නියෝජිතයින් වෙතටය. වඩාත් පැහැදිලිව කියන්නේ නම් ඔහු පක්ෂය ආරම්භ කළේ දැවැන්ත ලෙස මුල් විහිදුණු බිම් මට්ටම තුළය. පළමු පියවරේ පටන් ඔහු ශක්තිමත්ව ඉදි කළේ පක්ෂයේ බිම් මට්ටමේ අත්තිවාරමය. එහි ප්‍රතිඵලයක් ලෙස ඊළඟ වසරේදී, එනම් 2017 වසරේදී ජාතික දේශපාලනය තිගැස්මකට ලක් කරන සුවිශේෂී ජන ගඟක් සමඟින් කොළඹ ගෝල්ෆේස් පිටියේදී මැයි රැළියක් පැවැත්වීමට ඔවුන්ට හැකියාව ලැබිණි. 2017 ගෝල්ෆේස් මැයි රැළිය යනු මෑත දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැත. බලයේ සිටි යහපාලන ආණ්ඩුව සොලවා දැමීමට එම මැයි රැළිය සමත් වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ වූ හවුලෙන් වෙන් කිරීමේ පළමු මිටි පහර වැදුණේ ද එතැනිනි. ඊළඟ වසරේදී, එනම් 2018දී ශ්‍රී ලංකා දේශපාලනය තුළ භූමිකම්පාවක් ඇති කරමින් සිය පළමු මැතිවරණ ජයග්‍රහණය සනිටුහන් කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත් වූ පළමු පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වාර්තා කළේ සුවිශේෂී ජයග්‍රහණයක් බව දේශපාලන භේදයකින් තොරව සැවොම පිළිගන්නා කරුණකි. යන්තම් වසර දෙකක් වයසැති පොහොට්ටු පක්ෂය එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය උඩු යටිකුරු කළේය. ඒ, බැසිල් රාජපක්ෂ මහතා විසින් ඒ දෙවසර පුරා බිම් මට්ටමේ සිදුකළ දේශපාලන ව්‍යාප්තිය නිසා බව ද සියල්ලන්ම විසින් පිළිගත යුතු සත්‍යයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවදුරටත් දේශපාලන භූමියෙහි රැඳී සිටින්නට නම් ඔවුන් පොහොට්ටුවත් සමඟ එක්විය යුතු බවට ප්‍රබල අනතුරු හැඟවීමක් 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය හරහා ලැබුණු අතර එහි ඊළඟ පියවර ලෙස රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාවේදී ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් තවත් 15 දෙනෙකු පොහොට්ටුවට එක්වීම සිදුවිය. මේ සියල්ලෙන් උද්දාමයට පත් වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් පිරිසකට වුවමනා වූයේ වහාම යහපාලන ආණ්ඩුව බිඳ දමා බලය අත්පත් කරගැනීමටය. නමුත් බැසිල් එහිදී තීරණාත්මක ලෙස ඊට එරෙහි වූයේය. ඔහු ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළේ පස්සා දොරෙන් ගොස් බලය ලබාගැනීමෙන් ප්‍රතිඵලයක් නොලැබෙන බවයි. එහිදී තමන්ම නිර්මාණය කළ පක්ෂයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි මන්ත්‍රීවරුන් තමන්ට එරෙහිව ප්‍රසිද්ධියේම අපහාස, උපහාස කරද්දී පවා බැසිල් සිය ස්ථාවරය වෙනස් කළේ නැත. එහෙත් බැසිල්ගේ මතය නොසලකා හරිමින් හදිසිකාරයින් මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව 2018 ඔක්තෝබර් 26 වනදා ආණ්ඩුව පෙරළා දැමූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ දැවැන්ත අපවාදයක් පමණකුත් නොවේ. භේද භින්න වී සිටි එක්සත් ජාතික පක්ෂයට නව පණකුත් ලබාදෙමින් දින 52ක් තුළ ඒ ආණ්ඩුව බිඳ වැටුණි. ඒ, බැසිල්ගේ කීම නොඅසා දේශපාලනයෙහි ළඟ පමණක් බලන්නට යාමේ ආදීනව මනාව පෙන්නුම් කරමිනි. දේශපාලනයෙහිදී ඉවසීම කොතරම් වැදගත්ද යන පාඩම කාටත් කියා දෙමිනි. ඊළඟ වසර වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු ගමින් ගමට නොව ගෙයින් ගෙයටම යමින් ශාඛා සංවිධාන පිහිටුවා, සාමාජිකයින් බඳවා ගෙන, නවීන තාක්ෂණය ද මුසු කරමින් ලංකා ඉතිහාසයේ මෙතක් පැවති දැවැන්තම සංවිධාන ජාලය සහිත පක්ෂය බවට පරිවර්තනය විණි. ඒ, බැසිල්ගේ සැලසුම් ප්‍රකාරවය. රටපුරා එක රැයින් එකම පෝස්ටරය ඇළවිය හැකි සංවිධාන ජාලයක් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවට මීට පෙර පැවති වාර්තාව බැසිල් විසින් ඉතා පහසුවෙන් බිඳ හෙළන ලද්දේ වසර තුනක් තිස්සේ ක්‍රමානුකූලව ඉවසීමෙන් ගොඩනැඟූ යාන්ත්‍රණය නිසාවෙනි. ඒ අනුව 2019 නොවැම්බර් ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වූයේම ජයග්‍රහණය තම සාක්කුවේ තබාගෙන බව කීම වැරදි නැත. වැඩි ඡන්ද ලක්ෂ 14කින් එය ස්ථිර කෙරිණි. සෙස්ස ඉතිහාසයට විවෘතව තිබේ. බැසිල්ගෙන් උගත යුතු දෑ මෙහිදී බලය ලබාගැනීමේ පිපාසාවෙන් පසුවන දේශපාලනඥයින්, විශේෂයෙන්ම ක්ෂණිකව බලය ලබාගැනීමේ උන්මාදයෙන් පසුවන කවර හෝ පක්ෂයක දේශපාලනඥයින් බැසිල්ගෙන් උගත යුතු ප්‍රධාන පාඩම වන්නේ බලය යනු තමන්ට හදිසි වූ පමණින් ලබාගත හැකි යමක් නොවන බවත් එය ඉවසීමෙන් යුතුව ක්‍රමිකව ඒ ඒ මොහොතට අදාළ නිවැරදිම දේශපාලන තීන්දු තීරණ ගනිමින් යන වෙහෙසකර ගමනක අවසන් ඵලය ලෙස පමණක් ලබාගත හැක්කක් බවත්ය. එසේම මේ වසර හතරක ගමන තුළ බැසිල් රාජපක්ෂ තමන්ට පුද්ගලිකව තනතුරු ලබාගැනීමට, තමන් පුද්ගලිකව කැපී පෙනීමට දැඟළුවේ ද නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර විනා ඉන් එහා බැබළෙන නිලයක් මෙතෙක් ඔහුට ලැබී ද නැත. ජනමාධ්‍ය හරහා වොයිස් කට් දේශපාලනයෙහි යෙදීම ඊට කැමති අයටම පැවරූ බැසිල් තෝරාගත්තේ අසීරු කොටස වන බිම් මට්ටම සංවිධානය කිරීමය. ජයග්‍රහණයේ අනිවාර්යය පළමු පියවර වන්නේ එය මිස ඉහළ මට්ටමේ නායකයින් අතර සිදුවන මාළිගා කුමන්ත්‍රණ නොවන බවත් බැසිල්ගේ දේශපාලන ගමන තුළින් සෙසු අය උගත යුතුව ඇත. අනෙක් අතට තමන්ට එරෙහි දේශපාලන බලවේගය තුළ කොතරම් අභ්‍යන්තර අර්බුද තිබුණ ද ඒවා මත්තෙහිම යැපෙමින් දේශපාලනය කිරීමට කිසිසේත්ම උත්සාහ නොදැරිය යුතු බව ද 2018 ආණ්ඩු පෙරළිය හමුවේ බැසිල් දැරූ ඉතාම නිවැරදි ස්ථාවරය හරහා ඔහු පෙන්වා දී තිබේ. මීට අමතරව තමන්ගේ කඳවුරේම බහුතරය තනිකරම ජාතිවාදය මත යැපෙමින් ඒ හරහාම බලය ඇල්ලීමට සැලසුම් කරද්දී ඊට සපුරා පටහැණි ලෙස සුළු ජාතිකයින්ගේ ප්‍රශ්න වෙනුවෙන් බැසිල් සංවේදී වූයේය. තමන් ද විදෙස් රටක සුළු ජාතිකයකු වශයෙන් වාසය කර ඇති හෙයින් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව තමන්ට වැටහීමක් ඇති බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඒ ඒ මොහොතට අදාළව ජනප්‍රිය රැල්ලට ගසාගෙන නොයා තමන්ගේ දේශපාලන ස්ථාවරයෙහි රැඳී සිටින ආකාරය ද, පක්ෂයක නිර්මාතෘවරයා වශයෙන් එක් ජාතියක් වෙනුවෙන් පෙනී නොසිට සියලුම ජාතීන් වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම ද බැසිල්ගෙන් ඉගෙන ගත යුතුමය. අනාගත දේශපාලන නායකයින්, අනාගත රාජ්‍ය නායකයින් වීමේ බලාපොරොත්තුවෙන් පසුවන අය මේ පාඩම් කොතෙක් දුරට ඉගෙන ගන්නවාද නැද්ද යන්න මත ඔවුන්ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතිනු ඇත. ඓතිහාසික තත්වයන් යනු සුළු මිනිස් වැරදීම් නිසා උද්ගතවන ඒවා නොවේ, සමහර අවස්ථාවලදී ඊට ගැළපෙන පුද්ගලයා කරළියට එනතුරු ඉතිහාසය ද මඟ බලා සිටී. එහෙත් එතැනදී පවා පළමු කොන්දේසිය වනු ඇත්තේ නිවැරදි මොහොත එළඹෙන තුරු ඉවසීමෙන් මඟබලා සිටීමත් ඒ අතරතුරේ තමන්ට අවැසි මාර්ගය විවෘත කරගැනීමට වෙහෙස නොබලා කටයුතු කිරීමත්ය. copyright : Lankanewsweb [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom