බැසිලාගමනය ආන්දෝලනයට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පසුගිය ඉරිදා උදෑසන ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මුදල් නොගෙවා ප්‍රභූ සේවාවන් භාවිතා කිරීම ගැන මුදල් නොගෙවා පිරිසකට ආහාර ලබාගැනීම ගැන මෙන්ම පොලිස් කොමිසමේ හිටපු සභාපතිවරයා ඔහු පිළිගන්නට ගොස් විශේෂ ආරක්ෂාවක් ලබාදීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් මතුව තිබේ.
    පසුගිය ජන අරගලයේදී ‘කපුටා‘ ලෙස අපකීර්තියට ලක්වීමෙන් පසු බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂයේම විශාල පිරිසක් ඔහුට ප්‍රතිපක්ෂ වූ අතර ඇතැමුන් ප්‍රසිද්ධියේ ඔහුව විවේචනය කර තිබුණි. මහින්ද මැයි 9 ඉල්ලා අස්වීමෙන් පසු බැසිල් ජුනි 9 ඉල්ලා අස්වූ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා තිබුනේ දේශපාලනයෙන් ඉවත් නොවන බවත් පක්ෂය ප්‍රතිසංවිධානය පිණිස නැවත පැමිණෙන බවයි. ජූලි 13 සිදුවීම් වලින් පසු ජනපති පදවියට පාර්ලිමේන්තු බහුතරය තොරද්දී රනිල් ජනපති කරවීමට සිය පක්ෂයට පසුබිමින් සිට අණ කළේ බැසිල් බවද දේශපාලන ආරංචි හෙළි කර තිබුණි.

    අනතුරුව විදෙස් ගතවීම තහනම් කරමින් පැවතිනඩු ලිහිල් වීමෙන් පසු බැසිල් සිය පුරවැසිභාවය හිමි ඇමරිකාව වෙත ගමන් කළ අතර නැවත ලංකාවට පැමිණ පක්ෂය ප්‍රතිසංවිධානය කරන්නට උත්සාහ කරන බව පවසා තිබුණි.
    බැසිල් පසුගිය ඉරිදා ආවේ ඒ අනුවයි.
    ඔහුගේ පැමිණීම උත්සවාකාරයෙන් සමරන්නට පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් උත්සාහ දැරූ අතර 200 කට ආසන්න පිරිසක් එදින කටුනායක ගුවන් තොටුපළට ගමන් කර තිබුණි.
    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ප්‍රභූ විවේකාගාරයේ දී ඔහු උත්කර්ෂවත් ලෙස පිළිගැනීම දැන් ආන්දෝලනයට හේතුවී තිබේ.
    බැසිල් අමාත්‍යවරයකු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවීම නිසා ඔහුට BIA හි ප්‍රභූ විවේකාගාරය භාවිතා කිරීමට සහ අමුත්තන් විශාල සංඛ්‍යාවක් රැස් කිරීමට ඔහුට නීතිමය අයිතියක් තිබී නැත, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමයේ නිලධාරීන් වාර්තා කර තිබේ.

    ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කේටරින් සේවයේ නිලධාරීන් අවශ්‍ය ආහාර ලබා දී ඇති බව තහවුරු කර ඇතත් ගුවන් සේවා අධිකාරියෙන් මෙම ආහාරය සඳහා ගෙවීම් ලැබී නැති බව පවසා ඇත.
    බැසිල් BIA හි ගෝල්ඩ් රූට් සේවයට පැමිණ ඇති අතර එහි ප්‍රභූ සේවාව භාවිතා කිරීමට නම් එක් පුද්ගලයෙකුට ඩොලර් 200 කට වැඩි මුදලක් ගෙවිය යුතුය.
    මෙම විවේකාගාරයේ කාමර දෙකක් ඇති බවත්, බොහෝ දුරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය 100ක් පමණ රාජපක්ෂ මන්ත්‍රීවරයා පිළිගැනීමට ගෝල්ඩ් රූට් සේවයට රැස්ව සිටි බවත්, ප්‍රභූ රථගාලද භාවිත කළ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

    BIA අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේ රාජපක්ෂ ඇතුළු පිරිස විසින් ප්‍රභූ විවේකාගාරය භාවිත කර ඇත්තේද අද වනතුරු කිසිදු ගෙවීමකින් තොරව බවය.

    රජයේ කිසිදු තොරතුරක් නොදරන බැසිල් රාජපක්‍ෂ මහතා කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු පසුපස හා ඉදිරියෙන් පොලිස් නිල රථ ගමන් කරමින් රජයට සිදුකළ පාඩුව පොලිස්පතිවරයාගෙන් අයකර ගන්නා ලෙස අල්ලස් දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සභාපති ජාමුනි සමන්ත තුෂාර මහතා විසින් ඊයේ (21දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇත.

    රජයේ කිසිදු තනතුරක් නොදරන බැසිල් රාජපක්‍ෂ මහතා ගමන් ගන්නා මෝටර් රථය සඳහා රටේ මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ශ්‍රී ලංකා පොලිසියේ රථ වාහන අංශයේ යතුරු පැදියක් සහ පිටුපසින් පොලිස් ජීප් රථයක් ගමන් කොට රජයට පාඩු සිදු කිරීමට පොලිස්පතිවරයා කළ ක්‍රියාව නීති විරෝධී බවත්, ඒ ගැන විමර්ශනයක් සිදුකර එම මුදල් අයකර ගන්නා ලෙසත් තුෂාර මහතා අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

    සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී ඊයේ (නොවැ. 21) මෙසේ පැවසීය.

    “කපුටා පිළිගන්න පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ගුවන්තොටුපළට යනවා. ඒ නිසා කරුණාකරලා මේ පොලිස් කොමිසමේ චන්ද්‍රා ප්‍රනාන්දුවයි එම්.පී. පෙරේරාවයි කනෙන් ඇදලා එළියට දාන්න කියලා කතනායකතුමාට කියනවා,

    අපි සියලු දෙනා එකතුවෙලා 21 වන ව්‍යවස්ථා සංශෝධනය අපි සම්මත කර ගත්තා. ඒකේ තිබෙනවා පැහැදිලිව ම අපේ කොමිෂන් සභා ස්වාධීන කිරීම පිළිබඳව. මම මේ සී.ඩී එක සභාගත කරනවා. පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සහ එම්.පී. පෙරේරා කියන පුද්ගලය බැසිල් රාජපක්ෂ පිළිගන්න ගුවන්තොටුපළට ගිහින් තිබෙනවා. එතකොට කොහේ ද තියෙන්නේ මේ ස්වාධීන කොමිෂන් සභා? ඒ නිසා කතානායකතුමා මූලික වෙලා මේ හාදයෝ දෙන්නා කනෙන් ඇදලා එළියට දාන්න කටයුතු කරන්න.

    නැතිනම් 21 වන සංශෝධනය සිදු කිරීම වැඩක් නැති වෙනවා. එදා ගුවන්තොටුපළෙන් එළියට යද්දි මිනිස්සු තමයි හොරාව අල්ලා ගත්තේ. දැන් කපුටාව පිළිගන්න පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා යනවා. මෙතනත් ඉන්නවා ලැජ්ජා නැතිව ගිය මිනිස්සු. ඒ නිසා කරුණාකරලා මේ පොලිස් කොමිසමේ චන්ද්‍රා ප්‍රනාන්දුවයි එම්.පී. පෙරේරාවයි කනෙන් ඇදලා එළියට දාන්න කියලා කතානායකතුමාට කියනවා.”
     
    • Angry
    Reactions: Bart_Allen

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ආපු වෙලේ ඉඳන් රටේ සල්ලි හොරාකාලා නේද @erozan @N A K A M U R A @nicjosh83 @2osama @Casinoboy @JBLs
    බැසිල්ට මිනිස්සු කැමති නෑ කියලා මම දේශපාලඥ්ඥන්ට කිව්වේ ඔයිට උඩදි පැරදිලා ලංකාවට ඒනවා කියද්දි :lol: උන් ඇහුවයැ.. ඔය ක‌ෙලො ගත්තේ.. :lol:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255

    1669180866915.jpeg
    :baffled:
     
    powerful peoples :love: දැක්කද පොන්නයෝ බලය කියන්නේ මොකක්ද කියලා ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    powerful peoples :love: දැක්කද පොන්නයෝ බලය කියන්නේ මොකක්ද කියලා ?

    balaya newei ponnayo. okata kiyanne sakkili balu wahal kama. dekka neda ballo wage dekata nawila lewa kapu heti.

    anika airport eke hitiye thanikarama nadu thiyana horu set eka misak wena kawuda?