බැසීල් රෝහණ රාජපක්ෂ මැතිදුන් අද දින හෙල බසට දායද කල නව වචන සමුදාය

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    සොබාබාවික - ස්වභාවික
    අත්යන්ත්‍ර - අභ්‍යන්තර
    වියදක්ම - වියදමක්ම
    කුෂි - කෘෂි
    වැදි දියුනු - වැඩි දියුණු
    වවාවන් - වගාවන්
    ආවෝජ්න - ආයෝජන
    අමතව - අමතරව
    ගනවාවක් - ගණනාවක්
    කුහුල් මත් - කුකුල් මස්
    පාරාම්වික - පාරම්පරික
    අමු ත්‍රව්‍ය - අමු ද්‍රව්‍ය
    සංවද්දනය - සංවර්ධනය
    රෙගු - රේගු
    කේතු - කේත
    ආදර - ආධාර
    යත්වාකාලින - යාවත්කාලීන
    පත්තිය - පද්ධතිය
    නුදුස්සන් - නුසුදුස්සන්
    එම - හැම
    පන්මෙන්ත් - පාර්ලිමේන්තු
    කොවින් - කොවිඩ්
    අධ්යන්ත - අධ්‍යනය
    වන්ඩේ - වඩේ
    දුශ්තා - දුෂ්කරතා
    ජීතයේ - ජීවිතයේ

    මෙවන් වියතුන් අපේ ආයුශත් අරන් වැජබෙන්න ඔනී කැරියා.
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    සතුටු වෙයල්ල බන් ඇමෙරිකන් පොරක් ඔහොම හරි සිංහල කතා කරපු එක ගැන.
     
    • Love
    Reactions: ML1987

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඇමරිකන් උන් පාර්ලිමේන්තු ගෙනැල්ලා සුද්ද සිංල බලාපොරොත්තු වෙන්න පුළුවන්ද බං.
     
    • Haha
    Reactions: zid2021

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    මේ වගේ හරකෙක්ව නේද මුන් මේ පිම්බුවේ ,මලයා වගේම පුස් .ජයග්‍රහණයේ නිහඩ සැලසුම් කරු කියා කියා
     
    • Haha
    Reactions: imhotep

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පිටරට ගිහින් සුද්දන්ගෙ ගූ වලවල් සුද්ද කර කර හිටපු උන්ව පාර්ලිමේන්තු යවපුවාම ඔහොම වෙනවා.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කෝ මේකේ හීන් නූල් බයියො ටික...ඒ වරෙල්ලා උඹලගෙ මොළ 7නෝ ගැන කියන්නෙ..😆😆
     
    • Haha
    Reactions: imhotep

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    shed wala thel gahapu Gothayo MP la wunaama ehema thamai
    අාහ්‍ ඵළ,👍 ඒ කියන්නෙ රාජපක්ෂල හොරු නෙමෙයි..ෂෙඩ් වල තෙල් ගහයිද සල්ලි හොරා කෑවනම්....
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    අාහ්‍ ඵළ,👍 ඒ කියන්නෙ රාජපක්ෂල හොරු නෙමෙයි..ෂෙඩ් වල තෙල් ගහයිද සල්ලි හොරා කෑවනම්....
    😂😂Thel gahuwe 2004 ta kalin ne gothayo .... Tsunami salli walin passe thamayi patan gatte hora kanna ... Ubata rajapakshala gena maara aadarayak ne thiyenne ... Ube ammage hora minihada ..🤣🤣
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    241197810_1864065420444721_8332230984846883476_n.jpg
     
    • Haha
    Reactions: Quick_Silver