බැංකු විභාග - past papers
මචන්ලා මට බැංකු විභාග past papers තියෙනවනම් හොයලා දියල්ලා , commercial bank , sampath bank , hsbc , hnb , වගෙ private banks වල exam වලට තමයි ඔනෙ කරන්නෙ . මේ bank වල exam වලට හිටපු යාලුවො ඇතිනෙ . මට කියන්න කො , කොහොමද ඒ exam walata එන ප්රශ්න මොනවද , papers කියක් තියෙනවද , කාලය කොහොමද .... ඒ වගේ විස්තර .
අනිත් යාලුවො බම්ප් එකක් වත් දාලා යන්න , මොකද මේක ජීවිතෙ එක කඩයිමක් නිසා..

Very very rare..
Daminda Dissanayakage poth thama.. Ewaye past papers tiyanawa.. Mokadda exam eka?? People Bank da??