බෑනල ටික පෝලිමට එන්ඩෝ

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    බෑනල ටික පෝලිමට එන්ඩෝ

    අන්න බොලව් අපෙ මාමා හිරේට දක්කලා.
    ඉක්මට ඇපල බාගන්න සමර්තකම දන්වන බෑනට දුව දෙනවලු සෙනිකවම.
    ඔන්න පුතෝ චාන්ස් එක....!!!

    ඊට පස්සෙ අපෙ බුදුමාමාව ලබන චන්දෙට කලින් කෝමහරි යූඑන්පී එකටම යවා ගන්න ඕන...
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඇපල් බා ගන්න බ්ලා පොරොත්තු වෙනවා
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    2hmha9i.jpg
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    අපි දෙන්නා දුල්
    රැගෙන නෙලුම් මල්
    අරගන්නට සිල්
    යමුකෝ පන්සල්

    මමා කල පව්
    ගෙවලා එනකල්
    දෙන්නම් රැකවල්
    හිමි වෙයි නම් දුල්

    මේ මම නම් වල්
    නෑ වගේ නාමල්
    ඉමු ජොලියේ පුල්
    මගෙම වෙයන් දුල්
     

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    මාමා හිරෙන් නිදහස් වෙලා එනකං දුල් පැට්ටගෙ තනි නොතනියට ඉන්න කියල බැලුවෙ...
    පවුනෙ බං. අප්ප නැතිව ඒ අසරණී මේ කුරුරු ලෝකෙ කෝම ඉන්නවද?

    ලෝකෙ හලිම දලුනුයි දුල් බබෝ... ඇම ඇපල් ගාමක තීන ඇපල් ගෙදි පැණිරා නෑ....