බිකිනියෙන් සැරසී ඇති ගුවන් සේවිකාවෝ
අප ගමන් කරනා ගුවන් යානයේ සේවය කරන ගුවන් සේවිකාවන් දෙස නොබලන පිරිමියෙකු (හෝ සමලිංගික ගැහැණියක !) වේ නම් ඒ ඉතා කලාතුරකින්ය. ඇඟට සිරවූ කොට සායවලින් සැරසී සිටිනා පියකරු ගුවන් සේවිකාවන්ගේ සායට යටින් ඇති දෑ පිළිබඳ සිහින මවමින් සිටීම ගුවන් ගමන් මහන්සිය යම් ප්‍රමාණයකට හෝ දුරලනු ඇත!!
AirAsia ගුවන් සේවයේ සේවිකාවන් නිසා මා හට මේ දෙය කිහිප වතාවක් සිඩුවී තිබේ. එය අප මහත් අපහසුවකට පත් කරනා තත්වයකි.
(AirAsia ගුවන් සේවිකාවන්)
ඔබ ගමන් කරනා ගුවන් යානයේ බිකිනියෙන් සැරසී ඇති ගුවන් සේවිකාවන් සිටියොත් ඔබේ ප්‍රතිචාර කෙබඳු වේද?... ඔවුන් ඔබට ආහාර පාන සපයන අවස්ථාවලදී පිරිමි පාර්ශ්වයේ ඉණෙන් පහල පෙදෙසේ ඇතිවන වෙනස් කම් නොපෙනෙන සේ තබා ගැනීම අසීරු දෙයක් වනු නොඅනුමානය !!
වියට්නාමයේ අභ්‍යන්තර ගුවන් සේවයක් වූ VietJet ගුවන් යානා සමාගම බිකිනියෙන් සැරසුනු ගුවන් සේවිකාවන් 2007 වර්ෂයේ මෙම ගුවන් සේවයේ මංගල ගුවන් ගමනේදී යොදවා තිබුනේය. මංගල ගමනේ සිදු කල මෙම ක්‍රියාව නිසා ගුවන් සමාගමට දඩ මුදලක්ද නියම කෙරුනේය.
මෙම ගුවන් සේවය මගීන් අතර ප්‍රකට වීමට ප්‍රධාන හේතුවක් වූයේ මෙම මංගල ගමනේදී සහ ප්‍රචාරක කටයුතු වලදි යොදාගත් බිකිනියෙන් සැරසුන ගුවන් සේවිකාවන්ය.
මෙම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරිනිය කාන්තාවක් වීම විශේෂ දෙයකි.
කෙසේ වෙතත් මංගල ගුවන් ගමනින් පසු බිකිනියෙන් සැරසුන ගුවන් සේවිකාවන් එම යානා තුල දක්නට ලැබුනේ නැත. අනාගතයේ එසේ සිදු වේයැයි බොහෝ (පිරිමින්) බලාපොරොත්තු වන බවට විවාදයක් නොමැත.
(VietJet මංගල ගුවන් ගමනේ ගුවන් සේවිකාවන්)

(Vietjet සාමාන්‍ය ගුවන් සේවිකාවන්)
(VietJet ප්‍රධාන විධායක නිලධාරීනි නගෝයන් තායි පියොන්ග් - වයස අවුරුදු 45)

Last edited: