ප්රකට යූටියුබ් චරිතයක් වන අශේන් සේනාරත්න යුග දිවියට පිවිස තිබේ. ඔහු අතගත් මනාලිය ෂීනාධි ය. විවාහ දිනයේ ලබාගත් ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.