බික අශෝන් ගෙ මාමන්ඩි හොර දේශපාලුවෙක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    බික අශේන්ගෙ මාමන්ඩි, මෙරිල් පෙරේරා කියන නිකන්ම නිකන් ඩස්ප ඩයල් එක, ෆීලික්ස් පෙරේරා කියන දේශපාලුවගෙ ඩ්‍රයිවර් වෙලා ඉදල, බොහොම ටික කාලෙකින් කෝටිපතියෙක් උනේ කොහොමද?

    ඊට පස්සෙ චන්දෙත් ඉල්ලනව නේද මේ සැරේ?

    මුන් ඔක්කොම මේ දුප්පත් මිනිස්සුන්ගෙ, උබලගෙ සල්ලි හොරා කාල නේද මේ ඔක්කොම කරල සැප විදල තියෙන්නෙ?

    Screenshot 2024-10-13 at 7.53.35 pm.png
    Screenshot 2024-10-13 at 7.52.12 pm.jpg
    Screenshot 2024-10-13 at 7.52.33 pm.jpg

    එන්න කාලකන්නින්ගේ සාදය පවුල් පිටින් හමාර කරමු 🤬 මුන් ඔක්කොමට කස පාර දීල එල්ලන්න ඕනෙ ගස්වල හෙලුවෙන් 😌

    බම්ප් කරන් යන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    බික අශේන්ගෙ මාමන්ඩි, මෙරිල් පෙරේරා කියන නිකන්ම නිකන් ඩස්ප ඩයල් එක, ෆීලික්ස් පෙරේරා කියන දේශපාලුවගෙ ඩ්‍රයිවර් වෙලා ඉදල, බොහොම ටික කාලෙකින් කෝටිපතියෙක් උනේ කොහොමද?

    ඊට පස්සෙ චන්දෙත් ඉල්ලනව නේද මේ සැරේ?

    මුන් ඔක්කොම මේ දුප්පත් මිනිස්සුන්ගෙ, උබලගෙ සල්ලි හොරා කාල නේද මේ ඔක්කොම කරල සැප විදල තියෙන්නෙ?

    View attachment 239286View attachment 239290View attachment 239287

    එන්න කාලකන්නින්ගේ සාදය පවුල් පිටින් හමාර කරමු 🤬 මුන් ඔක්කොමට කස පාර දීල එල්ලන්න ඕනෙ ගස්වල හෙලුවෙන් 😌

    බම්ප් කරන් යන්න
    අඩො මම මේ නිකන් කියන්නෙ. උඹල අහල තියෙනවනේ මැලිබන් මුදලාලි, නවලෝක ඩයල් එක, හැරි කාරයා එහෙම සත පනහ, රුපියල තියන් ඇවිල්ලා දැන් කෝටිපතියෝ වෙලා ඉන්න කතා. ජෙප්පන්ගෙ තියරි අනුව එහෙනම් උන් හැම එකාම හොර හුකන්නලානේ බන්.

    බලන් ගියාම සහෝදරවරු ඇරෙන්න වෙන එකෙක්ට ලංකාවෙ සල්ලි තියෙන්න විදියක් නෑ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    අඩො මම මේ නිකන් කියන්නෙ. උඹල අහල තියෙනවනේ මැලිබන් මුදලාලි, නවලෝක ඩයල් එක, හැරි කාරයා එහෙම සත පනහ, රුපියල තියන් ඇවිල්ලා දැන් කෝටිපතියෝ වෙලා ඉන්න කතා. ජෙප්පන්ගෙ තියරි අනුව එහෙනම් උන් හැම එකාම හොර හුකන්නලානේ බන්.

    බලන් ගියාම සහෝදරවරු ඇරෙන්න වෙන එකෙක්ට ලංකාවෙ සල්ලි තියෙන්න විදියක් නෑ.

    ඔච්චර ලොකුවට ලොකු අකුරෙන් පු|ප දුන්න කියල ඔයාට ලොකුවට අවදානය හම්බෙන්නෙ නෑ 😂 පව්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    ඔච්චර ලොකුවට ලොකු අකුරෙන් පු|ප දුන්න කියල ඔයාට ලොකුවට අවදානය හම්බෙන්නෙ නෑ 😂 පව්
    අවදානේ දීපු නිසා නේද පොන්ස් quote කලේ? හ්ම්ම් උඹ ලපයගේ ලමයෙක් වගේ කියන එක නෙවී කරන්නෙ 🤭 🤭
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    හොරු කොහොමත් එකතු වෙන්නේ තව හොරෙක්ට තමා. පොර එදා කෑගහන දවසේ කියුවේ නැත්තේ රාජපක්ෂ කියලා විතරයි. ඉතින් හිතාගන්න පුළුවන් නේ ඒ ඇයි කියලා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,641
    9,127
    113
    අඩො මම මේ නිකන් කියන්නෙ. උඹල අහල තියෙනවනේ මැලිබන් මුදලාලි, නවලෝක ඩයල් එක, හැරි කාරයා එහෙම සත පනහ, රුපියල තියන් ඇවිල්ලා දැන් කෝටිපතියෝ වෙලා ඉන්න කතා. ජෙප්පන්ගෙ තියරි අනුව එහෙනම් උන් හැම එකාම හොර හුකන්නලානේ බන්.

    බලන් ගියාම සහෝදරවරු ඇරෙන්න වෙන එකෙක්ට ලංකාවෙ සල්ලි තියෙන්න විදියක් නෑ.
    Wena thread ekaka ashen පැත්තකට dammau
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    අඩො මම මේ නිකන් කියන්නෙ. උඹල අහල තියෙනවනේ මැලිබන් මුදලාලි, නවලෝක ඩයල් එක, හැරි කාරයා එහෙම සත පනහ, රුපියල තියන් ඇවිල්ලා දැන් කෝටිපතියෝ වෙලා ඉන්න කතා. ජෙප්පන්ගෙ තියරි අනුව එහෙනම් උන් හැම එකාම හොර හුකන්නලානේ බන්.

    බලන් ගියාම සහෝදරවරු ඇරෙන්න වෙන එකෙක්ට ලංකාවෙ සල්ලි තියෙන්න විදියක් නෑ.
    මේ ඩයල් එක ගැන ඇත්ත දන්නව ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    මේ ඩයල් එක ගැන ඇත්ත දන්නව ද
    ඔය same start එක තිබිලා උඩට ගිය ජාති 2ම උන් ඉන්නවා. ඒත් ගොඩක් උන්ට ඌ "හොරා" වෙන්නෙ ඌ උන්ගෙ දේශපාලන කඳවුරේ උනෙ නැති උනාම විතරයි. නැතුව උන් සල්ලි හොයන්නේ කොහොමද අදාල නෑ.

    මම හිතන්නේ ගොඩක් උන් borderline unethical විදි වලින් තමා දියුනු වෙන්නෙ. එහෙම නොකරත් බෑ ඉතින් ලංකාව වගේ රටවල් වල.

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    අඩො මම මේ නිකන් කියන්නෙ. උඹල අහල තියෙනවනේ මැලිබන් මුදලාලි, නවලෝක ඩයල් එක, හැරි කාරයා එහෙම සත පනහ, රුපියල තියන් ඇවිල්ලා දැන් කෝටිපතියෝ වෙලා ඉන්න කතා. ජෙප්පන්ගෙ තියරි අනුව එහෙනම් උන් හැම එකාම හොර හුකන්නලානේ බන්.

    බලන් ගියාම සහෝදරවරු ඇරෙන්න වෙන එකෙක්ට ලංකාවෙ සල්ලි තියෙන්න විදියක් නෑ.
    ඌ කරේ franchising බිස්නස් එකක්. ගොඩක් උන් ඌගෙ brand එක ට්‍රස්ට් කරල restaurant ගත්ත. මූ ගූ කෑම ටිකක් හදල ඒකෙන් හම්බ කරන් මාරු උනා. පාඩු උනාම ගත්ත උන් වහල දැම්ම.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    මම හිතන්නේ ගොඩක් උන් borderline unethical විදි වලින් තමා දියුනු වෙන්නෙ. එහෙම නොකරත් බෑ ඉතින් ලංකාව වගේ රටවල් ව
    යම් ඇත්තක් තියනව. හැබැයි හතු පිපෙන්ම වගේ එකපාර එන උන් විතරයි. හරි විදිහට හොයන උනුත් ඉන්නව. කල් යනව.

    ඔය same start එක තිබිලා උඩට ගිය ජාති 2ම උන් ඉන්නවා. ඒත් ගොඩක් උන්ට ඌ "හොරා" වෙන්නෙ ඌ උන්ගෙ දේශපාලන කඳවුරේ උනෙ නැති උනාම විතරයි. නැතුව උන් සල්ලි හොයන්නේ කොහොමද අදාල නෑ.
    දේශපාලනේ පැත්තක දාල බැලුවොත් ජල්තර සීන් එකෙන් සල්ලි හදපු උන් වැඩි..
    ------ Post added on Oct 13, 2024 at 3:09 PM
     
    • Like
    Reactions: tarson

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    අඩො මම මේ නිකන් කියන්නෙ. උඹල අහල තියෙනවනේ මැලිබන් මුදලාලි, නවලෝක ඩයල් එක, හැරි කාරයා එහෙම සත පනහ, රුපියල තියන් ඇවිල්ලා දැන් කෝටිපතියෝ වෙලා ඉන්න කතා. ජෙප්පන්ගෙ තියරි අනුව එහෙනම් උන් හැම එකාම හොර හුකන්නලානේ බන්.

    බලන් ගියාම සහෝදරවරු ඇරෙන්න වෙන එකෙක්ට ලංකාවෙ සල්ලි තියෙන්න විදියක් නෑ.
    කහබතා ඩිෆෙන්ඩ් කරන ගානට ආවා එහ් 🙏🤣🤣
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    එක ජාතියෙ කුරුල්ලො එක අත්තෙ නෙ වහන්නේ.

    කහබතා ඩිෆෙන්ඩ් කරන ගානට ආවා එහ් 🙏🤣🤣
    ඔයිට වඩා හොඳයි ලැට් වලක් කඩාගෙන කෑවනම්
    ------ Post added on Oct 14, 2024 at 6:36 AM
     
    • Like
    Reactions: zid2021