බිට්කොයින්-ගැන-මහබැංකුවෙන්-නිවේදනයක්

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Bitcoin(බිට්කොයින්) ගැන-මහබැංකුවෙන්-නිවේදනයක්

    බිට්කොයින් ගැන මහබැංකුවෙන් නිවේදනයක්

    ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිකුත් කරන බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මෙරට සංසරණය වීම පිළිබදව මහබැංකුව දැනුවත් කිරීමේ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    එමගින් පෙන්වා දෙන්නේ මෙවැනි අප්‍රකාශිත විද්‍යුත් මුදල් නියාමනය සඳහා මහබැංකුව වැනි කේන්ද්‍රස්ථ අධිකාරියක් නොමැති බවයි.

    අතථ්‍ය මුදල්වල වටිනාකම සම පේක්ෂණ මත තීරණය වන අතර, එයට පාදක වූ නියාමන රාමුවක් ද ක්‍රියාත්මක නොවන බැවින් වටිනාකම් විශාල වශයෙන් උච්චාවචනය වීමේ අවදානමක් පවතිනවා.

    අතථ්‍ය මුදල් භාවිතය මගින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැනි අවස්ථා වැළැක්වීම ද අපහසු විය හැකියි.

    එය මෙරට ආර්ථිකයට මෙන්ම මූල්‍ය මෙහෙයුම් සහ පාරිභෝගික ආරක්ෂාවට ද අවදානමක් බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ.

    එමෙන්ම අතථ්‍ය මුදල් සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු ආයතනයකට බලය පැවරීමක් සිදුකර නොමැති බවත්, එමගින් අවධාරණය කරනවා.

    ***සිංහලෙන් කියල තියෙන දේ තේරුම් ගන්න බැරි අයට බලවත් කණගාටුව:lol::lol::lol:

    English

    Public Awareness on Virtual Currencies in Sri Lanka
    The Central Bank of Sri Lanka (CBSL) is aware of the growing interest in virtual currencies (VCs), both domestically and internationally.
    The term “virtual currencies” is commonly used to refer to digitally created representations of value that are issued by private developers and denominated in their own unit of account. Common examples of virtual currencies are cryptocurrencies such as Bitcoin, Litecoin and Ethereum. Virtual currencies are not central bank issued currency.
    Virtual currencies such as cryptocurrencies use decentralised peer-to-peer digital networks to authorize transactions. Due to the absence of a centralized authority such as a Central Bank to guarantee the value of the currency and regulate transactions, there is no recourse in the event of any user or transaction related issues or disputes. The value of virtual currencies is dependent on speculation and is not backed by an underlying asset or a regulatory framework. Due to this, virtual currencies may demonstrate major volatility. Similarly, there appears to be a high probability of virtual currencies being used in illegal activities. Further, though unintentional, their usage could amount to breaches of anti-money laundering and combating the financing of terrorism (AML/CFT) laws. Therefore, cryptocurrencies, in the present form, may pose significant risks in terms of financial, operational, legal, customer protection and security related risks to their users as well as to the economy.
    It is hereby notified to the public that CBSL has not given licence or authorization to any entity or company to operate schemes involving virtual currencies, including cryptocurrencies, and has not authorized any Initial Coin Offerings (ICOs).
     
    Last edited:

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28

    Bump
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපි දන්නෙත් නෑ.. අපි ඔව්වට නෑ....:lol: හැමදාම ඔහොමනෙ:angry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    lol
    hebei oya kiyana set ekama lankawe first ICO ekata awasara dunna
    likitha liyawillakin tiye confirmation eka
    :P

    ශ්‍රී ලංකාවට ඩිජිටල් මුදල් තහනම් , පාවිච්චි කළොත් නඩු ? බිට් කොයින් ඇතුලු අන්තර්ජාල මුදල් සදහා මහ බැංකුවෙන් නව නිතී රැසක් .
    එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් භාවිත කිරීම සඳහා කිසිදු සමාගමකට, ආයතනකට හෝ කිසියම් හෝ ඒකකයකට අවසර හෝ බලපත්‍ර හෝ ලබාදී නැතැයි ද එම නිවේදනය ඔස්සේ අවධාරණය කර තිබේ.

    ඈ බන් එතකොට මහබැංකුව හොරා පොලිස් කරනවද? මට පේන්නෙ ඊලඟ ‍ස්කෑම් එක ඔය first ICO වගේ. මොකද්ද ඒකෙ නම EXIP ද? :P
     
    Last edited:

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මුන් මේ අර අදින්නේ හොද දේකටනම් නෙමෙයි පුතීලා.. කෝකටත් Cryptocurrencies සමග වැඩ කරනවනම් පොඩ්ඩක් Touch ඒකේ හිටපල්ලා. කොයිවෙලේ හරි ගේමක් පත්තු කරයි.. පස්සේ කියයි අපි කලින් දැනුවත්කරල තිබ්බේ කියල..
     
    Last edited: