Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බිත්තරයකට පණ තියෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රාණාතිපාත අකුශලය

පරමාර්ථ වශයෙන් ගත් විට "ප්රාණ" යනු එක් භවයකට ඇතුළත් නාමරෑප ජීවිතෙන්ද්රිය පරම්පරාවයි "අතිපාත" යනු වහා හෙළීමයි. සරලව ගත් විට කිසියම් සත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පැවැත්වීමට නොදී යම් කිසි උපක්රමයකින් අතරක දී විනාශ කිරීම ප්රාණාතිපාත නම් වේ. මෙය බොහෝ සෙයින් කයින් සිදුවන පළමු අකුසල යයි.

ප්රාණාතිපාතය සිදුවීමට කරැණු පහක් සම්පූර්ණ විය යුතුය

1.පණ ඇති සතෙකු වීම

2.පණ ඇති සතෙකු බව දැනීම

3.මැරීමට සිත් පහළ වීම

4.මැරීමට උපක්රම කිරීම

5.ඒ උපක්රම නිසා මරණය සිදු වීම

මේ අංගයන් පහ සම්පූර්ණ නොවී යම්කිසිවකු නිසා මරණයක් සිදු වුවද ඔහුට ප්රාණඝාත අකුසලය සිදු නෙවේ.යන එන විට පයට පෑගී කුඩා සතුන් මැරෙයි. ගොවිතැන් කිරීමේදී නිවාස ගොඩනැගිලි ඉදිකිරීමට යාමේදී බොහෝ සතුන් මැරෙයි මැරීමේ චේතනාවක් නොමැති නිසා අකුසල් සිදු නොවේ. එහෙත් සතුන් මැරේවායි සිතා පොළව කෙටීම්, ගොවිතැන් කිරීම් ආදිය සිදු කළහොත් එසේ කළ තැනැත්තාට මැරෙන සතුන්ගේ ප්රමාණයට ප්රාණඝාත අකුසලය සිදු වේ.

යම් කිසි සත්වයකු මරන අදහසින් වෙඩි තැබූ විට ඒ සතාට නොවැදී බලාපොරොත්තු නොවූ වෙනත් සතෙකුට වැදී මියගියේ නම් එයින් ප්රාණඝාත අකුසලය සිදු නොවේ. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්වයා නොමළේ නම් එයින්ද ප්රාණඝාත අකුසලය සිදු නොවේ.වෙඩි වැදුන සත්වයා අවුරැදු ගනනක් ගතවීමෙන් පසුව එම වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ විගසම සත්වයා මැරෙන්නට කලින් ම ප්රාණඝාත අකුසලය සිදු වේ.මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්වයකු එකෙණෙහිම මිය ගියද පහර දුන් තැනැත්තාට ප්රාණඝාත අකුසලය සිදු නොවේ.සත්වයකු සුවපත් කරන අදහසින් කරන ශල්යකර්ම වැනි ක්රියාවකදී සත්වයකු මිය ගියද අකුසල් සිදු නොවේ.

[QUOTE="shammee, post: 6331515, member: 225920"] [CENTER][SIZE=5][COLOR=Purple][B]ප්රාණාතිපාත අකුශලය[/B][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Purple]පරමාර්ථ වශයෙන් ගත් විට "ප්රාණ" යනු එක් භවයකට ඇතුළත් නාමරෑප ජීවිතෙන්ද්රිය පරම්පරාවයි "අතිපාත" යනු වහා හෙළීමයි. සරලව ගත් විට කිසියම් සත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පැවැත්වීමට නොදී යම් කිසි උපක්රමයකින් අතරක දී විනාශ කිරීම ප්රාණාතිපාත නම් වේ. මෙය බොහෝ සෙයින් කයින් සිදුවන පළමු අකුසල යයි. [B]ප්රාණාතිපාතය සිදුවීමට කරැණු පහක් සම්පූර්ණ විය යුතුය[/B] [B]1.පණ ඇති සතෙකු වීම[/B] [B]2.පණ ඇති සතෙකු බව දැනීම[/B] [B]3.මැරීමට සිත් පහළ වීම[/B] [B]4.මැරීමට උපක්රම කිරීම[/B] [B]5.ඒ උපක්රම නිසා මරණය සිදු වීම[/B] මේ අංගයන් පහ සම්පූර්ණ නොවී යම්කිසිවකු නිසා මරණයක් සිදු වුවද ඔහුට ප්රාණඝාත අකුසලය සිදු නෙවේ.යන එන විට පයට පෑගී කුඩා සතුන් මැරෙයි. ගොවිතැන් කිරීමේදී නිවාස ගොඩනැගිලි ඉදිකිරීමට යාමේදී බොහෝ සතුන් මැරෙයි මැරීමේ චේතනාවක් නොමැති නිසා අකුසල් සිදු නොවේ. එහෙත් සතුන් මැරේවායි සිතා පොළව කෙටීම්, ගොවිතැන් කිරීම් ආදිය සිදු කළහොත් එසේ කළ තැනැත්තාට මැරෙන සතුන්ගේ ප්රමාණයට ප්රාණඝාත අකුසලය සිදු වේ. යම් කිසි සත්වයකු මරන අදහසින් වෙඩි තැබූ විට ඒ සතාට නොවැදී බලාපොරොත්තු නොවූ වෙනත් සතෙකුට වැදී මියගියේ නම් එයින් ප්රාණඝාත අකුසලය සිදු නොවේ. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්වයා නොමළේ නම් එයින්ද ප්රාණඝාත අකුසලය සිදු නොවේ.වෙඩි වැදුන සත්වයා අවුරැදු ගනනක් ගතවීමෙන් පසුව එම වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ විගසම සත්වයා මැරෙන්නට කලින් ම ප්රාණඝාත අකුසලය සිදු වේ.මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්වයකු එකෙණෙහිම මිය ගියද පහර දුන් තැනැත්තාට ප්රාණඝාත අකුසලය සිදු නොවේ.සත්වයකු සුවපත් කරන අදහසින් කරන ශල්යකර්ම වැනි ක්රියාවකදී සත්වයකු මිය ගියද අකුසල් සිදු නොවේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom