25කට බිත්තරයක් දීගන්නත් බැරිනම් මොන හුත්තකටද බං ලමයි හදන්නෙ??
සල්ලි තියෙන උන්ට ළමයයි දෙන්නයි,
සමුර්ධි කාරයොන්ට 4යි 5යි.
කතාව ඇත්ත. මේ වෙලාවෙ මිනිස්සු පරිස්සම් වෙන්නම ඕනෙ කාරනෙ රට ඕවර්පොප්‍යුලේට් නොකර ඉන්න වගබලාගන්න...තේරුමක් තියෙන විදිහට ළමයි හදන්න.
හැබැයි සමහර ගණගෙඩියොයි අනිත් ආගම්කාරයොම තමා ළමයි වදන්න කියල තරගයක් හදල තියෙන්නෙත්. පේනවනෙ මේ පොඩි රටේ මිලියන විස්සක් පැක්වෙද්දිම දැන් දැන් උඩට එන ප්‍රශ්න ටිකේ තරම...තව වැඩි උනොත් එහෙම හොම්බෙන් යන්න වෙන්නෙ ඔක්කොටම. අරදඩාර ඕස්ට්‍රේලියාවෙම මිලියන 22කට වඩා නෑ...නිව්සීලන්ඩ් වල හතරෙන් තුනක්ම කැල මොකද ජනගහනෙ මිලියන 4යි. ඊශ්‍රායලය ශුෂ්ක පරිසරේක ඉන්න බව දන්න නිසාම ජනගහනය පාලිත මට්ටමක තියාගැනීම වැදගත් බව මිනිස්සු ඒ කාලෙ ඉඳන්ම දැනුවත්. ඒකට අපි

.
අනිත් හැමදේම වගේ මේකෙත් වැරැද්ද මුස්ලිම් මිනිහට දාල අතපිහිදන ගොන් වැඩේ කරන්න එපා ඉතින් දැන්...75%ක්ම සිංහල අපිනෙ ඉන්නෙ. උන්ගෙ වගේම අපෙත් අවුලක් තියේ. ඒවගේම අපේ ගොඩ වැඩි නිසා අපේ ගොංකම් වල කන්ට්‍රිබ්‍යුෂන් එකත් වැඩියි.