Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බිත්තර ගැන ඉතා වැදගත් කතාවක්..🐓
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැකලා ඇතිනේ සුදු බිත්තර වලට වඩා දුඹුරු බිත්තර රුපියලකින් හරි ගාන වැඩිනේ..

ඒත් මේ දෙකේ පෝෂණීය අගයේ කිසිම සැළකිය යුතු වෙනසක් නෑ..

සරලව ම සුදු බිත්තර දාන්නේ සුදු කිකිළියන්..

දුඹුරු බිත්තර දාන්නේ දුඹුරු කිකිළියන්..

එතකොට ඇයි මේ ගානේ වෙනසක්..?

හේතුව තමයි සාමාන්‍යයෙන් දුඹුරු කිකිළියන් සුදු කිකිළියන් ට වඩා ශරීර ප්‍රමාණයෙන් ටිකක් විශාලයි.. ඉතිං වැඩිපුර කන්න දෙන්නත් ඕන.. ඒ කියන්නේ නිෂ්පාදන වියදම් සාපේක්ෂ ව වැඩි යි.. එතකොට දුඹුරු බිත්තර වල මිල ටිකක් වැඩිකරන්න වෙනවා..

හැබැයි මේ දෙකේ ම ප්‍රෝටීන ප්‍රමාණය, කොලෙස්ටෙරෝල් ,සෝඩියම් ඇතුළු පෝෂක සියල්ල එක හා සමානයි..

ඉතිං පෝෂණීය අගය ගැන සළකලා දුඹුරු බිත්තර වලට වැඩිපුර ගෙවන එකනම් තේරුමක් නෑ..

එතකොට ගම් බිත්තර..?

ගම් බිත්තර කියන්නේ ගොඩක් වෙලාවට

ගෘහාශ්‍රිත ව නිදැල්ලේ ඇතිකරන කිකිළියන් ගේ බිත්තර..

එහෙම ඇතිකරන ගොඩක් කිකිළියන් දුඹුරු කිකිළියන්..

උන්ගේ බිත්තර කොහොමත් දුඹුරු පාටයි..

හැබැයි ගම් බිත්තර කහ මදය දීප්තිමත් කහ,තැඹිලි පාටයි..

ඒකට හේතුව ගම් කිකිළියන් ට වෙන ම ආහාර ලබාදෙන්නේ නෑ..

උන් නිදැල්ලේ හැසිරෙන්නේ..

අවට පරිසරයෙන් තමයි ආහාර හොයාගන්නේ.. ගොවිපොළක වගේ එකම වට්ටෝරුවක් නෙමෙයි නිදැල්ලේ හැසිරෙමින් ආහාර හොයාගන්නකොට ඔවුන් කැමති විවිධ ආහාර ලැබෙනවා..

විටමින්,කැරොටින් බහුල ආහාරත් ලැබෙනවා..

අන්න එතකොට තමයි කහමදය අර විදිහට දීප්තිමත් කහ පාටක් වෙන්නේ..

ඒවා ෆාම් බිත්තර වලට සාපේක්ෂ ව පෝෂණීය ගුණයෙන් ඉහළයි..

ඒ වගේම මිලෙනුත් වැඩි යි..

ගම් බිත්තර දීප්තිමත් සහ පෝෂණය ඉහළ වන්නේ ඒවා සංසේචිත බිත්තර නිසයි, මොකද ගම්වල කුකුළන් සමග නිදැල්ලේ එක්ව වැඩෙන කිකිළියන්ගේ බිත්තර නිසා.

බිත්තර කෑවම පව් පිරෙනවද..?

කිකිළි බිත්තරයක් කියන්නේ ඩිම්බයක්..

සංසේවනය වුණත් නොවුණත් ලිංගික පරිණතියට පත් කිකිළියෙක් දවස ගානේ ඩිම්බයක් පිටකරනවා.. බොහොමයක් බිත්තර ගොවිපොළ වල ඉන්නේ කිකිළියන් විතරයි..

කුකුළන් නඩත්තු කරලා වැඩක් නෑනේ..

උන් බිත්තර දාන්නේ නෑ..

ඉතිං ෆාම් බිත්තර කියන්නේ සාමාන්‍යයෙන් සංසේචිත කිකිළි ඩිම්බ නෙමෙයි..

ඒ කියන්නේ එතන ජීවයක් නෑ..

කොහොම වුණත් බිත්තර කියන්නේ ලාබදායී ම ප්‍රෝටීන ප්‍රභවයක්..

මස්,මාළු කන්නේ නැති කෙනෙක්ට කන්න හොඳම සත්ත්ව ප්‍රෝටීනයක්..

වැඩිහිටි කෙනෙක් දවසට බිත්තර දෙකක් කෑවත් ප්‍රශ්නයක් නෑ..

(උපුටා ගැනීමකි )

[QUOTE="Los pollos hermanos, post: 26594159, member: 566577"] [IMG width="643px"]https://www.linkpicture.com/q/LPic60d8953b99d9e1306314268.jpg[/IMG] [SIZE=4]දැකලා ඇතිනේ සුදු බිත්තර වලට වඩා දුඹුරු බිත්තර රුපියලකින් හරි ගාන වැඩිනේ.. ඒත් මේ දෙකේ පෝෂණීය අගයේ කිසිම සැළකිය යුතු වෙනසක් නෑ.. සරලව ම සුදු බිත්තර දාන්නේ සුදු කිකිළියන්.. දුඹුරු බිත්තර දාන්නේ දුඹුරු කිකිළියන්.. එතකොට ඇයි මේ ගානේ වෙනසක්..? හේතුව තමයි සාමාන්‍යයෙන් දුඹුරු කිකිළියන් සුදු කිකිළියන් ට වඩා ශරීර ප්‍රමාණයෙන් ටිකක් විශාලයි.. ඉතිං වැඩිපුර කන්න දෙන්නත් ඕන.. ඒ කියන්නේ නිෂ්පාදන වියදම් සාපේක්ෂ ව වැඩි යි.. එතකොට දුඹුරු බිත්තර වල මිල ටිකක් වැඩිකරන්න වෙනවා.. හැබැයි මේ දෙකේ ම ප්‍රෝටීන ප්‍රමාණය, කොලෙස්ටෙරෝල් ,සෝඩියම් ඇතුළු පෝෂක සියල්ල එක හා සමානයි.. ඉතිං පෝෂණීය අගය ගැන සළකලා දුඹුරු බිත්තර වලට වැඩිපුර ගෙවන එකනම් තේරුමක් නෑ.. එතකොට ගම් බිත්තර..? [IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1.5/16/1f914.png[/IMG] ගම් බිත්තර කියන්නේ ගොඩක් වෙලාවට ගෘහාශ්‍රිත ව නිදැල්ලේ ඇතිකරන කිකිළියන් ගේ බිත්තර.. එහෙම ඇතිකරන ගොඩක් කිකිළියන් දුඹුරු කිකිළියන්.. උන්ගේ බිත්තර කොහොමත් දුඹුරු පාටයි.. හැබැයි ගම් බිත්තර කහ මදය දීප්තිමත් කහ,තැඹිලි පාටයි.. ඒකට හේතුව ගම් කිකිළියන් ට වෙන ම ආහාර ලබාදෙන්නේ නෑ.. උන් නිදැල්ලේ හැසිරෙන්නේ.. අවට පරිසරයෙන් තමයි ආහාර හොයාගන්නේ.. ගොවිපොළක වගේ එකම වට්ටෝරුවක් නෙමෙයි නිදැල්ලේ හැසිරෙමින් ආහාර හොයාගන්නකොට ඔවුන් කැමති විවිධ ආහාර ලැබෙනවා.. විටමින්,කැරොටින් බහුල ආහාරත් ලැබෙනවා.. අන්න එතකොට තමයි කහමදය අර විදිහට දීප්තිමත් කහ පාටක් වෙන්නේ.. ඒවා ෆාම් බිත්තර වලට සාපේක්ෂ ව පෝෂණීය ගුණයෙන් ඉහළයි.. ඒ වගේම මිලෙනුත් වැඩි යි.. ගම් බිත්තර දීප්තිමත් සහ පෝෂණය ඉහළ වන්නේ ඒවා සංසේචිත බිත්තර නිසයි, මොකද ගම්වල කුකුළන් සමග නිදැල්ලේ එක්ව වැඩෙන කිකිළියන්ගේ බිත්තර නිසා. බිත්තර කෑවම පව් පිරෙනවද..? [IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1.5/16/1f914.png[/IMG] කිකිළි බිත්තරයක් කියන්නේ ඩිම්බයක්.. සංසේවනය වුණත් නොවුණත් ලිංගික පරිණතියට පත් කිකිළියෙක් දවස ගානේ ඩිම්බයක් පිටකරනවා.. බොහොමයක් බිත්තර ගොවිපොළ වල ඉන්නේ කිකිළියන් විතරයි.. කුකුළන් නඩත්තු කරලා වැඩක් නෑනේ.. උන් බිත්තර දාන්නේ නෑ.. ඉතිං ෆාම් බිත්තර කියන්නේ සාමාන්‍යයෙන් සංසේචිත කිකිළි ඩිම්බ නෙමෙයි.. ඒ කියන්නේ එතන ජීවයක් නෑ.. කොහොම වුණත් බිත්තර කියන්නේ ලාබදායී ම ප්‍රෝටීන ප්‍රභවයක්.. මස්,මාළු කන්නේ නැති කෙනෙක්ට කන්න හොඳම සත්ත්ව ප්‍රෝටීනයක්.. වැඩිහිටි කෙනෙක් දවසට බිත්තර දෙකක් කෑවත් ප්‍රශ්නයක් නෑ.. (උපුටා ගැනීමකි )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom