බිත්තර ගැන ඉතා වැදගත් කතාවක්..🐓

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    LPic60d8953b99d9e1306314268.jpg

    දැකලා ඇතිනේ සුදු බිත්තර වලට වඩා දුඹුරු බිත්තර රුපියලකින් හරි ගාන වැඩිනේ..
    ඒත් මේ දෙකේ පෝෂණීය අගයේ කිසිම සැළකිය යුතු වෙනසක් නෑ..
    සරලව ම සුදු බිත්තර දාන්නේ සුදු කිකිළියන්..
    දුඹුරු බිත්තර දාන්නේ දුඹුරු කිකිළියන්..

    එතකොට ඇයි මේ ගානේ වෙනසක්..?
    හේතුව තමයි සාමාන්‍යයෙන් දුඹුරු කිකිළියන් සුදු කිකිළියන් ට වඩා ශරීර ප්‍රමාණයෙන් ටිකක් විශාලයි.. ඉතිං වැඩිපුර කන්න දෙන්නත් ඕන.. ඒ කියන්නේ නිෂ්පාදන වියදම් සාපේක්ෂ ව වැඩි යි.. එතකොට දුඹුරු බිත්තර වල මිල ටිකක් වැඩිකරන්න වෙනවා..
    හැබැයි මේ දෙකේ ම ප්‍රෝටීන ප්‍රමාණය, කොලෙස්ටෙරෝල් ,සෝඩියම් ඇතුළු පෝෂක සියල්ල එක හා සමානයි..
    ඉතිං පෝෂණීය අගය ගැන සළකලා දුඹුරු බිත්තර වලට වැඩිපුර ගෙවන එකනම් තේරුමක් නෑ..
    එතකොට ගම් බිත්තර..?
    🤔

    ගම් බිත්තර කියන්නේ ගොඩක් වෙලාවට
    ගෘහාශ්‍රිත ව නිදැල්ලේ ඇතිකරන කිකිළියන් ගේ බිත්තර..
    එහෙම ඇතිකරන ගොඩක් කිකිළියන් දුඹුරු කිකිළියන්..
    උන්ගේ බිත්තර කොහොමත් දුඹුරු පාටයි..
    හැබැයි ගම් බිත්තර කහ මදය දීප්තිමත් කහ,තැඹිලි පාටයි..
    ඒකට හේතුව ගම් කිකිළියන් ට වෙන ම ආහාර ලබාදෙන්නේ නෑ..
    උන් නිදැල්ලේ හැසිරෙන්නේ..

    අවට පරිසරයෙන් තමයි ආහාර හොයාගන්නේ.. ගොවිපොළක වගේ එකම වට්ටෝරුවක් නෙමෙයි නිදැල්ලේ හැසිරෙමින් ආහාර හොයාගන්නකොට ඔවුන් කැමති විවිධ ආහාර ලැබෙනවා..
    විටමින්,කැරොටින් බහුල ආහාරත් ලැබෙනවා..
    අන්න එතකොට තමයි කහමදය අර විදිහට දීප්තිමත් කහ පාටක් වෙන්නේ..
    ඒවා ෆාම් බිත්තර වලට සාපේක්ෂ ව පෝෂණීය ගුණයෙන් ඉහළයි..
    ඒ වගේම මිලෙනුත් වැඩි යි..

    ගම් බිත්තර දීප්තිමත් සහ පෝෂණය ඉහළ වන්නේ ඒවා සංසේචිත බිත්තර නිසයි, මොකද ගම්වල කුකුළන් සමග නිදැල්ලේ එක්ව වැඩෙන කිකිළියන්ගේ බිත්තර නිසා.
    බිත්තර කෑවම පව් පිරෙනවද..?
    🤔

    කිකිළි බිත්තරයක් කියන්නේ ඩිම්බයක්..
    සංසේවනය වුණත් නොවුණත් ලිංගික පරිණතියට පත් කිකිළියෙක් දවස ගානේ ඩිම්බයක් පිටකරනවා.. බොහොමයක් බිත්තර ගොවිපොළ වල ඉන්නේ කිකිළියන් විතරයි..
    කුකුළන් නඩත්තු කරලා වැඩක් නෑනේ..
    උන් බිත්තර දාන්නේ නෑ..

    ඉතිං ෆාම් බිත්තර කියන්නේ සාමාන්‍යයෙන් සංසේචිත කිකිළි ඩිම්බ නෙමෙයි..
    ඒ කියන්නේ එතන ජීවයක් නෑ..
    කොහොම වුණත් බිත්තර කියන්නේ ලාබදායී ම ප්‍රෝටීන ප්‍රභවයක්..
    මස්,මාළු කන්නේ නැති කෙනෙක්ට කන්න හොඳම සත්ත්ව ප්‍රෝටීනයක්..
    වැඩිහිටි කෙනෙක් දවසට බිත්තර දෙකක් කෑවත් ප්‍රශ්නයක් නෑ..
    (උපුටා ගැනීමකි )
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගම් බිත්තර දීප්තිමත් සහ පෝෂණය ඉහළ වන්නේ ඒවා සංසේචිත බිත්තර නිසයි, මොකද ගම්වල කුකුළන් සමග නිදැල්ලේ එක්ව වැඩෙන කිකිළියන්ගේ බිත්තර නිසා.

    a kiyanne gam bittara kewama paw sidda wenawa kiyana1da..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බිත්තර දාන කිකිළි හෙන ගේමක් දෙනව පුංචි පෙට්ටියක ජීවත් වෙලා farm වල.
    ඉතින් එතකොට ඌ පවු. නමුත් ප්‍රාණඝාතය වෙන්නේ නෑ.

    White egg brown egg case එක නම් දැනගෙන හිටියා nutrition එක සමානයි කියලා.

    දැනුත් white egg box එකක් ගෙනාවා. 320 විතර eggs තියෙනව. සති දෙකකට ඇති :lol:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    පෑන් එකකට තෙල් ටිකක් ලිපේ තියල ඉන්න. (මේස හැඳි 3,4ක්)

    පොඩියට කපා ගත්තු සුදු ළූණු, ළූණු, නිවිති කොළ, තක්කාලි, තම්බපු අල කෑලි, තෙලට දාලා තෙම්පරාදුවක් හදාගන්න.
    (මස් මාළු, සොසේජස් මොනව හරි තිබ්බොත් ආස හැටියට ඒවත් එකතු කරගන්න)

    ලුණු, මිරිස් පදම බලන්න,

    තෙම්පරාදුව සුවඳ ගගහ පදමට එද්දි ලිපෙන් බාලා බිත්තර 8කුයි ලුණු, ගම්මිරිස් ටිකකුයි එකතු කරල හොඳට කලවම් කරගන්න.

    අන්තිමට බේකින්ග් තැටියක බටර් ටිකක් ගාලා, මිශ්‍රණය අතුරල හැඩයට හදල සෙල්සියස් 160 විතර, විනාඩි 20ක් 25ක්
    බේක් කරගන්න.

    XihbA60.jpg

    -YAMU
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බිත්තර දාන කිකිළි හෙන ගේමක් දෙනව පුංචි පෙට්ටියක ජීවත් වෙලා farm වල.
    ඉතින් එතකොට ඌ පවු. නමුත් ප්‍රාණඝාතය වෙන්නේ නෑ.

    White egg brown egg case එක නම් දැනගෙන හිටියා nutrition එක සමානයි කියලා.

    දැනුත් white egg box එකක් ගෙනාවා. 320 විතර eggs තියෙනව. සති දෙකකට ඇති :lol:

    පිටරට තියනවා free range and caged eggs කියලා ගොඩක් අය ගන්නේ free range/ ඒක ගනන් වැඩී මම හිතන්නේ ඒකට තමයි මෙහේ ගම් බිත්තර කියන්නේ :yes:
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Bro සුදු බිත්තරෙ, රතු එකකට වඩා ඉක්මනට නරක් වෙනවා. සුදු එක දවස් 3ක් වගෙ තියාගන්න පුලුවන්... රතු එක සති 3ක් වගෙ පුලුවන්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    mehemai dn thiyena biththara wala kaha made color eka change karanna kikilita beth denwa kiyala mn ahala thiyenwa.
    amatharawa kiwwoth biththara katta unath issara ewa wage neme.

    mun profit wadi karanna eka eka ewa karala mata penne.
    Keels eke ewath echcharai mahaweili ewath ehmai.

    field eke inna ekkenk or dnna knk kiyanna blnna mkakda me biththara walata karala thiynne kiyala :rolleyes2: :rolleyes2:

    mata nm hithenneme dn me api biththara kiyala kanne amu leda thiyena wisa godak kiyala :rolleyes2:😫
     
    මචන් අපිට ෆාම් එකල් තියනවා ඔය කියන දෙවල් කරන්නෙ නැ බන්. පරිසරය වෙනස් වෙද්දි කිකිලියොන්ට විටමිම් දෙනවා එච්චරයි.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    බිත්තර දාන කිකිළි හෙන ගේමක් දෙනව පුංචි පෙට්ටියක ජීවත් වෙලා farm වල.
    ඉතින් එතකොට ඌ පවු. නමුත් ප්‍රාණඝාතය වෙන්නේ නෑ.

    White egg brown egg case එක නම් දැනගෙන හිටියා nutrition එක සමානයි කියලා.

    දැනුත් white egg box එකක් ගෙනාවා. 320 විතර eggs තියෙනව. සති දෙකකට ඇති :lol:
    Uba thambala neda kanne?
    Me katta sudda karaddi epa wennadda bn? Lesi widiyak tiyenawada katta galoganna?
    mehemai dn thiyena biththara wala kaha made color eka change karanna kikilita beth denwa kiyala mn ahala thiyenwa.
    amatharawa kiwwoth biththara katta unath issara ewa wage neme.

    mun profit wadi karanna eka eka ewa karala mata penne.
    Keels eke ewath echcharai mahaweili ewath ehmai.

    field eke inna ekkenk or dnna knk kiyanna blnna mkakda me biththara walata karala thiynne kiyala :rolleyes2: :rolleyes2:

    mata nm hithenneme dn me api biththara kiyala kanne amu leda thiyena wisa godak kiyala :rolleyes2:😫
    ow bn foodcity wala keels wala tiyena eggs wala yolk eka orange colour.. mona karala echhara paata gannawada dannaha

    මචන් අපිට ෆාම් එකල් තියනවා ඔය කියන දෙවල් කරන්නෙ නැ බන්. පරිසරය වෙනස් වෙද්දි කිකිලියොන්ට විටමිම් දෙනවා එච්චරයි.
    Keels wala egg yolk ekak thembili paata ai bn?
    ------ Post added on Jun 27, 2021 at 9:52 PM
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Uba thambala neda kanne?
    Me katta sudda karaddi epa wennadda bn? Lesi widiyak tiyenawada katt galonganna?

    ow bn foodcity wala keels wala tiyena eggs wala yolk eka orange colour.. mona karala echhara paata gannawada dannaha

    Keels wala egg yolk ekak thembili paata ai bn?
    ------ Post added on Jun 27, 2021 at 9:52 PM
    ලුණු ටිකක් දාලා තම්බපන්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,590
    10,148
    113
    බිත්තර දාන කිකිළි හෙන ගේමක් දෙනව පුංචි පෙට්ටියක ජීවත් වෙලා farm වල.
    ඉතින් එතකොට ඌ පවු. නමුත් ප්‍රාණඝාතය වෙන්නේ නෑ.

    White egg brown egg case එක නම් දැනගෙන හිටියා nutrition එක සමානයි කියලා.

    දැනුත් white egg box එකක් ගෙනාවා. 320 විතර eggs තියෙනව. සති දෙකකට ඇති :lol:
    සති දෙකකට???? ඔච්චර කන්න පුලුවන්ද ?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මචන් අපිට ෆාම් එකල් තියනවා ඔය කියන දෙවල් කරන්නෙ නැ බන්. පරිසරය වෙනස් වෙද්දි කිකිලියොන්ට විටමිම් දෙනවා එච්චරයි.
    e unata me kiyana dewal kattiya karanwa neda machn?
    normaly gattot product dekaka thiyena biththara deka qulity dekak.e wenne unta dena beheth mkak hari hindane neda machn?