බිත්තර බාගයයි තිබුනේ කනකොට @#

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    ඇත්තට මූ 80ට කන කඩේ මොකද්ද බම් .. ඊටත් දවල්ට. උදේට කන්නත් 100-120 ක් යනා සරලම කෑමක් ගත්තත්. මීට අවු.5 ට කලින් උදෙට තෝසෙ 2ක් කන්නත් 100ක් උනා කොළබ සාමාන්‍ය සයිවරේකින්.
    හාල් උනත් 80ට ඉස්තරම් එකෙන් හොයන එකෙක් දැක්කමයි. බිත්තර බාගෙ ලැබෙන එකට නම් සතුටු වෙන්න් ඕනි හරිනම්..

    80ta bath thiyanawa da bn?

    කොහෙද 80 ට බත් පාර්සල් තියෙන්නේ 🙄🙄

    80 ta nam biththara bagayak deya ekath loku deyak?
    curry monawada thibune?
    පෙට්ටි කඩයක් බන්