බිත්තර මිල ඉහළට

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
බිත්තර මිල ඉහළට

වෙළදපොළ තුළ බිත්තර මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව මෙරට පාරිභෝගිකයෝ සහ ව්‍යාපාරිකයෝ පවසයි.

දැනට වෙළදපළේ බිත්තරයක මිල රුපියල් 17ක් පමණ වන අතර පසුගිය සති කිහිපය තුළ බිත්තර මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගිය බවද ඔවුන් සඳහන් කරයි.

වෙළදපළ තුළ ඇති වී තිබෙන කිකිළි පැටවුන්ගේ හිඟය නිසා බිත්තර මිල තව දුරටත් ඉහළ යා හැකි බව ර සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඩී.ඩී.වනසිංහ මහතා පවසයි.

 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :yes: machan waraduna mama source eka ahuwe thread eka dapu lkdood gen
    oyagen ahuwe waradila

    meyala ganan wadi karala boru katha gothala thread hadala danawa dan

    කොහෙන් හරි බොරුවක් දැක්කාම ඩූඩ් අක්කි ඕවට අහුවෙනවානේ, ලංකාවට ඇවිල්ලාම ගාන අහනකන් එයා විශ්වාස කරන්නෙත් නෑ:rofl: