බිත්තර මිළ පාලනය

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    පිටරටින් ගේන්න පුළුවන් Egg Powder. බිත්තර ගේන්න බෑ. ගෙනාවත් වරායෙන් මූදට. දන්න හින්දා කියන්නේ
    අමෝ අමෝ දන්න හින්දා. 😂😂

    හුත්තිගෙ කොල්ලා Indian egg exports කියලා සර්ච් කරලා බලපිය. මුළු මැද පෙරදිගම වගේ කන්නෙ ඉන්දියාවෙන් යවන බිත්තර. කිලෝමීටර් තුන් හාර දාහක් දුර මැද පෙරදිගට යවන බිත්තරේ පල්ලෙහායින් තියන ලංකාවට එවා ගන්ඩ බෑ. අනා් දන්න හුත්තක් කතා කරපන් බොල.
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93

    අනේ වේසියෙ, බලපංකො ගෙනෙයිද කියල. තෝ ඔක්කොම කටින් තමයි. ජපන් සල්ලි ලැබුනද?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පිටරටින් ගේන්න පුළුවන් Egg Powder. බිත්තර ගේන්න බෑ. ගෙනාවත් වරායෙන් මූදට. දන්න හින්දා කියන්නේ
    ජෝනියා එක සැරයක් කේරළා වලින් ගෙන්නුවා බිත්තර.
     
    • Like
    Reactions: NRTG and Ridunapm

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    අමෝ අමෝ දන්න හින්දා. 😂😂

    හුත්තිගෙ කොල්ලා Indian egg exports කියලා සර්ච් කරලා බලපිය. මුළු මැද පෙරදිගම වගේ කන්නෙ ඉන්දියාවෙන් යවන බිත්තර. කිලෝමීටර් තුන් හාර දාහක් දුර මැද පෙරදිගට යවන බිත්තරේ පල්ලෙහායින් තියන ලංකාවට එවා ගන්ඩ බෑ. අනා් දන්න හුත්තක් කතා කරපන් බොල.
    Google එකේ දකින්නෙ මොකක්ද, තොට ඒවා ඇත්ත. Bird flu, ගම්බෝරු, සැල්මොනෙල්ලා, ඔක්කොම එක්ක quarantine procedure follow කරල ගේන්න කියපං.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Google එකේ දකින්නෙ මොකක්ද, තොට ඒවා ඇත්ත. Bird flu, ගම්බෝරු, සැල්මොනෙල්ලා, ඔක්කොම එක්ක quarantine procedure follow කරල ගේන්න කියපං.
    Bird flu කොහෙද හුත්තො බිත්තරෙන් හැදෙන්නෙ? ගම්බෝරු කියල හුත්තක් නම් මමත් දන් නෑ. Salmonella තියෙනවා අ‍ාච්චිගෙ අ‍ැට දෙක. යකෝ export කරන කොයි බිත්තරත් ඕවා check කරලා ගන්නෙ. තෝ හිතුවද බිත්තර මිලියන 500 ක් මාසෙකට රට යවන උන් බිත්තර ගැන දන් නෑ කියලා? Google විතරක් නෙවෙයි ඕන source එකක බලහන් මැද පෙරදිග රටවල් කීයක් ඉන්දියන් බිත්තරම කනවද කියලා. අනේ බෞකාහන් බං. 🤣 Quarantine. පුළුවන් නම් කියහන් බිත්තරවලින් කොරෝනාත් හැදෙනවා කියලා. 😂😂😂

    අනේ වේසියෙ, බලපංකො ගෙනෙයිද කියල. තෝ ඔක්කොම කටින් තමයි. ජපන් සල්ලි ලැබුනද?
    දැන් හෙමීට කතාව මාරු කරපන්. බිත්තර නැවේ ගේන්න බෑ කියල දන්නවා කියල කිච වුණානෙ නේද. 😂
    ------ Post added on Aug 20, 2022 at 7:34 PM
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Bird flu කොහෙද හුත්තො බිත්තරෙන් හැදෙන්නෙ? ගම්බෝරු කියල හුත්තක් නම් මමත් දන් නෑ. Salmonella තියෙනවා අ‍ාච්චිගෙ අ‍ැට දෙක. යකෝ export කරන කොයි බිත්තරත් ඕවා check කරලා ගන්නෙ. තෝ හිතුවද බිත්තර මිලියන 500 ක් මාසෙකට රට යවන උන් බිත්තර ගැන දන් නෑ කියලා? Google විතරක් නෙවෙයි ඕන source එකක බලහන් මැද පෙරදිග රටවල් කීයක් ඉන්දියන් බිත්තරම කනවද කියලා. අනේ බෞකාහන් බං. 🤣 Quarantine. පුළුවන් නම් කියහන් බිත්තරවලින් කොරෝනාත් හැදෙනවා කියලා. 😂😂😂

    දැන් හෙමීට කතාව මාරු කරපන්. බිත්තර නැවේ ගේන්න බෑ කියල දන්නවා කියල කිච වුණානෙ නේද. 😂
    ------ Post added on Aug 20, 2022 at 7:34 PM
    කොහෙද යකෝ නැව් කතාවක්. නැවේ තමයි ගේන්නේ. එක සැරයක් ජොනිය ගේන්නtry කලා. පස්සේ liquid ගෙනාව. හරි , ගෙනල්ලා අඩුවට දෙනකොට කියපං. උඹට මම pizza එකක් එවනව ගෙදරට. SS ගහල තියාගනිං
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉන්දියාව රුපියල් (LKR) 20 ට බිත්තර දෙන්න සූදානම්. හිඟ කරලා බලමු. 🙏
    20 ට ඉන්දියාවෙන් අරගෙන මෙහෙට ට්‍රාන්ස්පෝට් කරලා, ගේන එවුන් ලාබයක් තියාගෙන කොමිස් එකත් ගෙවලා සිල්ලර කඩවලට යවලා උන්ගෙ ලාබෙත් තියලා දෙන්න 20ට දෙන්න පුලුවන්ද කියන්නෙ :lol: