බිත්තර vs හූ

මේ සිද්ධි දෙක සමානද?

  • ඔව්

  • නෑ


Results are only viewable after voting.

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    gu-sansthawe lokka hudson kiyanawa okun karala thiyana dewal walata ,bittara neweilu gahanna ti asuchilu....
    hadda mola hodanawa minissunge..me allapu gedara inawa haddage talks ahana nakiyek..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සමාන නෑනේ, උඹට සාමාන්‍ය දැනීම නැද්ද? ජෙප්පොන්ට නිකන් බිත්තර දුන්නම ගෙදර ගිහින් කන්න පුළුවන්. හූ බැදලා කන්න බෑනේ.
     
    • Haha
    Reactions: Voldemort Bro

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සමාන නෑනේ, උඹට සාමාන්‍ය දැනීම නැද්ද? ජෙප්පොන්ට නිකන් බිත්තර දුන්නම ගෙදර ගිහින් කන්න පුළුවන්. හූ බැදලා කන්න බෑනේ.

    උඹට සාමාන්‍ය දැනීම නැද්ද?

    හූ, nandasenage redi gela una
     
    • Haha
    Reactions: Voldemort Bro

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    සමාන නෑ. හේතු 2ක් තියෙනවා.

    1. පහරදීම් එහෙම කරන්න බෑනෙ කාටවත් හූ කිව්වට. (ඒකටත් සීමා තියෙනව තමයි.)
    2. කන්න නැති බයි හැත්තට එදාවේල පිරිමහගන්න කීයක් හරි දීල බිත්තර ගස්සවන්න ගන්නෙ. උන්ට දෙන්නෙ අපිත් බදු ගෙවන සල්ලි.
    හූ කියන්න ජෙප්පො හරි ගුපියො හරි අපේ බදු සල්ලි පාවිච්චි කරනව කියන්න බෑනෙ දැන්. ආණ්ඩු කරනකොට නං ගුපියො එහෙමයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    සමාන නෑනේ, උඹට සාමාන්‍ය දැනීම නැද්ද? ජෙප්පොන්ට නිකන් බිත්තර දුන්නම ගෙදර ගිහින් කන්න පුළුවන්. හූ බැදලා කන්න බෑනේ.
    පඹය හූ කාලා හිත රිදවගෙන බිත්තර නිස්සංකට කොන්ත්‍රාත් දීල නේද :lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඕකත් නාට්‍යයක් තමා. නැත්නම් ඔච්චර ලදරු ප්ලොට් එකක් යයිද