බිත්තිවල පොටි පිපෙනවා සිංහලු

  • Jul 6, 2012
    10,694
    2,918
    113
    මෙහෙම බිත්තියක් තියෙනවා, කොච්චර පොටි කරත් වැඩක් නෑ බිත්තිය ටික කාලෙකින් ආයෙ මේ වගේම පොටි පිපෙනවා.

    මම බැරිම තැන Weathershield එකක් ගාලත් බැලුවා වැඩේ හරියන්නෙ නෑ. මේකට වෙන විකල්පයක් තියෙනව ද? මොකක් ද මේකට කරන්න පුලුවන්.

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    තෙත ගතිය එන්න කොහොමද බලන්න වෙනවා නේද මචන්?
    පොලවෙන්ද? එලිය පැත්තට වතුර වැටෙනවද? කියලා...
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මෙහෙම බිත්තියක් තියෙනවා, කොච්චර පොටි කරත් වැඩක් නෑ බිත්තිය ටික කාලෙකින් ආයෙ මේ වගේම පොටි පිපෙනවා.

    මම බැරිම තැන Weathershield එකක් ගාලත් බැලුවා වැඩේ හරියන්නෙ නෑ. මේකට වෙන විකල්පයක් තියෙනව ද? මොකක් ද මේකට කරන්න පුලුවන්.

    බිත්තිය Waterproof කරන්න ඕනේ bathroom වල shower floor waterproof කරන විදිහ. වෙන solution එකක් නැහැ ඕකට.
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    වෙන්න පුලුවන් පුලුවන් හේතු සහ විසඳුම්.
    1. බිම කොන්ක්‍රීට් කරල බිත්ති කොන්ක්‍රීට් බීම් උඩ යවල නැත්නම් තෙත ගතිය බිත්ති වලට එනවා.
    2.බිත්ති හුණු බදාම වලින් කපරාරු කරලා නම්.
    3.බිත්තියේ අනෙත් පැත්තේ තෙතමනය තියනවා නම්.

    > බිම කොන්ක්‍රීට් කරන්න, බිත්ති අඩි ක් වත් කපරාරු ව අයින් කරලා අලුතෙන් කපරාරු කරන්න.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    බිත්තිය Waterproof කරන්න ඕනේ bathroom වල shower floor waterproof කරන විදිහ. වෙන solution එකක් නැහැ ඕකට.
    වතුර එන පැත්ත මචන් WATERPROOF කරන්න ඕන, ඔය බිත්තිය කරලා වැඩක් නැහැ,
     
    • Like
    Reactions: Asmodeus

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    වතුර එන පැත්ත මචන් WATERPROOF කරන්න ඕන, ඔය බිත්තිය කරලා වැඩක් නැහැ,
    ඒක තමයි කිව්වේ. මොන පැත්තේ ද වතුර එන්නේ කියලා නැහැනේ. වතුර එන්නේ මොන පැත්තේ ද ඒ පැත්ත bathroom වල shower floor waterproof කරන විදිහ waterproof කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Blacq

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    එළියෙ බිත්ති තෙමෙන්න දෙන්න එපා. එළියෙ බිත්තියක් නම් canopy එකක්වත් ගහපන්.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,296
    10,587
    113
    ඔය බිත්තියෙන් එහා පැත්තේ පොටො කෑල්ලක් දාපන්
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    bitthiya langa pas kandiyak or allapu waththa goda karala nam onawata wada usata watura unanawa yatin udata.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    ඔතනින් එළිය පැත්ත, එළිය බිත්තියක් හෝ බාත්රූම් එකක් ඇති...
    බාත්රූම් වල ටයිල් අල්ලන්න කලින් වෝටර්පෘෆ් කරේ නැත්තං කාලයක් ගිහින් ඔහොම වෙනව...
    ඒකට ප්‍රතිකර්ම නොදනී... දන්න කෙනෙක් ඉන්නවනං මටත් කියන්න..

    එළියට තියෙන බිත්තියක්නං, එළිය පැත්ත සුද්ද කරල වෝටර්පෘෆින් පේන්ට් එකක් ගාන්න...