බිත්ති පොටි ඇදීමට දක්ෂයකුට අවස්තාවක්
පිළියන්දල අවට තනි මහල් නිවසක් පොටි ඇද පේන්ට් කිරීම සඳහා දක්ෂ එළකිරි සාමාජිකයකු වේ නම් අවස්තාව ලබාදිය හැක පරග අඩියක් සඳහා සාධාරණ අයකිරීම් සහිත අයකු එම මුදල සමගින් PM කරන්න