බිතාන්‍යයේ සිංහල සංගමයේ සභාපතිවරයා කී දහ
උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිෂම හමුයේ බිතාන්‍යයේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික‍්‍රමරත්න මහතා දුන් සාක්ෂිය දහසක් ඇත්ත හෙළිකරන්නකි. එම සාක්ෂිය කියවු අයෙකුට ලාභ කීර්ති ප‍්‍රශංසා වලට යට නොවෙන පාට පක්ෂ ගැන නොව රටේ හා ජාතියේ අදීනත්වය ගැන පමණක්ම සිතන සිංහලයින්ට මොනතරම් දක්ෂකම් හා හැකියාවන් ඇතත් ඉහළ තනතුරු නොලැබෙන්නේ මන්ද යන කාරණාව මනාව වැටහේ.
බෞද්ධ රටක්යයි කිව්වාට බිතාන්‍ය යටත් විජිත යුගයේ සිට අද දක්වාම රටේ රාජ්‍ය පාලකයින්ට ඉහළින් ක‍්‍රිස්තියානි පුජකවරු කටයුතු කරති. ඔවුන් දේශපේ‍්‍රමී සිංහලයන්ට කොහෙත්ම කැමති නැත. එමනිසා දේශපේ‍්‍රමයක් ඇතත් ක‍්‍රිස්තියානි නායකයින්ට ඉහළින් යෑමට සමහර රාජ්‍ය නායකයින්ට නොහැක. සමහරු නම් දොන් ජුවන් ධර්මපාලලාමයි. ඒ මොන විදිහේ රාජ්‍ය නායකයින් හිටියත් ඩග්ලස් වික‍්‍රමරත්න වැනි ජාතිහිතෛශී සිංහලයෝ මහත් ආත්ම ධෛර්යෙන් යුතුව ලාභ ප‍්‍රශංසා කීර්ති නොතකා තර්ජණ ගර්ජන අවමාන ලබමින් තමන් උපයන මුදල් හා තමන්ගේ කාලය වැය කරගෙන රටට සේවය කරති........http://www.toplankanews.com/index.p...011-01-10-04-03-10&catid=2:political&Itemid=2