ගොඩාක් කාලෙකට පස්සේ මම කවි දෙකක් ලිව්වා.කියවලා බලලා හිතට එන දේවල් කියලා යන්න.
බිදුනු සිත මතින් කෙලෙස නැගිටිම්ද ඉතින්.
ශෝක වු මුවින් කෙලෙස සිනාසෙම්ද ඉතින්.
වියලුනු නෙතු මතින් කෙලෙස අඩම්ද ඉතින්.
ඔබට පිදු හදින් නැවත ආල කරන්නේ කොහොමද ඉතින්.
දහසක් පැතුමන් සිත තුල රැස් කෙරුවා.
අපමන වේදනාවක් මේ නෙතින් පිට කෙරුවා.
ඔබේ වදන් වලින් සියලුම දුක නැති වුවා.
නමුත් ඒ වදන් මගේ නොවනා වග දැනුනා.
BUMP