බිදු කදුලු කැට
දෙනෝ දහසක් දෙනෙත් අතරේ
අපමණව දුක් විද
සගවාන හිඳි
මිලින මතකය
අකීකරු වී ගිලිහිලා අද
මටත් රහසින්
නුඹේ ලෙංගතු දෑස අභියස
බිදු කදුලු කැට දියවෙලා
නුඹෙ දෙපා මුල
වියැලිලා ගිය
අපූරුව
දෙනෝ දහසක් දෙනෙත් අතරේ
අපමණව දුක් විද
සගවාන හිඳි
මිලින මතකය
අකීකරු වී ගිලිහිලා අද
මටත් රහසින්
නුඹේ ලෙංගතු දෑස අභියස
බිදු කදුලු කැට දියවෙලා
නුඹෙ දෙපා මුල
වියැලිලා ගිය
අපූරුව






