බින්ලාඩන් ඝාතණයෙන් හෙළිවන ඇමරිකානු දෙබි&

Prothean

Member
Apr 25, 2011
866
93
0
:yes::yes: ඒත් රජය බලන්නේ එයාලගේ පැවැත්ම. ඒකට ඕනම රටක් විනාශ කරන්න මැලි වෙන්නේ නෑ:sorry:

:):):sorry:

පැවැත්මක් එන්න අනෙක් රටවල් විනාශ කරන්න ඕන නෑ නේද?
බල තණ්හාව තමයි විනාශයට මුලවෙන්නේ. :)
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. මේ කාලකන්නි ඇමරිකාව මේ ලෝකයෙන් අතුගාලා යන දාට තමන් අපිට හෙටක් දකින්න පුලුවන්.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇමෙරිකාව කරනවා නම් ඔක්කොම හොදයි.. අපි ක්අරොත් තමයි වැරදි..