බින් ලාඩන් කාම පෙති බීලා

france

Banned
Apr 23, 2011
267
48
0
බින් ලාඩන් කාම පෙති බීලා

ඔසාමා බින් ලාඩන්ගේ සුඛෝපභෝගී මාලිගාවේ ව්‍යඝ්‍රා කියන අධි බල කාම පෙති බෝතල් හමුවෙලා.මේ ඔසාමා නාකියට වයස 54ක්ලු.ඒකිගේ ගෑනිට වයස 26ක් ලූ.තව ගෑනු ඇවිල්ලා තියෙනවා එහාට.
:angry::angry:
 
  • Like
Reactions: metrix2

france

Banned
Apr 23, 2011
267
48
0
Herbal 'Viagra' found in medicine cabinet at bin Laden's Pakistani compound



By Daily Mail Reporter

Last updated at 8:09 AM on 9th May 2011






Osama Bin Laden was taking herbal Viagra when he was living in his Pakistani compound.
The health of the tall, thin terror leader was the subject of much speculation in the last few years.
But now evidence pulled from the medicine cabinet in his hideout, and interviews with his young wife in the Pakistani media, appear to show bin Laden, 54, was not in bad shape.
They also show his fondness for herbal remedies.
NBC News got hold a list of medications found in the Pakistani compound. None are used to treat long-term chronic illness.
There were drugs to treat high blood pressure, ulcers, shingles, nerve pain and common childrens' complaints.
They also found Avena syrup, an extract of wild oats that is marketed as a natural impotence cure.
Aside from its use to increase sexual desire and potency, Avena syrup is also used as an artificial sweetener often used for a sour stomach.
'The caution is, we don’t know who used what,” said Cynthia Reilly, a pharmacist and director of practice development for the American Society of Health System Pharmacists. 'And we know that in the United States, 40 percent of medication use is off label,” meaning it is used to treat conditions for which it has not been approved.


article-0-0BE7D08300000578-250_468x286.jpg
article-1384972-0BF77D5E00000578-460_233x341.jpg

article-1384972-0BF77D5600000578-699_468x286.jpg
 
Last edited:

MS DOS

Banned
Dec 19, 2010
430
48
0
ඉස්සරහට තව මොනව මොනව තිබුනා කියලා කියයිද දන්නේ නැහැ.

නමුත් මේ ස්ක්‍රිප්ට් එක ලන්කාවේ ලන්කා ඊ නිවුස් කාර්යලයට
ගිනිතියපු වෙලාවේ පාවිච්චි කරපු පරන ස්ක්‍රිප්ට් එකක්.

:P
 

france

Banned
Apr 23, 2011
267
48
0
ඔසාමගේ ගෑනිවයි කාම පෙති බෝතලේකුයි මට ඉල්ල ගන්න බැරිවෙයිද? ඌට දැන් වැඩක් නෑනේ.බලනකොට අපේ කාමර වල තියෙන ඒවා තමයි බින් ලාඩන්ගේ කාමරෙති තිබිලා තියෙන්නේ.ආයුධ තිබිලා නෑ. කාම බෙහෙත්, වැල සීඩිස්, කාම පෙති තමයි ඌත් තියාගෙන තියෙන්නේ.බලන කොට මමත් ත්‍රස්තවාදියෙක්ද කියලා හිතෙනවා.
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔසාමගේ ගෑනිවයි කාම පෙති බෝතලේකුයි මට ඉල්ල ගන්න බැරිවෙයිද? ඌට දැන් වැඩක් නෑනේ.බලනකොට අපේ කාමර වල තියෙන ඒවා තමයි බින් ලාඩන්ගේ කාමරෙති තිබිලා තියෙන්නේ.ආයුධ තිබිලා නෑ. කාම බෙහෙත්, වැල සීඩිස්, කාම පෙති තමයි ඌත් තියාගෙන තියෙන්නේ.බලන කොට මමත් ත්‍රස්තවාදියෙක්ද කියලා හිතෙනවා.
    :P :P :P
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඒකත් නිකන් අර ඊ නිව්ස් කාර්යාලයේ කොන්ඩම්, කාන්තා යට ඇදුමි තිබිබ වගේ එකක් නේ.....:lol::lol::lol::lol::lol::lol:
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    බින් ලාඩන් ගෙ රිසයිකල් බින් එකේ තව මොනා ඇත්ද දන්නෙ නෑනේ:shocked::shocked:
    කොපු එහෙමත් තියෙන්ඩ ඇති :lol:
    තව ටික දවසකින් ඔබාමා අයියන්ඩිය කියයි.
    බින් ලාඩන් ත්‍රස්තවාදියෙක් විතරක් නෙමෙයි පට්ට වනචරයෙක් කියලත් :lol:
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ඉතින් බන් ඌ ඔළුවෙන් හිට ගෙන රිව්වත් අපිට මොකද? ඒක උගේ පෞද්ගලික ජීවිතේ.. උඹලා නිකම් කතා කරන්නෙ ඔබාමා ගෙ ළමයි අහසෙන් වැටුනා වගේ නෙ:lol: