Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිඳුනු_හදවත_සුවපත්_කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිඳුනු_හදවත_සුවපත්_කරමු

මම මාර ගේමක් දුන්නා මේක ලියන්න. මේකෙන් ඔයාලට යම් දෙයක් ඉගෙනගන්න ලැබෙයි කියලා මම හිතනවා.

අපි ගොඩක් දෙනෙක් ආදරය කරනවා, ආදරය විඳිනවා. ආදරය නිසා විඳවන අයත් අපි අතර ඕනෑතරම් ඉන්නවා. තමන්ගේ පෙම්වතිය, පෙම්වතා තමාව හැරදමා ගියවිට ජීවිතය අවසාන කරගන්නා අය වගේම ජීවිත කාලයම තනියෙන් ගතකරන අයත් අපිට ඕනෑතරම් හමුවෙලා ඇති. සමහර විට ඔබත් මේ ගණයට වැටෙන්න පුලුවන්.

කෙසේවතත් තමන්ගේ ආදරණීයයෙක් තමන් හැර දමා ගියාම ඇතිවන ශෝකදායක සිතුවිලි වලින ඉවත්වන ආකාරය අද මම කියන්නම්. මෙ උපක්රසම සමහර කාරණා මම මගේ හිතවතුන් මුහුනදුන් අත්දැකීම් හා ඔවුන් ඒවා කලමනාකරණය කරගත් ආකාරය අනුව හඳුනාගත් ඒවා. තවත් සමහරක් අන්තර්ජාලය ඔස්සේ ලබාගත් ඒවා.

1. තමන්ගේ හැඟීම් නොබියව පිටකරන්න. මේ වගේ අවස්ථාවක හැඬීම හෝ කෝපයට පත්වීම ලැජ්ජාවට කරැණක් නොවේ. නමුත් තමන්ගේ හැඟීම් වලට තමන් සම්පූර්ණයෙන්ම දුබල කරන්න ඉඩ දෙන්න එපා. එමෙන්ම හැඟීම් පිට කිරීම අනුන්ට හිරිහැරයක් නොවන ලෙස සිදුකිරීමට වග බලාගන්න

2. මුලින්ම තමන්ගේ හැඟීම පිටකර සන්සුන් වූ පසු තමන්ගේ යහලුවෙක්, වැඩිහිටියෙක් සමග තමන්ගේ හැඟීම පවසන්න. යහලුවෙකු හට පවසනවානම් තමන්ට ඉතා විශ්වාසවන්ත කෙනෙකුට එය පවසන්න. එසේත් නැත්නම් මනෝ වෛද්යවරයෙකුට හෝ උපදේශක වරයෙකුට තමන්ගේ ගැටලු පවසනවානම් ඉතා ප්රවතිඵලදායකයි.

3. තම්න්ගේ සම්බන්ධය අවසන් නම්, නැවත කවදාවත් එක්වීමක් නොමැතිනම් නැවත නැවතත් ආදරය ඉල්ලා ඔහු/ඇය පසුපස යාමේන් ඔබේ දුර්වල බව ඉස්මතු වෙනවා. එමෙන්ම එය ඔබේ දුක තවත් වැඩිකරන්නටත් හේතු වෙනවා. තමන් තමන්ට අවංකව ආදර සම්බන්ධතාවය බිඳවැටීමේ වගකීම තම සහකරුවා අත පවතින බව පෙනී ගියහොත් ඇය/ඔහු හා යලි එක්වීම ඉතාම මෝඩ ක්රි යාවක්. ඔබෙන් යම් වරදක් වුනා නම් එය නිවැරදි කිරීමට අවස්ථාවක් ලදහොත් ඉතා බුද්ධිමත්ව ක්රියා කරන්න.

4. තමාගේ වැරදි වලින් ඉගෙන ගන්න. සෑම ප්රේම සම්බන්ධයක්ම තමාගේ ජීවිතයට අත්දැකීමක් කරගන්න. සම්බන්ධතාවය අවසන් වූ විට ඒගැන යම් සමාලෝචනයක් කරන්න. එහිදී මිහිරි මතකයන් හාරා අවුස්සනවාට වඩා තමාගේන් හා තමාගේ සහකරුවා/සහකාරිය ගෙන් සම්බන්ධයට දැක්වූ දායක්ත්වය හා සම්බන්ධය නැවැත්වීමට දෙදෙනා තීරණය කල හේතු සටහන් කරන්න. තමාගේ වැරදි පවා එහි අවංකව සටහන් කරන්න. එම වැරදි නැවත නොකරන්නට වග බලාගන්න. ඉහත කී සටහන ඉතාමත් සාර්ථක හා ප්රාමයේගික දෙයක්.

5. එම ප්රේම සම්බන්ධය හා එහි සියලු මතක තමාගේ සිතින් ඉවත් කරන්න. තමන්ට ලැබුනු තෑගි, සමරු සටහන් ආදීය තමන්ට නොපෙනෙන තැනක තබන්න, නැතහොත් විනාශ කරන්න. ඒ ක්රියාව බොහෝදෙනා අනුමත නොකලත් තමන්ගේ ශෝකය නිවා ගැනීමට ඉතා හොඳ පියවරක්. අමාරුවෙන් වුනත් කරලා බලන්න ඔබට ලොකු සැහැල්ලුවක් දැනේවි.

6. දැන් ඔබ ජීවිතය යලි පටන් ගැනීමට සූදානම්. නැවතත් මිතුරන් ආශ්රශයට හොඳින් මුහු වෙන්න. තමන් ආදරය කරන ක්රියාකාරකම් සිදුකරන්න. පුලුවන් නම් සුරතල් සතුන්, එසේත් නැත්නම් මල් වගාව ආදී තමන් ආදරය දක්වන ජීවි වස්තූන් රැකීමට යොමුවෙන්න. වැඩියෙන් ආගමට නැඹුරැ වීම ඉතාම හොඳ දෙයක්. නමුත් ආදරය අහිමි වුනාම ආගමික වීමයි නැවත ආදර සම්බන්ධතාව පටන් ගත්තාට පස්සේ ආගමෙන් ඉවත්වීම වැනි දෙයකින් පලක් නෑ. කෙසේ වෙතත් තමන් විශ්වාස කරන ආගමික දර්ශනය අනුව ක්රි්යා කිරීමෙන් ප්රේම සම්බන්ධතාවය පවත්වන කාලයේදීත් හොඳින් කටයුතු කිරීමට හැකියි. මට ආගමට නැඹුරු වීම තුලින් විරහ වේදනාව තුරන් කරගේන තමන්ගේ වැදි හදාගේන යහපත් සම්බන්ධතා ඇතිකර ගත් අය මුනගැහිලා තියෙනවා. ආගමික කටයුතු වගේම සමාජ සේවාවන් වලට සම්බන්ධවීමත් ඉතා යහපත් දෙයක්

7. ඉහත ක්රම වලට විරහ වේදනාවෙන් මිදී ඔබේ ජීවිතයට අලුතින් ආදරය එක්කර ගැනීමට ඔබ සූදානම්ද ? එසේ නම් පසුගිය අත්දැකීම වලින් පාඩම් ඉගෙන ගෙන තමාට විශ්වාසවන්ත් කෙනෙක් සෙවීමට උත්සාහ කරන්න. නිරන්තර සමාජය හා ගැටෙන්න. තමන්ට ගැලපෙන යහපත් අය වැඩියෙන් ඇසුරු කරන්න. නමුත් ඉක්මන් වී අලුතින් සම්බන්ධතා ඇතිකර නොගන්න. තමන්ගේ සහකරු/සහකාරිය තුල ඇති සියලුම ගුනාංග ඇති අයෙක් සමග සම්බන්ධ වෙන්න. කෙදිනකවත් ආදරය විහිලුවක් කර නොගන්න. සෑම විටම තමාගේ ඉදිරි ජීවිතය බෙදාගැනීම හැකි අයෙක් තෝරාගන්න. ප්රතම ප්රේ මය ගැන කණගාටු වෙන එක නතර කර තමන් පටන් ගන්නා සෑම සම්බන්ධයක්ම නැවුම් අද්දැකීමක් බවට පත්කරගන්න.

මට ගොඩාක් වෙලා හිතන්න උනා මේ ලිපිය ලියන්න. ඔබට කවදාවත් විරහ වේදනාවක් ඇති නොවෙන්න කියලා ප්රාපර්ථනා කරන ගමන් මෙවන් අත්දැකීමකට මුහුන දුන් අය මගේ කරුණු වලින් යම් ප්රායෝජනයක් ගත්තා නම් ඒ ගැන අදහස් බෙදාගන්න කියා ඉල්ලනවා.

[QUOTE="king_pandukabaya, post: 8834015, member: 279674"] [b]බිඳුනු_හදවත_සුවපත්_කරමු[/b] [SIZE="4"][FONT="Comic Sans MS"][COLOR="DarkRed"]මම මාර ගේමක් දුන්නා මේක ලියන්න. මේකෙන් ඔයාලට යම් දෙයක් ඉගෙනගන්න ලැබෙයි කියලා මම හිතනවා.[/COLOR][/FONT][/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/_OKe3q7tLWWE/TLoHPatlvgI/AAAAAAAAAa4/veUG2rmYzso/s1600/broken-heart.jpg[/IMG] [/CENTER] [SIZE="4"][COLOR="Red"]අපි ගොඩක් දෙනෙක් ආදරය කරනවා, ආදරය විඳිනවා. ආදරය නිසා විඳවන අයත් අපි අතර ඕනෑතරම් ඉන්නවා. තමන්ගේ පෙම්වතිය, පෙම්වතා තමාව හැරදමා ගියවිට ජීවිතය අවසාන කරගන්නා අය වගේම ජීවිත කාලයම තනියෙන් ගතකරන අයත් අපිට ඕනෑතරම් හමුවෙලා ඇති. සමහර විට ඔබත් මේ ගණයට වැටෙන්න පුලුවන්. කෙසේවතත් තමන්ගේ ආදරණීයයෙක් තමන් හැර දමා ගියාම ඇතිවන ශෝකදායක සිතුවිලි වලින ඉවත්වන ආකාරය අද මම කියන්නම්. මෙ උපක්රසම සමහර කාරණා මම මගේ හිතවතුන් මුහුනදුන් අත්දැකීම් හා ඔවුන් ඒවා කලමනාකරණය කරගත් ආකාරය අනුව හඳුනාගත් ඒවා. තවත් සමහරක් අන්තර්ජාලය ඔස්සේ ලබාගත් ඒවා. 1. තමන්ගේ හැඟීම් නොබියව පිටකරන්න. මේ වගේ අවස්ථාවක හැඬීම හෝ කෝපයට පත්වීම ලැජ්ජාවට කරැණක් නොවේ. නමුත් තමන්ගේ හැඟීම් වලට තමන් සම්පූර්ණයෙන්ම දුබල කරන්න ඉඩ දෙන්න එපා. එමෙන්ම හැඟීම් පිට කිරීම අනුන්ට හිරිහැරයක් නොවන ලෙස සිදුකිරීමට වග බලාගන්න 2. මුලින්ම තමන්ගේ හැඟීම පිටකර සන්සුන් වූ පසු තමන්ගේ යහලුවෙක්, වැඩිහිටියෙක් සමග තමන්ගේ හැඟීම පවසන්න. යහලුවෙකු හට පවසනවානම් තමන්ට ඉතා විශ්වාසවන්ත කෙනෙකුට එය පවසන්න. එසේත් නැත්නම් මනෝ වෛද්යවරයෙකුට හෝ උපදේශක වරයෙකුට තමන්ගේ ගැටලු පවසනවානම් ඉතා ප්රවතිඵලදායකයි. 3. තම්න්ගේ සම්බන්ධය අවසන් නම්, නැවත කවදාවත් එක්වීමක් නොමැතිනම් නැවත නැවතත් ආදරය ඉල්ලා ඔහු/ඇය පසුපස යාමේන් ඔබේ දුර්වල බව ඉස්මතු වෙනවා. එමෙන්ම එය ඔබේ දුක තවත් වැඩිකරන්නටත් හේතු වෙනවා. තමන් තමන්ට අවංකව ආදර සම්බන්ධතාවය බිඳවැටීමේ වගකීම තම සහකරුවා අත පවතින බව පෙනී ගියහොත් ඇය/ඔහු හා යලි එක්වීම ඉතාම මෝඩ ක්රි යාවක්. ඔබෙන් යම් වරදක් වුනා නම් එය නිවැරදි කිරීමට අවස්ථාවක් ලදහොත් ඉතා බුද්ධිමත්ව ක්රියා කරන්න. 4. තමාගේ වැරදි වලින් ඉගෙන ගන්න. සෑම ප්රේම සම්බන්ධයක්ම තමාගේ ජීවිතයට අත්දැකීමක් කරගන්න. සම්බන්ධතාවය අවසන් වූ විට ඒගැන යම් සමාලෝචනයක් කරන්න. එහිදී මිහිරි මතකයන් හාරා අවුස්සනවාට වඩා තමාගේන් හා තමාගේ සහකරුවා/සහකාරිය ගෙන් සම්බන්ධයට දැක්වූ දායක්ත්වය හා සම්බන්ධය නැවැත්වීමට දෙදෙනා තීරණය කල හේතු සටහන් කරන්න. තමාගේ වැරදි පවා එහි අවංකව සටහන් කරන්න. එම වැරදි නැවත නොකරන්නට වග බලාගන්න. ඉහත කී සටහන ඉතාමත් සාර්ථක හා ප්රාමයේගික දෙයක්. 5. එම ප්රේම සම්බන්ධය හා එහි සියලු මතක තමාගේ සිතින් ඉවත් කරන්න. තමන්ට ලැබුනු තෑගි, සමරු සටහන් ආදීය තමන්ට නොපෙනෙන තැනක තබන්න, නැතහොත් විනාශ කරන්න. ඒ ක්රියාව බොහෝදෙනා අනුමත නොකලත් තමන්ගේ ශෝකය නිවා ගැනීමට ඉතා හොඳ පියවරක්. අමාරුවෙන් වුනත් කරලා බලන්න ඔබට ලොකු සැහැල්ලුවක් දැනේවි. 6. දැන් ඔබ ජීවිතය යලි පටන් ගැනීමට සූදානම්. නැවතත් මිතුරන් ආශ්රශයට හොඳින් මුහු වෙන්න. තමන් ආදරය කරන ක්රියාකාරකම් සිදුකරන්න. පුලුවන් නම් සුරතල් සතුන්, එසේත් නැත්නම් මල් වගාව ආදී තමන් ආදරය දක්වන ජීවි වස්තූන් රැකීමට යොමුවෙන්න. වැඩියෙන් ආගමට නැඹුරැ වීම ඉතාම හොඳ දෙයක්. නමුත් ආදරය අහිමි වුනාම ආගමික වීමයි නැවත ආදර සම්බන්ධතාව පටන් ගත්තාට පස්සේ ආගමෙන් ඉවත්වීම වැනි දෙයකින් පලක් නෑ. කෙසේ වෙතත් තමන් විශ්වාස කරන ආගමික දර්ශනය අනුව ක්රි්යා කිරීමෙන් ප්රේම සම්බන්ධතාවය පවත්වන කාලයේදීත් හොඳින් කටයුතු කිරීමට හැකියි. මට ආගමට නැඹුරු වීම තුලින් විරහ වේදනාව තුරන් කරගේන තමන්ගේ වැදි හදාගේන යහපත් සම්බන්ධතා ඇතිකර ගත් අය මුනගැහිලා තියෙනවා. ආගමික කටයුතු වගේම සමාජ සේවාවන් වලට සම්බන්ධවීමත් ඉතා යහපත් දෙයක් 7. ඉහත ක්රම වලට විරහ වේදනාවෙන් මිදී ඔබේ ජීවිතයට අලුතින් ආදරය එක්කර ගැනීමට ඔබ සූදානම්ද ? එසේ නම් පසුගිය අත්දැකීම වලින් පාඩම් ඉගෙන ගෙන තමාට විශ්වාසවන්ත් කෙනෙක් සෙවීමට උත්සාහ කරන්න. නිරන්තර සමාජය හා ගැටෙන්න. තමන්ට ගැලපෙන යහපත් අය වැඩියෙන් ඇසුරු කරන්න. නමුත් ඉක්මන් වී අලුතින් සම්බන්ධතා ඇතිකර නොගන්න. තමන්ගේ සහකරු/සහකාරිය තුල ඇති සියලුම ගුනාංග ඇති අයෙක් සමග සම්බන්ධ වෙන්න. කෙදිනකවත් ආදරය විහිලුවක් කර නොගන්න. සෑම විටම තමාගේ ඉදිරි ජීවිතය බෙදාගැනීම හැකි අයෙක් තෝරාගන්න. ප්රතම ප්රේ මය ගැන කණගාටු වෙන එක නතර කර තමන් පටන් ගන්නා සෑම සම්බන්ධයක්ම නැවුම් අද්දැකීමක් බවට පත්කරගන්න. මට ගොඩාක් වෙලා හිතන්න උනා මේ ලිපිය ලියන්න. ඔබට කවදාවත් විරහ වේදනාවක් ඇති නොවෙන්න කියලා ප්රාපර්ථනා කරන ගමන් මෙවන් අත්දැකීමකට මුහුන දුන් අය මගේ කරුණු වලින් යම් ප්රායෝජනයක් ගත්තා නම් ඒ ගැන අදහස් බෙදාගන්න කියා ඉල්ලනවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom