බිම්බා දේවි හෙවත් යශෝධරා නම් වූ ඇය
කට්ටියම වර්ණනා රපු නිසා ගිහින් බැලුවා ඔන්න. ඇත්තටම කියන්න මේක ඇත්තටම 100% සාර්ථක ෆිල්ම් එකක්. ලංකාවේ හැදෙයි කියලා බලාපොරොත්තු නොවෙන්න පුළුවන් මට්ටමේ සාර්ථක ෆිල්ම් එකක්. මන් එහෙම කියන්නේ කථාව අතරමඟ නවත්වන්නේ නැතුව සම්පුර්ණ ජීවිත කථාවම මේකේ ලස්සනට නිරූපණය කරලා තියෙනවා. ඒ එක්කම ඉෆෙක්ට් එහෙමත් කථාවට හානියක් නොවෙන්න , කොමිටල් ගණයට නොවැටෙන්න ලස්සනට පාවිච්චි කරලා තියෙනවා. මම මේවෙනකම් බලපු ෆිල්ම් වලින් ඇත්තටම සුපිරි කියලා කියන්න පුළුවන් ෆිල්ම් දෙක තමයි මහරජ ගැමුණු හා යශෝධරා ෆිල්ම් දෙක
බැලුවේ නැත්නම් අනිවා ගිහින් බලන්න. මොනිටරෙන් බලවාට වඩා ඇත්තටම සුපිරි හෝල් එකෙන් බලන එක. ඒ වගේම තවත් මේ වගේ ෆිල්ම් හැදෙන්න දිරි ගැන්වීමක් විදියටවත් හෝල් එකට ගිහින් බලන්න.
ප.ලි - ඇත්තටම මේකේ දුකහිතෙන සිද්ධියකුත් තිබ්බා පටන් ගද්දීම. ෆිල්ම් එක පටන් ගද්දී අනුශාසක නම් පේලිය යද්දී උඩින්ම තිබ්බේ බෙල්ලන්විල හාමුදුරුවන්ගේ නම. ඉදිරියට ඒ යතිවරයාණන් වහන්සේගේ අඩුව සෑහෙන්න දැනෙයි කියලා නම් හිතුණා එකෙන්ම.
:

Last edited: