බිම්මල් වගාව ගැන සම්පුර්ණ උපදෙස් සහිත Vedio

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Therum ganna. Smart work kiyanne ekai. Oyalage problem , Mea Nihathamani Manussya saralava solve karanava. Eka barrel ekatai fire danne. Eken more Barrel 3 k heat venava. Serama Barrel 4 i eka parata. Mea vage Minissu thama Lankavata avasya. Great.
 

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    අප්ලොඩ් pls

    :(මචන්, Thoppi_Chaminda ටික ආපහු අප්ලොඩ් කරන්න පලුවන්ද ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :(මචන්, Thoppi_Chaminda ටික ආපහු අප්ලොඩ් කරන්න පලුවන්ද ?

    මචන් මන් මේ ටිකේ slt අන්තිම 2 gb ටිකෙන් යන්නේ
    මට මේ data ටික ඕනේ බන් මේ මාසේ ඉවර වෙනකන්
    මන් රිප් කරපු file ටික තියෙනවා

    හිටහන් මන් මෙගා එකට අප්ලෝඩ් කරලා next මන්ත් අනිවා දාන්නන්
    පොඩ්ඩක් මාසේ අන්තිම වගේ මෑතක් කරපංකෝ

    ඒ ඇරුණොත් මන් ඊට කලින් අප්ලෝඩ් කරන්න පුළුවන් වුනොත් එත් දාන්නන්

    ඔපන්ලෝඩ් එක දවස් 30 බන් තියාගන්නේ ඊටපස්සේ උන් මකනවා :(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Wede allaganna puluwanda
    හරියට කරොත් වැඩේ ගොඩදාගන්න පුළුවන් අම්චන්
    හැබැයි දන් තරගේ වැඩියි බන්
    බොරු කියන්න ඕනේ නෑනේ අපිත් පටන් අරන් නැවැත්තුවා
    අපිට එච්චර කරන්න විදියක් තිබ්බේ නෑ

    කරන්න ගත්තම එකදිගට බදු සප්ලයි කරන්න පුළුවන් වෙන විදියට කරනවා නම් මාර්කට් එකේ රැඳෙන්න පුළුවන් බන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    machan kochchara mudalak yanawada patan ganne?

    මචන් දන් අපි ඕක කරලා ඉවරවෙලා ගොඩක් කල්
    අවු 2-3 ක් විතර වෙනවා

    පොඩ්ඩක් හිටහන් මන් ඉකමනට අර ටික අප්ලෝඩ් කරන්නම් මේ මාසේ අග
    එකේ සේරම විස්තර තියෙනවා

    අපි පටන්ගත්තේනම් මචන් rs 10000 වඩා අඩුවෙන්
    පොඩිවට
    එහෙම කරලා නම් මදි
    (ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න)
    අනික බිම්මල් දවස් 3-4 උපරිම ඊටපස්සේ එක්ස්පයර් වෙනවා
    පැකට් කරපු ඒවා

    Thank u bro.
    :):)
    BUMP
    Machan api set wela wawamuda
    :shocked::shocked:
    එල එල
    ගැනුම්කරුවෝ හොයාගන්න පුලුවන්නම් මචන් හරි :):)

    Math part time business ekak hoyamawa set wela karanawanam wiswasen yuthuwa api wade patan gamu

    මේකේ අමාරු දේවල් මචන්
    buyersla හොයාගන්න එක
    බිම්මල් නඩත්තු කරන එක
    පැකට් ටික ගානට තමබන එක වගේ දේවල්

    ඒ ටික කරනවා නම් පවුලේ අය එක්ක වුනත් කරන්න පුළුවන්


    Me links weda nane.


    හිටහන් මචන්ලා මන් වීඩියෝ ටික අප් ක්රන්නම් පුළුවන් ඉක්මනට
    එතකොට උබලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි