Thank you and I m waiting
Thank you and waiting
මචන් මන් මේ ටිකේ slt අන්තිම 2 gb ටිකෙන් යන්නේ
මට මේ data ටික ඕනේ බන් මේ මාසේ ඉවර වෙනකන්
මන් රිප් කරපු file ටික තියෙනවා
හිටහන් මන් මෙගා එකට අප්ලෝඩ් කරලා next මන්ත් අනිවා දාන්නන්
පොඩ්ඩක් මාසේ අන්තිම වගේ මෑතක් කරපංකෝ
ඒ ඇරුණොත් මන් ඊට කලින් අප්ලෝඩ් කරන්න පුළුවන් වුනොත් එත් දාන්නන්
ඔපන්ලෝඩ් එක දවස් 30 බන් තියාගන්නේ ඊටපස්සේ උන් මකනවා![]()
Thank you and waiting






