බිම් කොටසක් කියන්නෙ කීයද

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    බිම් කොටසක් කියන්නෙ කීයද

    මචන් බීම් කොටසක් කියන්නෙ පචස් කීයක් ද?
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මෙකෙ ගහලා තියෙනවා බීම් කොටසම ලක්ෂ 9 කියලා ඒකයි මන් බැලුවෙ

    මේ බීම් කොටසක් කියන්නෙ මොකද්ද කියලා

    22365624_1472682116142316_5587131175216613651_n.png.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    මොකද්ද බන් ආතල් එක දන්නැති දෙයක් අහන එක ආතල් එකක් ද ..

    මචන් බීම් කොටසක් කියන්නෙ පචස් කීයක් ද?

    බිම් කොටසක් පචස් කීයක්ද කියන්නේ
    යකෝ ඒක මාර ප්‍රශ්නයක් නේ. :lol:
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    බිම් කොටසක් පචස් කීයක්ද කියන්නේ
    යකෝ ඒක මාර ප්‍රශ්නයක් නේ. :lol:

    22365624_1472682116142316_5587131175216613651_n.png.jpg


    ඒක තමයි ඔයි මට ත් තියෙන ප්‍රස්නෙ.

    ඒකයි දන්න කෙනෙක් ගෙන් ඇහුවෙ