බිම් සවිය අලුත් ඔප්පු උදව්
මේකයි සීන් එක මගේ ඉඩමේ පර්චස් 12 ක් තියෙනවා ඉඩම ගද්දි ඔප්පුවේ ඉඩමේ වටිනාකම අඩුවෙන් දාලා ගත්තේ .
දැන් මම අලුත් බිම් සවිය ඔප්පුව හදද්දී අයෙත් අලුතෙන් ඉඩමේ වටිනාකම වැඩි කරලා ගන්න පුලුවන්ද //

Last edited: