මුදල් ගැටලුවකට උපදෙසක් දියන්කෝ...

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    යකෝ කොළඹට 30Km වලටත් වඩා අඩු මේන් හයිවේ දෙකටම විනාඩි 15-20න් යන්න පුලුවන් දුර තියෙන, ළගම රේල්වේ ස්ටේශන් එකට විනාඩි 15න් පයින් යන්න පුලුවන් දුර තියෙන , ලයිට් වතුර ෆයිබර් ලයින් ඔක්කොම තියෙන, පැය බාගෙන් බාගෙට බස් යන අපේ ගමෙත් ඉඩමක් පර්ච් එක වෙන්නෙත් 3-3.5ක් වගේනෙ. ගම්පොළ ඉඩනුත් එච්චර ගානකට යනවද.
     
    • Like
    Reactions: CaptainPhillips

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862

    koheda machan ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකට මම මාසෙට පොලිය විතරක් 42000ක් ගෙවනවා
    කොහොමද බන් මේ ගාණ හදාගත්තෙ? ලෝන් එක දීපු බැංකුවෙන් කිව්වද මාසෙට පොලිය 42000යි කියල?

    මට ඇත්තටම මාසෙට 42000 ගෙවන්න අමාරුයි
    වාරිකය 42000 නම් පොලිය 42000 වෙන්න බැහැ

    ඉඩම් විකුණන්න අමාරුයි මේ දවස්වල බැංකු පොලී වැඩි නිසා. හැබැයි මේ අවුරුද්ද අග වෙද්දි බැංකු ණය පොලි අනුපාත 20%ට වඩා අඩුවෙයි.

    හැබැයි මේ කියන විදිහට ඔය ඒරියා එකේ ඉඩම්වලට ඩිමාන්ඩ් එකක් නෑ. ඒක නිසා අත්පිට මුදලට ගන්න කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන ගාණකට දෙන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මම ඉඩමක් දෙන්න හැදුවා පර්චව් 20 ක් තුට්ටු දෙකට ඉල්ලන්නේ.... වටේ පිටේ එවුන් ගන්න එන අයත් හරෝලා යවනවා.

    දැන් ඉල්ලනවා 3න් ගුණේකට ලඟ එකෙක්, මම කිව්වා ලඟ එවුන්ට දෙන්නේ නෑ කියලා.
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කොහොමද බන් මේ ගාණ හදාගත්තෙ? ලෝන් එක දීපු බැංකුවෙන් කිව්වද මාසෙට පොලිය 42000යි කියල?

    වාරිකය 42000 නම් පොලිය 42000 වෙන්න බැහැ

    ඉඩම් විකුණන්න අමාරුයි මේ දවස්වල බැංකු පොලී වැඩි නිසා. හැබැයි මේ අවුරුද්ද අග වෙද්දි බැංකු ණය පොලි අනුපාත 20%ට වඩා අඩුවෙයි.

    හැබැයි මේ කියන විදිහට ඔය ඒරියා එකේ ඉඩම්වලට ඩිමාන්ඩ් එකක් නෑ. ඒක නිසා අත්පිට මුදලට ගන්න කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන ගාණකට දෙන්න
    මචන් ෆිනෑන්ස් කම්පැනි එකකින් ගත්තේ ලක්ශ පහලොවට මාසෙ පොලිය විතරක් 42000යි..වාරියකයක් කියලා එකක් නෑනේ..ගෙවන ගෙවන විදියටනේ මුල් මුදල අඩුවෙන්නේ..ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක්නේ..හෙට උනත් පහලොව ගෙව්වනම් ක්ලෝස්...
     
    • Like
    Reactions: topkollek

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Analysis
    තව මාස 6ක් ගියොත් ඔයාගෙ සම්පුර්ණ පොලිය 42,000*6 = 252,000
    මාස 6කින් 3.6Mට ඕක වික්කත් ලැබෙන අමතර මුදල = 3.6M - 252,000 = 348,000 (හැබැයි දැන් ඉඩම් මිල අඩු වෙනව වාහන වගේම. මාස 6කින් ඕක කොහොමත් 3.6Mට ඉල්ලන එකක් නෑ)
    ලක්ශ 30ට විකුනල ලක්ශ 15න් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක සෙට්ල් කරල ඉතුරු මුදල FD කලොත් per 6 months 17% interest per annum
    interest gain within 6 months = 121,125.00 (after 5% tax deduction)

    මාස 6කින් ලක්ශ 36ට විකුණනවට වඩා දැන් ලක්ශ30ට වික්කොත් Total loss එක 348,000 - 121,125.00 = 226,875
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් ෆිනෑන්ස් කම්පැනි එකකින් ගත්තේ ලක්ශ පහලොවට මාසෙ පොලිය විතරක් 42000යි..වාරියකයක් කියලා එකක් නෑනේ..ගෙවන ගෙවන විදියටනේ මුල් මුදල අඩුවෙන්නේ..ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක්නේ..හෙට උනත් පහලොව ගෙව්වනම් ක්ලෝස්...
    එහෙම එකක් නම් පොලිය විතරක් ගෙවාගෙන යන්නේ නැතුව කැපිටල් එකටත් කීයක් හරි ගෙවන්න.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Analysis
    තව මාස 6ක් ගියොත් ඔයාගෙ සම්පුර්ණ පොලිය 42,000*6 = 252,000
    මාස 6කින් 3.6Mට ඕක වික්කත් ලැබෙන අමතර මුදල = 3.6M - 252,000 = 348,000 (හැබැයි දැන් ඉඩම් මිල අඩු වෙනව වාහන වගේම. මාස 6කින් ඕක කොහොමත් 3.6Mට ඉල්ලන එකක් නෑ)
    ලක්ශ 30ට විකුනල ලක්ශ 15න් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක සෙට්ල් කරල ඉතුරු මුදල FD කලොත් per 6 months 17% interest per annum
    interest gain within 6 months = 121,125.00 (after 5% tax deduction)

    මාස 6කින් ලක්ශ 36ට විකුණනවට වඩා දැන් ලක්ශ30ට වික්කොත් Total loss එක 348,000 - 121,125.00 = 226,875
    ඔතන මචන් අරූගෙන් ලක්ශ හයක් අරන් ඒකෙන් පහක් ලෝන් එකට ගෙව්වම ඊට පස්සේ මාසෙ පොලිය එන්නේ 28000යිනේ..ලක්ශ 10ට...එතකොට තව මාස හයක් ගියාම 28000 ඒවා හයක් වෙන්න ඕනි..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ".අනිවාරෙන් මාස හයක් විතර යද්දිනම් එකෙක් සෙට් වෙයි.."

    mehema wenawanam, maasa 6 ta ubata gewanna tiyenne 252k, idama 33kta wage dunnat masa 6k idala , 30 ta denawata wada labaine ban
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඔතන මචන් අරූගෙන් ලක්ශ හයක් අරන් ඒකෙන් පහක් ලෝන් එකට ගෙව්වම ඊට පස්සේ මාසෙ පොලිය එන්නේ 28000යිනේ..ලක්ශ 10ට...එතකොට තව මාස හයක් ගියාම 28000 ඒවා හයක් වෙන්න ඕනි..
    එහෙම ගනන් හදනව නම් risk analysis එකක් කරන්න ඕනෙනෙ. ඒ කියන්නෙ business එක කෙරුනෙ නැතම් ඔයාට ලක්ශ 6ක් මවන්න බෑනෙ. ආපහු දෙන්න වෙනව. එතකොට ඒ මුදල කොහෙන්ද දෙන්නෙ ඒකට පොළිය කොහොමද ඩොකියුමන්ට් චාර්ජ්ස් කොහොමද ඔය ඔක්කොම බලන්න ඕනෙනෙ. අනික valuation එකක් උනත් 1 month valid වෙන්නෙ. එතකොට ඔයාට ආපහු speed draft එකෙන් ලක්ශ 6ක් ගන්නත් valuation එකේ ඉදන් කරල document charges ගෙවල හෙන වාතයක් වෙනව.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    henama complicated scene ekakne
    ube wahane paththakin tibboth

    30 laks 20% FD ekaka dammoth awurudden 36 laks wenawa
    ube yaluwane deal eken eeta kalin 36 labenawanam eka wasiy
    habai burden ekak nathiwa inna nam 30laks walata dena eka labai

    me dawas wala land/gewal wikinenne naha, minissunta salli naha, loan rate wediy, land tiyana ayath wikunala salli aran rata yana scene eke tiyenne
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,251
    4,042
    113
    dan awrudu 2kata kalnin thama ban idam gewal market eka peak une. Dan a ganata wada denna bari wei ban. 30ta deela dana eka thama hoda.
    Interest rates adu unoth nam idam market eka ai up wei.
     
    • Like
    Reactions: CaptainPhillips

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    9ewPOhk6Nmep.png
     
    • Like
    Reactions: CaptainPhillips

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    @CaptainPhillips bro mama may kiyana deya waradiyata terum ganna epa. Oyaa oya land eka vehicle ekak oya laga tiyaganima wenuwen sell karana eka gana oya kawada hari duk wenne heta aniddawaka nemei. Kawada hari oyage 50 years wage pahu wena thanakadi. Mage advice eka nam puluwannam oya land ekath tiyagena oyage uwamanawata sarilana oyata daraganna puluwan widihe vehicle ekak ganna. Vehicle wenuwen tamange lands wikunana eka mama nam kohethma anumatha karanne na.
    Kochchara hoda salaries labena jobs kalath kochchara hoda income labena business kalath manussayekta tamange retirement ekedi tiyena ekama hithata haiya tamange fixed assets or properties. Wade tiyenne ape lankawe minissu long term hithanawa adui godak aya short term balala anith ayath ekka compare karala jeewath wenne. Oya mentality eka hadaganna puluwannam goda.

    Stay simple and humble. That's my advice. If you don't believe me, take a screen shot and keep it for yourself one day !!!​
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,451
    67,793
    113
    Ubata parshnayak ne.tiyenne hithe prashnayak.wikuanna idamuth tiyagena caruth tiyagena mu widina dukak.
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බලමුකෝ මචන්..කාරෙක විකුණන්න කියලත් මේකේ කෙනෙක් කියනවා..දැන් ඕක විකුණන්න වෙන්නේ ලක්ශ 58කට විතර..ඒකෙන් පහලොවක් ලෝන් එක ගෙව්වම ලක්ශ 45කට මොකද්ද ගන්නේ ඊට පස්සේ...හැබැයි එහෙම කරොත්නම් ඉඩම කාලයක් ඉදලා ගානකට දීගන්න පුලුවන් ..අනේ මන්දා බන්
    හදිස්සි වෙන්න එපා සල්ලි සීන් වලට... උඹට ප්‍රශ්නේ ලොන් එකට පොලිය ගෙවන එකනේ ලොකුවටම... එකට මුල වාහනේ ඔක විකුනලා 15 ගෙවල නිදහස් වෙයන් ...ඉඩම විකුනුවට පස්සේ හොඳ ගානකට උබට තව හොඳ වාහනයක් ගත හැකි
     
    • Like
    Reactions: CaptainPhillips