බිම අතුගාන්න Robot vaccum cleaner පාවිච්චි කරපු/කරන අය ඉන්නවද? හොඳයිද?

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    කසාද බැඳලා නෑ. හැමදාම අතුගාන්න ගියාම එපා වෙනවා. මේකක් හොඳයිද ලංකාවෙ ගෙවල් වල බිම අතුගාන්න.
    (බිම ටයිල් සහ සිමෙන්ති. හැකරැල්ලො, පොඩි කුරුමිණියො ඉන්නවා උන්ට හානියක් වෙන්නැත්තං හොඳා)

    LKR2,519.21 | Xiaomi Smart Sweeping Robot Mini Silent Vacuum Cleaner Sweep Mop Brush 5-in-1 Multi-function Cleaning Machine for Home
    https://a.aliexpress.com/_oCNusxb

    LKR8,764.73 | The New Generation of USB Square Shaped Intelligent Sweeping Robot, Home Automatic Cleaning Vacuum Cleaner, Cleaning Expert
    https://a.aliexpress.com/_oD9kB3J

    Screenshot_20241117-181207_AliExpress.jpg

    ------ Post added on Nov 17, 2024 at 6:12 PM
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    මේව හදල දැන් අවුරුදු 20 කටත් වැඩියි...

    මම දන්න තරමින් හොඳ branded එකක් ලංකාවට ආවේ නෑ ...

    හොඳ එකක් හුඟක් ගණන් ... ඕකට දාන බැටරිය ටිකක් ගණන් .....

    මමත් කාලයක් තිස්සේ එකක් ගන්න බලන් ඉන්නව.... online order කලේ නැත්තෙ ඕක කැඩුනොත් හදන්න දන්න අය නැතිව ඇති කියල හිතල

    බලන්න youtube vedio ....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    අපි ගාව තියෙන්නේ Hoover එකක්. ලංකාවෙන් ගත්ත එකක්නම් නෙවෙයි. එකනම් සුපිරි. එදිනෙදා එකතුවෙන දූවිලි වලට අවුලක්ම නැහැ
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ඕක ඔරිජිනල් නම් වෙන්න බැ කොල්ලෝ.. මම යූස් කරනවා xiaomi ම ම නෙමේ. බට් මෙහේ xiaomi එකත් අඩුම ලංකා මුදලින් හැටදාහක් හැත්තදාහක්වත් වෙනවා. ඔරිජිනල්ම බඩු
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    ඕක ඔරිජිනල් නම් වෙන්න බැ කොල්ලෝ.. මම යූස් කරනවා xiaomi ම ම නෙමේ. බට් මෙහේ xiaomi එකත් අඩුම ලංකා මුදලින් හැටදාහක් හැත්තදාහක්වත් වෙනවා. ඔරිජිනල්ම බඩු


    ඔවු ඒක තමයි ගණන් .... මේ ලංකාවෙ තියන ඒව quality නැතිව ඇති කියල තමයි මමත් හිතන්නෙ ....

    පාවිච්චි කරපු කෙනෙක්ගෙ review එකක් හොයනව ...

    මටත් එකක් ගන්න
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    irobot තමා මුලින්ම ආවේ හැබැයි උන් object detection වලට camera එක use කරේ . Chinease company lidar use කරද්දී හිනා උනා උන්. දැනට famous brand එක Roborock Lidar තියෙන්නේ.

    Daily maintainance වලට හොඳටම හොඳයි
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    ඕක ගැන මම ඉස්සෙල්ලම දැනගත්තෙ 2001 විතර කාලෙ නවලිය පත්තරෙන් ..

    ඒකෙ නම තිබුනෙ Roomba කියල
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    අපි ගාව තියෙන්නේ Hoover එකක්. ලංකාවෙන් ගත්ත එකක්නම් නෙවෙයි. එකනම් සුපිරි. එදිනෙදා එකතුවෙන දූවිලි වලට අවුලක්ම නැහැ
    Hoover කියන්නෙ brand එකද?
     
    • Like
    Reactions: NRTG