බියකරු වූ සසර..(අවබෝදය සදහාමයි)

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
බියකරු වූ සසර..(අවබෝදය සදහාමයි)

සසරේ අකුසල කර්මයන් කෙළෙස විඳින්නට සිදු උනත් දෝරේ ගලන මව් සෙනෙහස ඒ සියල්ල නොනිමෙන ආදරෙයෙන් දෝහනය කරමින් සනසාලන අයුරු..!
පුත නුබගේ මව සේම අපද ඔබ ලඟයි..!

තණග දිය බිඳක් වන් ගලා යන දොළක් වන් ජීවිතය
සයුර මත පාවෙනා හිම කඳක් සේම වන් සසර
මැරෙණ ඉපදෙන ලොවක යළිත් නොමසරන්නට
දුරැලා දුරින්ම රාග-ද්වේෂ-මෝහ
අවබෝධයෙන්ම හේතුව
නොම යන්නට යළි ඵලයක් කරා
යාත්‍රා කරන්නට කාල‍යයි
මඟ හැරෙන්නට මත්තෙන් අන්තිම නෞකාව......
අප්‍රමාදව!
සසර කොතරම් දුකද?මේ දුකින් අත් මිදීමට නම් නොපමාව කුසල් කරන්න..
 
  • Like
Reactions: senarathna123

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth

සසරේ අකුසල කර්මයන් කෙළෙස විඳින්නට සිදු උනත් දෝරේ ගලන මව් සෙනෙහස ඒ සියල්ල නොනිමෙන ආදරෙයෙන් දෝහනය කරමින් සනසාලන අයුරු..!
පුත නුබගේ මව සේම අපද ඔබ ලඟයි..!

තණග දිය බිඳක් වන් ගලා යන දොළක් වන් ජීවිතය
සයුර මත පාවෙනා හිම කඳක් සේම වන් සසර
මැරෙණ ඉපදෙන ලොවක යළිත් නොමසරන්නට
දුරැලා දුරින්ම රාග-ද්වේෂ-මෝහ
අවබෝධයෙන්ම හේතුව
නොම යන්නට යළි ඵලයක් කරා
යාත්‍රා කරන්නට කාල‍යයි
මඟ හැරෙන්නට මත්තෙන් අන්තිම නෞකාව......
අප්‍රමාදව!
සසර කොතරම් දුකද?මේ දුකින් අත් මිදීමට නම් නොපමාව කුසල් කරන්න..

66024_239319759544471_1309229862_n.jpg
 
hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ඔබ තෙතමනයක් සහිත අයෙක් නම්, අතිශය සංවේදී හැගීම් නිසැකවම ඇතිවේවි මෙය නැරබීමෙන් පසු.....මොන තරම් පොහොසත් අම්මා කෙනෙක්ද,මේ පොහොසත් භාවය අවිද්‍යා සහිත ලෝකයේ මිනුම් වලට ග්‍රහනය නොවුයේ මන්ද? මිනුම්දඩුවල යම් අඩුපාඩුවක් වත් නිසාද?අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා, ආයුශය දියුනුවෙත්වා......උතුම් වු මනුසත් බව ලත් මේ බවයෙදි කුසල් දහම් දියුනුවට මග පෑදේවා.......

https://www.facebook.com/photo.php?v=572086522837509
මොන තරම් හෝ දුක්ඛ දෝමනස්සයන් විදිමින් හරි මේ ජීවිතය රැකගැනීමට අරගල කරන මිනිසුන් නම් තව කොතෙක් දෙනෙක් වුව අපට සොයාගත් හැකිද? විමසිය යුතු කරුන නම් මේ අදුර මොවුනට ගැටලුවක් නම් නොමැතිවීමයි,එනම් ආලෝකයක් නොමැති තැනක අදුරට හිමි නිත්‍ය බවයි.......ප්‍රමාදය දුරුකරන තාක් ඇසුරු කරන්නේ මේ අන්ධකාරය බව සිහියට නැගේවා.........

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
1175030_537178783022756_171887727_n.jpg

ඔබ මේ දකින්නේ ග්‍රීසියේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් වන නානා කාරාගියාන්නි නම් (Nana Karagianni) රෑමතියයි.
වෘතියෙන් පත්‍රකලාවේදිනියක වන ඇය ගේ අභිලාෂය වී ඇත්තේ Model කෙනෙකු වීමටය. ඇය මේ වන විට anorexia nervosa නම් රෝගයෙන් පෙලෙන අතර දකුනු පැත්තේ තිබෙන්නේ ඇයගේ වත්මන් තත්වයයි. මෙම රෝගය නිසා ඇයගේ බර සීඝ්‍රෙයන් පහත වැටී මෙම තත්වයට පත් වී ඇත.

රෑපය යනු සදාකාලිකව පවතින්නක් නොවන බව දැන් ඇයට නම් සක්සුදක් සේ වැටහිලා ඇති. ඔබටත් එය වැටහේද? අපට කැමති ලෙස පවතින්නාවූ කිසිදු දෙයක් මෙලොව ඇත්තේ නැත. ඇත්තේ හේතූන් මත භුක්ති විදින ඵල පමනි.

අප මෙය පළ කරනු ලැබූයේ සසරේ බියකරැ බව ඔබට අවබෝධ කර දීමට වන අතර වෙනත් කිසිදු චේතනාවකින් නොවේ. ඇයට ඉක්මන් සුවය ලැබේවා යනු අප සැමගේ ප්‍රාර්ථනාවයි!
සියළු දෙනාටම තෙරැවන් සරණයී !

https://www.facebook.com/photo.php?...8074490.106126.453314561409179&type=1&theater
 
1148853_642945085725016_1767013285_n.jpg