Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බියකරු සංසාර ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බියකරු සංසාර ගමන

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු අසිරියෙන් මුළු මහත්වූ විශ්ව තලයට කොතෙක් නම් සුන්දරවීද? ඒ ශාන්ත වූත්, ප්‍රනීත වූත්, නිරාමිසවූත්, සොබා සොදුරු බුදු අසිරියෙන් සැනහී ගත්තෝ නම් බඹුන් පමණක් නොවේ. දෙවියන් පමණක් නොවේ. මිනිසුන් පමණක්ද නොවේ. තිරශ්චීන සත්ත්වයින් සේම ඒ අමාමෑණියන් වහන්සේගේ

බුදු සිරියෙන් හිත්පිත් නැත්තාවූ අෙච්තනිකයෝද සැනහී ගත්තෝය. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහ මඟට බැස සොඳුරු සිරිපතුල් තබා වඩින විට එක හැටියේම ඝන බොල් පොළොව සැරසී නෙක මල් පිපුණේද එහෙයින්මය. එයට හේතු වූයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සංසාර දුක කෙළවර කොට ඒ බියකරු සසර සැඩ පහරින් සදහටම එතෙරවී ගැන්මම නොවේ. එමෙන්ම උන්වහන්සේ සියලු ලොවැසි සත්වයන් කෙරෙහිම පතළ මහා කරුණාවෙන්ද වැඩ විසූ සේක. ප්‍රඥාවෙන් අනන්ත, අප්‍රමාණද වූ සේක. සැකෙවින්ම පවස තොත් උන්වහන්සේගේ ජීවිතය තුළින් කුරාකුහුඹුවෙකුටවත් අබමල් රේණුවක තරම්වත් කිසිම වරදක් සිදුවූයේ නැත. උන්වහන්සෙ රහසින්වත් පව් නොකළ සේක යනුවෙන් විශ්ව සම්මතයක් ගොඩනැගුනේද එනිසාමය.

දිනක් ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගිජුකුළු පව්ව යටින් සක්මන් කරමින් සිටියහ. එම විසල් පර්වතය උඩ හුන් දෙව්දත් තෙරුන් උන්වහන්සේ යටකර මරාදමන්නට මහ ගලක් පෙරළා එවූයේ මේ නිමේෂයේදීය. සම්මා සම්බුදුවරයෙකුගේ පරමෝත්තම ජීවිතයට මේ සක්වලෙහි නොව, අන්කිසි ලොවක කිසිවෙකුටත් කිසිම අන්තරායක් සිදුකරන්නට නම් නොහැකිමය. සිය කාලකණ්නි ජීවිතයේ පව් පොතම පුරවමින් සිටි දේවදත්තට එය තේරුම් ගැනීමට තරම්වත් සැදැහැ සිතක් නොතිබුණේ අවාසනාවටමය. ඒත් ඔහු පෙරළා එවූ ඒ මහගලින් බිඳී ආ ගල් පතුරක් සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ සිරි පතුලෙහි වැදිණ. උන් වහන්සේට එයින් වේදනා උපන් අතර ජීවක එයට වෛද්‍ය ප්රතිකාරද කළේය.

සියලු ලෝවැසි සත්ත්වයන් කෙරෙහි පතල මහා මෛත්රීයන් වසන තමන් වහන්සේට මෙසේ සිදු වූයේ කුමක් නිසාද? උන්වහන්සේ ක්ෂණයකින් අතීතය පරීක්ෂා කර බැලූහ. එවිට උන්වහන්සේට හේතුව ඇක ගන්නට ලැබිණ. ඒ උන්වහන්සේ සම්මා සම්බුදු බව පතා බෝධි සම්භාරධර්මයන් පුරන්නටත් පෙර ඉතා දුර ඈත අතීතයේ එක් ආත්මයක කර තිබූ පාප කර්මයක විපාක දීමක් විය. අවුරුදු දහස් ගණනින් ගෙවා සම්බුද්ධත්වය ලැබූ ආත්මභාවයට පැමිණ සිටියද ඒ කර්මයේ විපාක දීම ගෙවී නොතිබිණ.

ඉදින් කාරුණික පින්වතුනි, ඔබට සිතන්ට පිළිවන්ද? ඔබ යම් කිසිවක් සිතනවාද? ඒ අනුව ක්‍රියා කරනවාද? එහි හොඳ හෝ නරක ප්රතිවිපාකය ඔබ වෙනුවෙන්මය. එහි ප්රතිවිපාකය අන්කෙනෙකු නොපැමිණෙන්නේමය. මේ බියකරු සංසාරයෙහි ස්වාභාවය එලෙසමය. එහි ඒ විපාක ලැබෙන්නට තරාතිරමක ප්‍රශ්නයක්ද නැත. අරහත් භාවයට පැමිණියත් එහි ප්‍රවෘත්තිවිපාක තමන් වෙතම පැමිණෙන්නේය.

ලෝකයා ලොව තුළ ජීවත්වෙති. ඔවුන්ගේ ජීවිතය කොතෙක් නම් සංකීර්ණද? කොතෙක් නම් විශමතාවයන්ගෙන් යුක්තද? ඔවුන්ගේ ජීවිත තුළිනි සිදුවනදෑද මෙලෙසින්ම

නොවේද? ඔවුහු අනෙක් විවිධ වූ අරමුණු ජය ගැනීම සඳහා නොයෙක් දේද සිදු කරති. මෙසේ සිදු කරන බොහොමයක් දේ අකුසල මූලයන්ගෙන් මිස කුසල මූලයටන්ගෙන් පිරිසුදුවී නැත. මේ බව අද ලෝකය තුළ සිදුවන විවිධාකාරවූ අපරාධමය සිදුවීම් තුළින් හොදින්ම අවබෝධ කර ගැනීම අපහසු නැත.

මොහොතක් කල්පනා කර බලන්න ඔබ හෝ වේවා අන්කවරෙකු හෝ වේවා සිදු කරවන දේ තවත් කෙනෙකු සඳහා නම් නොවේ. ඒවා එලෙස සිදු කරන්නේ ඔබ වෙනුවෙන්මය. කණගාටුදායක කාරණය වන්නේ ඔබ එලෙස වපුරන බීජ සියල්ලක්ම පාහේ ඔබේ භයංකාර සංසාර ගමනෙහි අතිශය දීර්ඝත්වය කෙරෙහිම හේතු පාදක වීමයි. ඔබ වපුරන පිං පව් බීජවලට අනුව මෙසේ යන දිගු සසර ගමන තුළදී

බොහොමයක් දෙනාට සුවදායක දේම ලැබෙනවා නම් දුකක් නැත. එහෙත් එලෙස නම් සිදු වන්නේ නැත. සංසාරය නම් මහා මරුකතර තුළදී ජීවිතයක් ලබා ජීවත් වෙද්දී ඊළඟ මොහොත තුළ

අත්දකින්නට සිදුවන්නේ ඉමහත්වූ බියජනක අත්දැකීම්ය. ඒවා අප්‍රමාණ දුක, ශෝකය, සංතාපය, වේදනාව හා තැතිගැන්ම ආදී දුක්ඛ සත්‍යයට අදාළ අමිහිරිම අත්දැකීම්වලින් ගහන වී තිබේ. බහුල වී තිබේ. ඒ අනුව අද ඉසුරුමත් ජීවිතයක් ලබා අස්ථිර ලෞකික සතුටක් ජීවිතය ගත කරන නැනැත්තාට ඊළඟ

මොහොතේ හෝ හෙට දිනයේ කුමක් සිදුවේදැයි කියන්නට බැරිය. එනම් ලෝකයේ ජීවත්වන වැඩිම පිරිසකට මේ ඊළඟ මොහොතේ හිමිවන්නට ඉඩ තිබෙන්නේ තිරිසන් ප්‍රේත ආදී සතර

අපායයි. මෙහිලා හේතුවන්නේ ඔබ වෙනුවෙන්ම සිදු කරන දේවල්මය. මේ එයට හොඳ නිදසුන් කතාවකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ එක් කුල කාන්තාවක් සිටියාය. ඇයගේ සැමියා දක්ෂ නාවිකයෙක් විය. එක දවසක මේ නාවිකයාත් ඇයගේ බිරිය වූ අර කුල කාන්තාවත්, තවත් බොහෝ පිරිසකුත් කැටුව නැව් නැගී ගමනක් යන්නට පිටත් වූහ. පිරිස රැගත් නැව මුහුද මැදට වැද වැඩි වේලාවක් ගතවූයේ නැත. එහි විශිමයජනක කාර්මික දෝෂයක් හට ගත්තේය. තවත් අඩහෝරාවක් ගත වී යන්නට පෙර මුළු නැවම මුදු පතුලේ ගිලී සැඟවෙන බව කාටත් හොඳීන් දැනුණේය. මරණයේ බිය හා තැතිගැන්ම තුළින් ඔවුන්ගේ අසරණ සිත් ඇලලිණ.

හිටි අඩියේම මෙසේ සිදුවන්නේ කුමක් නිසාද? එයට හේතුව අන්කවරක්වත් නොවේ. නැවෙහි කාළකණ්නිකමින් පිරුණු කිසිවකු සිටින නිසාය. දඹදිව

සමාජයේ එදා පිළිගැනීම වූයේ එලෙසයි. ඒ අවාසනාවන්තයා සොයා ගැනේ. මට නැව තුළදීම කුසපත් අදිනු ලැබිණ. අවාසනාවේ කුසපත ලැබුණේ නාවිකයාගේ බිරියටය. නාවිකයා මහත්සේ ශෝකයට පත් විය. ඔහුගේ බැගෑපත් ආයාචනය මත යළිදුවරක් කුසපත් අදිනු ලැබිණ. එවරත් අර තුසපත ලැබුණේ ඇයටමය. තෙවනවරටත් ඇයට ජීවිතය ලබන්නට අවස්ථාව ලැබුණත් නැවත ඒ වතාවේත් ඇයගේ ප්රවෘත්ති විපාකයම මතුවී පෙණුනේය. එක් පවිටාවියක නිසා සියල්ලන්ටම මූදුබත්වන්නට බැරිය. නැවේ හිටි වැඩි පිරිසකගේ තීරණය අනුව

නාවිකයාගේ බිරිය මුහුදට දැම්මේය. පුදුමයකි. නැව ක්‍රමයෙන් අනතුරින් මිදී යථා තත්ත්වයට පත්වී හෙමි හෙමින් යළි සුපුරුදු ගමන අරඹන්නට පටන් ගත්තේය.

මේ දුක්මුසු කතා පුවත එදා සැවැත්නුවර ඡේතවනාරාමයෙහි වැඩ විසූ බුදුරජාණන් වහන්සේටද දැනගන්නට ලැබිණි. උන්වහන්සේ එවිට එම සිදුවීමට අදාළ වූ හේතුව කුමක්දැයි සොයා අභිඥා බලයෙන් අතීතය පරීක්ෂා කළ සේක. දීර්ඝ සංසාර ගමන තුළ නාවිකයාගේ බිරිය එක් ආත්මභාවයක තවත් කාන්තා ආත්මයක් ලබා ඉපදී සිටියා ය. ඇය වැඩි වියට පත් විගස එක් පුරුෂයෙකු සමග සරණ ගියාය. එම පුරුෂයා කම් පරිද්දෙන් මිය යැමෙන් ඉක්බිති තවත් භවයක ඉපදුණේ බල්ලෙක් වෙලාය. ඒ පෙර ආත්මයේ බිරිය ලගමය. මෙකල බල්ලා අතීත ආත්මයේ කාන්තාවගේ පුරුෂයා බැවින් ඌ කතට බෙහෙවින්ම ළෙන්ගතු විය. එනිසාම බල්ලා කාන්තාව යන සෑම තැනකම ඈ පසු පසින්ම ගමන් ගත්තේ ය. මෙයින් කාන්තාව සමාජයේ අන් අයගෙන් නෙයෙකුත් උසුළු විසුළු වලටද ලක්විය. එයින් ගැලවීම සදහා කාන්තාව හොද උපායක් කල්පනා කළාය. ඒ අනුව හුදකලා තැනකට බල්ලාත් කැටුව ගිය ඈ බල්ලාගේ ගෙළෙහි වැලි කළයක් ගැට ගසා ඌ වතුර වලකට දැම්මාය. දියට වැටුනු බල්ලා අප්‍රමාණ දුක් වේදනා ලබා දියෙහි ගිලී මිය ගියේය. මෙසේ කාන්තාව සිදු කළ මේ අකුසල කර්මයේ ප්රවෘත්ති විපාකය එතැන් පටන් නොයෙකුත් ආත්මභාවවලදී විපාක දෙමින් මේ නාවිකයාගේ බිරිය වූ ආත්මයෙහිදී දරුණු ලෙස ඵල ලබාදුන්නේය. බලන්න සසර නම් කොතරම් බිහිසුණුද පුද්ගලයාගේ සසර ජීවිතය යනු එක් අතකින් අන්තයක් දැකිය නොහැකි සිතුම් ප්රවාහයකි. කෙරුම් වැලකි. ඔවුනොවුන් ඒ සිතුවම් සිතන්නේ ඒ සිතුවම් අනුව කටයුතු කරන්නේ තවත් අයෙකු වෙනුවෙන් නොවේ. එනම් යමෙක් තම සිතින් සිතා ඒ අනුව යමක් සිදු කරයිද එය ආපසු තමන් කරාම පැමිණෙතැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සේක. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේම සිදුවූ බොහෝ සිදුවීම්වලට අදාළව බොහෝ කථා පුවත් මේ සදාතනික සත්‍යතාවය කුමක්දැයි මැනවින් හෙලි පෙහෙලි කොට දක්වයි. චක්ඛුපාල මහරහතන් වහන්සේගේ කතාව, චුන්දසූකර නම් ඌරු වැද්දාගේ කතාව, ආනන්ද සිටුවරයාගේ කතාව, මුලසිරි සිටුවරයාගේ කතාව මෙහිලා දැක්විය හැකි නිදසුන් කිහිපයක් පමණි.

මෙහිදීම පැහැදිලිකර දිය යුතු තවත් කාරණාවක් තිබේ. එනම් ඔබ මේ ජීවිතයේදී විවිධාකාර වූ දේ සිදු කරන්නේ නොයෙකුත් අයවලුන්ද වෙනුවෙනි.

වරෙක ඔවුන් ඔබගේ දෙමව්පියන්. තවත් වරෙක අඹුවන් හා දරුවෝද වෙත්, ලෝකය දෙස මොහොතක් බලන්න. මිනිසුන් මේවා වෙමේ ජීවිතය තුළදී කොතෙක් නම් තදින් උපාධානයකරගෙන සිටිනවාද? ඇතැමුන් මගේමය කියාගත් මේවා වෙනුවෙන් දිවි දෙන්නට වුවද සූදානම්ය. හැබැයි ඔබ එක දෙයක් මතක තබා ගත යුතුය. එනම් ඔබ ඔබේ යෑයි අරමුණු කරගෙන සිටින මේ ජීව - අජීව වූ සියල්ලක්ම තාවකාලිකය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලකුණුවලින්ම සමන්විත වී තිබේ. තවත් කියන්නේ නම් මේ කිසිවක් ඔබට කවරදාකවත් එලෙසින්ම බැඳ රඳවා තබා ගැන්මට නොහැකිවේමය. ඒ සියල්ලක්ම ඊළඟ නිමේෂය උදා වෙද්දී මහා වෙනස් වීමකට, විකෘති වීමකට පත්වන්නේය. ඉනික්බිති ඒවා වැඩි වශයෙන් කෙළවර වන්නේත් මහ විනාශයකිනි. ඔබ ආදරයෙන් කවා පොවා, සුවඳ ගල්වා රැකබලා ගන්නා ඔබේ ජීවිතයේ රූපයේ තත්ත්වයනත් මෙසේම නොවේද? සිතන්න. බොහෝ ගැඹුරටම සිතන්න. පෘතග්ජනකම ජීවිතයට ගැට ගැසී ඇති ඔබට සංසාරය ගැන හෝ අමා නිවන පිළිබඳව හෝ අල්පමාත්‍රයක්වත් වැටහීමක් නැත. එහෙයින් ඔබට ඔබ මේ ජීවිතයේදී අල්ලාගෙන සිටින කිසිවක් බොහෝවිට ඊළග ජීවිතයේදී හමුවන්නේ නැත. හේතුව පෘතග්ජන වූ ඔබගේ ඊළඟ ජීවිතය කොතැනකින් ඇරඹේදැයි

කිසිවෙකුටත් ස්ථිර වශයෙන් නිර්ණය කළ නොහැකි බැවිනි. එපමණකුදු නොවේ ඔබ ජීවිතයේදී බෙහෙවින් ඇලුම් කරන්නද ඔබට එලෙසින්ම ඉදිරි ජීවිතවලදී හමුවීමට ඇති ඉඩකඩ අඩුය. නැති තරම්ය. පූර්වෝක්ත සඳහන් කළ නාවිකයාගේ බිරිය මුහුදට දැමීමේ කතාව වෙත නැවත සිත ගෙන යන්න. ඇයගේ එක් ජාතියක පුරුෂයා ඇයට ඊළඟ ජාතියකදී හමුවූයේ බල්ලෙක් හැටියටය. එහෙත් ඒ බල්ලාට පෙර ජාතියේ බිරිය වූ අර කාන්තාවගේ ආදරය, සෙනෙහස එලෙසින්ම ලැබුණාද? නැත. ඒ වෙනුවට ලැබුණේ වෛරයයි. සංසාර ජීවිතයේ පුදුම සහගත දුක්�ත ස්වභාවය මෙයයි. ඔබ අද වෙහෙසවන රකින, රකින බලන, ඇල්ම හා ආදරය දක්වන බොහෝ අයවලුන් ඊළග ජීවිතයේදී ඔබටත් මෙලෙසින්ම හමුවන්නට ඉඩ ඇත. මේ අන්දමට බලන විට ඔබ එකිනෙකා ජීවිතයෙන් ජීවිතයට පනිමින් සිත්වල ගොඩනගන්නේ නාම රූප ධර්ම සමූහයක් පමණි. ඒ නාම ධර්මතා සිතෙහි පැන නගිනවිට ඔබ අනේක ප්‍රාකාර වශයෙන් වෙහෙස වන්නට පටන් ගනී. එහෙත් සිත තුළ ඇත්තේ බත් සැලියක නැගෙන පෙණ බුබුල් ඉපදි ඉපදී බිඳි බිඳි යන්නාක් මෙන් වූ සිතැඟි නැත්නම් නාම ධර්ම සමූහයක් පමණෙකි. ඒවා තුච්ඡය. හිස්ය. නිශ්ඵලය. ශූන්‍යය. සත්ත්වයා සංසාර බැම්මෙහිට තව තවත් බැද තබයි.

[QUOTE="Glonass16, post: 21197312, member: 559002"] [b]බියකරු සංසාර ගමන[/b] [SIZE="3"]තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු අසිරියෙන් මුළු මහත්වූ විශ්ව තලයට කොතෙක් නම් සුන්දරවීද? ඒ ශාන්ත වූත්, ප්‍රනීත වූත්, නිරාමිසවූත්, සොබා සොදුරු බුදු අසිරියෙන් සැනහී ගත්තෝ නම් බඹුන් පමණක් නොවේ. දෙවියන් පමණක් නොවේ. මිනිසුන් පමණක්ද නොවේ. තිරශ්චීන සත්ත්වයින් සේම ඒ අමාමෑණියන් වහන්සේගේ බුදු සිරියෙන් හිත්පිත් නැත්තාවූ අෙච්තනිකයෝද සැනහී ගත්තෝය. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහ මඟට බැස සොඳුරු සිරිපතුල් තබා වඩින විට එක හැටියේම ඝන බොල් පොළොව සැරසී නෙක මල් පිපුණේද එහෙයින්මය. එයට හේතු වූයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සංසාර දුක කෙළවර කොට ඒ බියකරු සසර සැඩ පහරින් සදහටම එතෙරවී ගැන්මම නොවේ. එමෙන්ම උන්වහන්සේ සියලු ලොවැසි සත්වයන් කෙරෙහිම පතළ මහා කරුණාවෙන්ද වැඩ විසූ සේක. ප්‍රඥාවෙන් අනන්ත, අප්‍රමාණද වූ සේක. සැකෙවින්ම පවස තොත් උන්වහන්සේගේ ජීවිතය තුළින් කුරාකුහුඹුවෙකුටවත් අබමල් රේණුවක තරම්වත් කිසිම වරදක් සිදුවූයේ නැත. උන්වහන්සෙ රහසින්වත් පව් නොකළ සේක යනුවෙන් විශ්ව සම්මතයක් ගොඩනැගුනේද එනිසාමය. දිනක් ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගිජුකුළු පව්ව යටින් සක්මන් කරමින් සිටියහ. එම විසල් පර්වතය උඩ හුන් දෙව්දත් තෙරුන් උන්වහන්සේ යටකර මරාදමන්නට මහ ගලක් පෙරළා එවූයේ මේ නිමේෂයේදීය. සම්මා සම්බුදුවරයෙකුගේ පරමෝත්තම ජීවිතයට මේ සක්වලෙහි නොව, අන්කිසි ලොවක කිසිවෙකුටත් කිසිම අන්තරායක් සිදුකරන්නට නම් නොහැකිමය. සිය කාලකණ්නි ජීවිතයේ පව් පොතම පුරවමින් සිටි දේවදත්තට එය තේරුම් ගැනීමට තරම්වත් සැදැහැ සිතක් නොතිබුණේ අවාසනාවටමය. ඒත් ඔහු පෙරළා එවූ ඒ මහගලින් බිඳී ආ ගල් පතුරක් සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ සිරි පතුලෙහි වැදිණ. උන් වහන්සේට එයින් වේදනා උපන් අතර ජීවක එයට වෛද්‍ය ප්රතිකාරද කළේය. සියලු ලෝවැසි සත්ත්වයන් කෙරෙහි පතල මහා මෛත්රීයන් වසන තමන් වහන්සේට මෙසේ සිදු වූයේ කුමක් නිසාද? උන්වහන්සේ ක්ෂණයකින් අතීතය පරීක්ෂා කර බැලූහ. එවිට උන්වහන්සේට හේතුව ඇක ගන්නට ලැබිණ. ඒ උන්වහන්සේ සම්මා සම්බුදු බව පතා බෝධි සම්භාරධර්මයන් පුරන්නටත් පෙර ඉතා දුර ඈත අතීතයේ එක් ආත්මයක කර තිබූ පාප කර්මයක විපාක දීමක් විය. අවුරුදු දහස් ගණනින් ගෙවා සම්බුද්ධත්වය ලැබූ ආත්මභාවයට පැමිණ සිටියද ඒ කර්මයේ විපාක දීම ගෙවී නොතිබිණ. ඉදින් කාරුණික පින්වතුනි, ඔබට සිතන්ට පිළිවන්ද? ඔබ යම් කිසිවක් සිතනවාද? ඒ අනුව ක්‍රියා කරනවාද? එහි හොඳ හෝ නරක ප්රතිවිපාකය ඔබ වෙනුවෙන්මය. එහි ප්රතිවිපාකය අන්කෙනෙකු නොපැමිණෙන්නේමය. මේ බියකරු සංසාරයෙහි ස්වාභාවය එලෙසමය. එහි ඒ විපාක ලැබෙන්නට තරාතිරමක ප්‍රශ්නයක්ද නැත. අරහත් භාවයට පැමිණියත් එහි ප්‍රවෘත්තිවිපාක තමන් වෙතම පැමිණෙන්නේය. ලෝකයා ලොව තුළ ජීවත්වෙති. ඔවුන්ගේ ජීවිතය කොතෙක් නම් සංකීර්ණද? කොතෙක් නම් විශමතාවයන්ගෙන් යුක්තද? ඔවුන්ගේ ජීවිත තුළිනි සිදුවනදෑද මෙලෙසින්ම නොවේද? ඔවුහු අනෙක් විවිධ වූ අරමුණු ජය ගැනීම සඳහා නොයෙක් දේද සිදු කරති. මෙසේ සිදු කරන බොහොමයක් දේ අකුසල මූලයන්ගෙන් මිස කුසල මූලයටන්ගෙන් පිරිසුදුවී නැත. මේ බව අද ලෝකය තුළ සිදුවන විවිධාකාරවූ අපරාධමය සිදුවීම් තුළින් හොදින්ම අවබෝධ කර ගැනීම අපහසු නැත. මොහොතක් කල්පනා කර බලන්න ඔබ හෝ වේවා අන්කවරෙකු හෝ වේවා සිදු කරවන දේ තවත් කෙනෙකු සඳහා නම් නොවේ. ඒවා එලෙස සිදු කරන්නේ ඔබ වෙනුවෙන්මය. කණගාටුදායක කාරණය වන්නේ ඔබ එලෙස වපුරන බීජ සියල්ලක්ම පාහේ ඔබේ භයංකාර සංසාර ගමනෙහි අතිශය දීර්ඝත්වය කෙරෙහිම හේතු පාදක වීමයි. ඔබ වපුරන පිං පව් බීජවලට අනුව මෙසේ යන දිගු සසර ගමන තුළදී බොහොමයක් දෙනාට සුවදායක දේම ලැබෙනවා නම් දුකක් නැත. එහෙත් එලෙස නම් සිදු වන්නේ නැත. සංසාරය නම් මහා මරුකතර තුළදී ජීවිතයක් ලබා ජීවත් වෙද්දී ඊළඟ මොහොත තුළ අත්දකින්නට සිදුවන්නේ ඉමහත්වූ බියජනක අත්දැකීම්ය. ඒවා අප්‍රමාණ දුක, ශෝකය, සංතාපය, වේදනාව හා තැතිගැන්ම ආදී දුක්ඛ සත්‍යයට අදාළ අමිහිරිම අත්දැකීම්වලින් ගහන වී තිබේ. බහුල වී තිබේ. ඒ අනුව අද ඉසුරුමත් ජීවිතයක් ලබා අස්ථිර ලෞකික සතුටක් ජීවිතය ගත කරන නැනැත්තාට ඊළඟ මොහොතේ හෝ හෙට දිනයේ කුමක් සිදුවේදැයි කියන්නට බැරිය. එනම් ලෝකයේ ජීවත්වන වැඩිම පිරිසකට මේ ඊළඟ මොහොතේ හිමිවන්නට ඉඩ තිබෙන්නේ තිරිසන් ප්‍රේත ආදී සතර අපායයි. මෙහිලා හේතුවන්නේ ඔබ වෙනුවෙන්ම සිදු කරන දේවල්මය. මේ එයට හොඳ නිදසුන් කතාවකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ එක් කුල කාන්තාවක් සිටියාය. ඇයගේ සැමියා දක්ෂ නාවිකයෙක් විය. එක දවසක මේ නාවිකයාත් ඇයගේ බිරිය වූ අර කුල කාන්තාවත්, තවත් බොහෝ පිරිසකුත් කැටුව නැව් නැගී ගමනක් යන්නට පිටත් වූහ. පිරිස රැගත් නැව මුහුද මැදට වැද වැඩි වේලාවක් ගතවූයේ නැත. එහි විශිමයජනක කාර්මික දෝෂයක් හට ගත්තේය. තවත් අඩහෝරාවක් ගත වී යන්නට පෙර මුළු නැවම මුදු පතුලේ ගිලී සැඟවෙන බව කාටත් හොඳීන් දැනුණේය. මරණයේ බිය හා තැතිගැන්ම තුළින් ඔවුන්ගේ අසරණ සිත් ඇලලිණ. හිටි අඩියේම මෙසේ සිදුවන්නේ කුමක් නිසාද? එයට හේතුව අන්කවරක්වත් නොවේ. නැවෙහි කාළකණ්නිකමින් පිරුණු කිසිවකු සිටින නිසාය. දඹදිව සමාජයේ එදා පිළිගැනීම වූයේ එලෙසයි. ඒ අවාසනාවන්තයා සොයා ගැනේ. මට නැව තුළදීම කුසපත් අදිනු ලැබිණ. අවාසනාවේ කුසපත ලැබුණේ නාවිකයාගේ බිරියටය. නාවිකයා මහත්සේ ශෝකයට පත් විය. ඔහුගේ බැගෑපත් ආයාචනය මත යළිදුවරක් කුසපත් අදිනු ලැබිණ. එවරත් අර තුසපත ලැබුණේ ඇයටමය. තෙවනවරටත් ඇයට ජීවිතය ලබන්නට අවස්ථාව ලැබුණත් නැවත ඒ වතාවේත් ඇයගේ ප්රවෘත්ති විපාකයම මතුවී පෙණුනේය. එක් පවිටාවියක නිසා සියල්ලන්ටම මූදුබත්වන්නට බැරිය. නැවේ හිටි වැඩි පිරිසකගේ තීරණය අනුව නාවිකයාගේ බිරිය මුහුදට දැම්මේය. පුදුමයකි. නැව ක්‍රමයෙන් අනතුරින් මිදී යථා තත්ත්වයට පත්වී හෙමි හෙමින් යළි සුපුරුදු ගමන අරඹන්නට පටන් ගත්තේය. මේ දුක්මුසු කතා පුවත එදා සැවැත්නුවර ඡේතවනාරාමයෙහි වැඩ විසූ බුදුරජාණන් වහන්සේටද දැනගන්නට ලැබිණි. උන්වහන්සේ එවිට එම සිදුවීමට අදාළ වූ හේතුව කුමක්දැයි සොයා අභිඥා බලයෙන් අතීතය පරීක්ෂා කළ සේක. දීර්ඝ සංසාර ගමන තුළ නාවිකයාගේ බිරිය එක් ආත්මභාවයක තවත් කාන්තා ආත්මයක් ලබා ඉපදී සිටියා ය. ඇය වැඩි වියට පත් විගස එක් පුරුෂයෙකු සමග සරණ ගියාය. එම පුරුෂයා කම් පරිද්දෙන් මිය යැමෙන් ඉක්බිති තවත් භවයක ඉපදුණේ බල්ලෙක් වෙලාය. ඒ පෙර ආත්මයේ බිරිය ලගමය. මෙකල බල්ලා අතීත ආත්මයේ කාන්තාවගේ පුරුෂයා බැවින් ඌ කතට බෙහෙවින්ම ළෙන්ගතු විය. එනිසාම බල්ලා කාන්තාව යන සෑම තැනකම ඈ පසු පසින්ම ගමන් ගත්තේ ය. මෙයින් කාන්තාව සමාජයේ අන් අයගෙන් නෙයෙකුත් උසුළු විසුළු වලටද ලක්විය. එයින් ගැලවීම සදහා කාන්තාව හොද උපායක් කල්පනා කළාය. ඒ අනුව හුදකලා තැනකට බල්ලාත් කැටුව ගිය ඈ බල්ලාගේ ගෙළෙහි වැලි කළයක් ගැට ගසා ඌ වතුර වලකට දැම්මාය. දියට වැටුනු බල්ලා අප්‍රමාණ දුක් වේදනා ලබා දියෙහි ගිලී මිය ගියේය. මෙසේ කාන්තාව සිදු කළ මේ අකුසල කර්මයේ ප්රවෘත්ති විපාකය එතැන් පටන් නොයෙකුත් ආත්මභාවවලදී විපාක දෙමින් මේ නාවිකයාගේ බිරිය වූ ආත්මයෙහිදී දරුණු ලෙස ඵල ලබාදුන්නේය. බලන්න සසර නම් කොතරම් බිහිසුණුද පුද්ගලයාගේ සසර ජීවිතය යනු එක් අතකින් අන්තයක් දැකිය නොහැකි සිතුම් ප්රවාහයකි. කෙරුම් වැලකි. ඔවුනොවුන් ඒ සිතුවම් සිතන්නේ ඒ සිතුවම් අනුව කටයුතු කරන්නේ තවත් අයෙකු වෙනුවෙන් නොවේ. එනම් යමෙක් තම සිතින් සිතා ඒ අනුව යමක් සිදු කරයිද එය ආපසු තමන් කරාම පැමිණෙතැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සේක. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේම සිදුවූ බොහෝ සිදුවීම්වලට අදාළව බොහෝ කථා පුවත් මේ සදාතනික සත්‍යතාවය කුමක්දැයි මැනවින් හෙලි පෙහෙලි කොට දක්වයි. චක්ඛුපාල මහරහතන් වහන්සේගේ කතාව, චුන්දසූකර නම් ඌරු වැද්දාගේ කතාව, ආනන්ද සිටුවරයාගේ කතාව, මුලසිරි සිටුවරයාගේ කතාව මෙහිලා දැක්විය හැකි නිදසුන් කිහිපයක් පමණි. මෙහිදීම පැහැදිලිකර දිය යුතු තවත් කාරණාවක් තිබේ. එනම් ඔබ මේ ජීවිතයේදී විවිධාකාර වූ දේ සිදු කරන්නේ නොයෙකුත් අයවලුන්ද වෙනුවෙනි. වරෙක ඔවුන් ඔබගේ දෙමව්පියන්. තවත් වරෙක අඹුවන් හා දරුවෝද වෙත්, ලෝකය දෙස මොහොතක් බලන්න. මිනිසුන් මේවා වෙමේ ජීවිතය තුළදී කොතෙක් නම් තදින් උපාධානයකරගෙන සිටිනවාද? ඇතැමුන් මගේමය කියාගත් මේවා වෙනුවෙන් දිවි දෙන්නට වුවද සූදානම්ය. හැබැයි ඔබ එක දෙයක් මතක තබා ගත යුතුය. එනම් ඔබ ඔබේ යෑයි අරමුණු කරගෙන සිටින මේ ජීව - අජීව වූ සියල්ලක්ම තාවකාලිකය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලකුණුවලින්ම සමන්විත වී තිබේ. තවත් කියන්නේ නම් මේ කිසිවක් ඔබට කවරදාකවත් එලෙසින්ම බැඳ රඳවා තබා ගැන්මට නොහැකිවේමය. ඒ සියල්ලක්ම ඊළඟ නිමේෂය උදා වෙද්දී මහා වෙනස් වීමකට, විකෘති වීමකට පත්වන්නේය. ඉනික්බිති ඒවා වැඩි වශයෙන් කෙළවර වන්නේත් මහ විනාශයකිනි. ඔබ ආදරයෙන් කවා පොවා, සුවඳ ගල්වා රැකබලා ගන්නා ඔබේ ජීවිතයේ රූපයේ තත්ත්වයනත් මෙසේම නොවේද? සිතන්න. බොහෝ ගැඹුරටම සිතන්න. පෘතග්ජනකම ජීවිතයට ගැට ගැසී ඇති ඔබට සංසාරය ගැන හෝ අමා නිවන පිළිබඳව හෝ අල්පමාත්‍රයක්වත් වැටහීමක් නැත. එහෙයින් ඔබට ඔබ මේ ජීවිතයේදී අල්ලාගෙන සිටින කිසිවක් බොහෝවිට ඊළග ජීවිතයේදී හමුවන්නේ නැත. හේතුව පෘතග්ජන වූ ඔබගේ ඊළඟ ජීවිතය කොතැනකින් ඇරඹේදැයි කිසිවෙකුටත් ස්ථිර වශයෙන් නිර්ණය කළ නොහැකි බැවිනි. එපමණකුදු නොවේ ඔබ ජීවිතයේදී බෙහෙවින් ඇලුම් කරන්නද ඔබට එලෙසින්ම ඉදිරි ජීවිතවලදී හමුවීමට ඇති ඉඩකඩ අඩුය. නැති තරම්ය. පූර්වෝක්ත සඳහන් කළ නාවිකයාගේ බිරිය මුහුදට දැමීමේ කතාව වෙත නැවත සිත ගෙන යන්න. ඇයගේ එක් ජාතියක පුරුෂයා ඇයට ඊළඟ ජාතියකදී හමුවූයේ බල්ලෙක් හැටියටය. එහෙත් ඒ බල්ලාට පෙර ජාතියේ බිරිය වූ අර කාන්තාවගේ ආදරය, සෙනෙහස එලෙසින්ම ලැබුණාද? නැත. ඒ වෙනුවට ලැබුණේ වෛරයයි. සංසාර ජීවිතයේ පුදුම සහගත දුක්�ත ස්වභාවය මෙයයි. ඔබ අද වෙහෙසවන රකින, රකින බලන, ඇල්ම හා ආදරය දක්වන බොහෝ අයවලුන් ඊළග ජීවිතයේදී ඔබටත් මෙලෙසින්ම හමුවන්නට ඉඩ ඇත. මේ අන්දමට බලන විට ඔබ එකිනෙකා ජීවිතයෙන් ජීවිතයට පනිමින් සිත්වල ගොඩනගන්නේ නාම රූප ධර්ම සමූහයක් පමණි. ඒ නාම ධර්මතා සිතෙහි පැන නගිනවිට ඔබ අනේක ප්‍රාකාර වශයෙන් වෙහෙස වන්නට පටන් ගනී. එහෙත් සිත තුළ ඇත්තේ බත් සැලියක නැගෙන පෙණ බුබුල් ඉපදි ඉපදී බිඳි බිඳි යන්නාක් මෙන් වූ සිතැඟි නැත්නම් නාම ධර්ම සමූහයක් පමණෙකි. ඒවා තුච්ඡය. හිස්ය. නිශ්ඵලය. ශූන්‍යය. සත්ත්වයා සංසාර බැම්මෙහිට තව තවත් බැද තබයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom