බියගම විලේජ්

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :yes::yes: හොදට අදුරනවා..... මගේ හොදම යාලුවෙක්ගේ මාමා..... :yes: ඒ වගේම සුරංග අයියගේ තාත්තා..... :yes: ජයරත්න අංකල්ගේ වයිෆ් මට දහම් පාසලේදි උගන්වලත් තියෙනවා..... :yes: එයත් මීට අවුරුදු දෙකකට කලින් විතර නැති උනා..... :( පව් වැඩේ මොනවා උනත්...... :(

    අම්මටසිරි...උබ දාන්න ඔනෙ ත්‍රෙඩ් එකක්නෙ මම දාල තියෙන්නෙ :oo:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :oo: උඹ කොහොමද බං ජයරත්න අංකල්ගේ නෑදෑයෝ වුනේ......?? :rolleyes:

    ලගම නෑයෝ බන්ස් අපි හත් දවසේ බණටත් ගියා :yes: