බියගම ෆැක්ටරි එක සැරටම වැඩ වගේ නෙද? MONEY PRINTING 😦😦😦😦

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මේ ටිකේම අලුත්ම දාහෙ කොල එන්න ගත්තම අද නිකමට බැලුවම මෙන්න ඉන්නවා හොරා වගේ. දෙදාහා ගහල නොන්ඩි උන නිසා හොරාට පරණ දාහම ගහලා. 😦😦😦😦



    image.png
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,722
    8,430
    113
    මෙහෙමයි මචන් ඉස්සර ණය ගත්තාම කෙලින්ම ගියේ රාජපක්ෂලාගේ අකවුන්ට් වලට තමා ඩොලර් ප්ලෙන් වල පටවලා උගන්ඩාවට අරන් ගියේ ලැබුන ඩොලර් කොල මිටි බැදලා.

    දැන් ණය ගත්තාම අලුත් කොල කෙලින්ම ලැබෙන්නෙ ජනතාවට ATM මැසිම් වලින් ජනතාවට එ සල්ලි ලබා දෙන්න ලේසිම විදිය තමා සල්ලි අච්චු ගැසිම.

    උපුටා ගැනිම - ජෙප්පෙක් වගේ සිතමු කෘතිය ඇසුරෙන්
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    654
    1,075
    93
    Money Printing kiyanne factoriyaka salli gahana magulak neme bn lol

    Lol!! :lol: :lol:

    සිරාවට .. Money Printing කියන්නේ සල්ලි කොළ අච්චු ගහන එක කියල හිතන් ඉන්න ගොබ්බයො තාම ඉන්නවා නේ..

    ඉස්කෝල වල වත් මේවා උගන්නන්නේ නැද්ද?

    පුළුවන් නම් මේකවත් කියවන්න..

    https://www.cbsl.gov.lk/sites/defau...ies_note_20240206_myths_of_money_printing.pdf
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,618
    2,534
    113
    කැරි කලු වේසිගේ මිට්ටා සල්ලි අච්චු ගහන එකේ වාසිය කියලා දෙන්න එකෙක් එයි ටික්කින් :LOL: 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,915
    15,272
    113
    35
    Spain
    Actually yes...kind of
    ආණ්ඩුවට සල්ලි මවන්න පුළුවන්, මවන සල්ලි ටික මගින් රටේ ඇත්ත ධනය නිරූපණය කරන්න නම් ඒවාට භෞතිකව මුදලුත් පෙන්වන්න ඕන. ඒ කියන්නේ සල්ලි ඇත්තටම අච්චු ගහන්නත් ඕන. ආර්ථිකය ප්‍රසාරණය වෙන නිසා එහෙම සල්ලි මැවිල්ල අවුලක් නැහැ කියන උදවිය ඉන්නවා, නමුත් රටේ උවමනාවට වඩා මුදල් මවන්න ගියොත් වත්කමේ හැටියට වඩා මුදල් තියෙනවා කියන්නේ රටේ මුදලේ අගය පිරිහෙන එක. ඒ කියන්නේ උද්ධමනය වැඩි වෙනවා. මේක කොවිඩ් කාලේ අපි ඉගෙනගත්ත පාඩමක්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    thread එක දැම්ම එකා මීක් නැති වෙලා ගිහින් නේද

    Ricky Gervais Lol GIF