මේ ටිකේම අලුත්ම දාහෙ කොල එන්න ගත්තම අද නිකමට බැලුවම මෙන්න ඉන්නවා හොරා වගේ. දෙදාහා ගහල නොන්ඩි උන නිසා හොරාට පරණ දාහම ගහලා. 



අනේ පලයන් යන්න උබ දන්න මගුල.Money Printing kiyanne factoriyaka salli gahana magulak neme bn lol
Money Printing kiyanne factoriyaka salli gahana magulak neme bn lol
Money Printing kiyanne factoriyaka salli gahana magulak neme bn lol

Actually yes...kind ofෆැක්ට්රියක ගහන්නෙ නැත්නම් ඉබේ පහල වෙනවද බැංකුවේ උන් හිතුවම?![]()
ආණ්ඩුවට සල්ලි මවන්න පුළුවන්, මවන සල්ලි ටික මගින් රටේ ඇත්ත ධනය නිරූපණය කරන්න නම් ඒවාට භෞතිකව මුදලුත් පෙන්වන්න ඕන. ඒ කියන්නේ සල්ලි ඇත්තටම අච්චු ගහන්නත් ඕන. ආර්ථිකය ප්‍රසාරණය වෙන නිසා එහෙම සල්ලි මැවිල්ල අවුලක් නැහැ කියන උදවිය ඉන්නවා, නමුත් රටේ උවමනාවට වඩා මුදල් මවන්න ගියොත් වත්කමේ හැටියට වඩා මුදල් තියෙනවා කියන්නේ රටේ මුදලේ අගය පිරිහෙන එක. ඒ කියන්නේ උද්ධමනය වැඩි වෙනවා. මේක කොවිඩ් කාලේ අපි ඉගෙනගත්ත පාඩමක්.Actually yes...kind of