බියගම_ගින්නක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    පෑලියගොඩ – බියගම නාරම්මිනිය මාර්ගයේ කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

    තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක රසායනාගාර අංශයේ අද (26) පස්වරුවේ මෙම ගින්න හටගත් බවයි පොලීසිය පැවසුවේ.

    කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ පෑලියගොඩ පොලීසිය එක්ව ගින්න මැඩපැවැත්වීමේ කටයුතු මේ වන විට සිදු කරන බව වාර්තා වෙයි.

    ගින්නෙන් සිදු වූ හානිය මෙතෙක් වාර්තා වී නොමැති අතර පෑලියගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    14040041_10209197419124793_62648093953765804_n.jpg