Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බියර් බීපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල පසුගිය කාලයේ රටේ උණුසුම් පුවත් රැසක් මැවූ ස්ථානයක් විය. දේශපාලන හේතු මත හෝ රටේ අවාසනාවට හෝ ලොව වී ගබඩා කළ මුල්ම ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ඉතිහාස ගත වූ මත්තල දිගින් දිගටම උණුසුම් පුවත් මවමින් සිටී. දැන් අලුත්ම සිදුවීම එදා ප්‍රදේශයේ ජනතා විරෝධය මත මත්තල ගුවන් තොටුපලේ තැන්පත් කළ වී තොග රජය විසින් මිලදී ගත්තාටත් වඩා අඩුමිලට මද්‍යසාර සමාගමකට විකුණා දැමීම නිසාය.

මෙසේ මත්තල ගුවන් තොටුපළේ ගබඩා කර තිබූ වී මෙටි්රක් ටොන් 4700 ක පමණ තොගය මද්‍යසාර නිපදවීම සඳහා එක්තරා මද්‍යසාර සමාගමකට විකුණා දමා තිබේ.

මේ වන විට රටේ පවතින්නේ මෙරට ඉතිහාසයේ ඉහළම සහල් මිලය. එවන් අවස්ථාවක රටේ වී තොග පුද්ගලික මද්‍යසාර සමාගමකට විකුණා දැමීම බරපතළය.

පසුගිය කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 8000 කට වැඩි මුදලක් වැය කළේය. එම කන්නයේ වී මිලදී ගැනීම සඳහා ප්‍රථමයෙන් රුපියල් මිලියන 6000 ක මුදලක් වෙන් කළ අතර එම මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුව තවත් මිලියන 2000 ක් ලබාදෙන ලදී. මේ මිලියන අටදහස මහජන මුදල්ය. එපමණක් නොවේ. රජය ගොවියාගේ පොහොර සහනාධාරය සඳහාද අති විශාල මුදලක් වැයකරයි. මෙසේ සහනාධාර ලෙස ගොවීන්ට ලබාදෙන්නේ මහජන මුදල්ය. මේ මහජන මුදලින් සහනාධාර දී නිෂ්පාදනය කර ලබාගන්නා අස්වැන්න එකතු කිරීම සඳහාද රජය තවත් විශාල මුදලක් වැය කරයි. එලෙස එකතුකර ගත් වී තොග රජය අද ලබාදී ඇත්තේ මද්‍යසාර නිපදවීම සඳහාය. මෙය බරපතල වරදක් මෙන්ම මහජන මුදල් බරපතල අවභාවිතයේ යෙදවීමක්ද වෙයි.

1971 මාර්තු මස 16 දින ඉදිරිපත් කරන ලද අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත යටතේ වී අලෙවි මණ්ඩලය පිහිටුවන ලද්දේ වී මිලදී ගැනීමේ සහ කෘෂි නිෂ්පාදන සඳහා මෙහෙයවීමේ ප්රමුඛ ජාතික ආයතනය බවට පත්වෙමින් කෘෂි නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන දෙදෙනාම තෘප්තිමත් වන වෙළෙඳපොළ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගෙනය.

වී මිලදී ගැනීම, විකිණීම, සැපයීම හා වී සහ සහල් බෙදා, හැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යැම. වී සහ සහල් කෙටීමේ, පෑහීමේ සහ සකස් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යැම කෘෂි නිෂ්පාදනය හා ඔවුන්ගේ සැපයුම් හා බෙදාහැරීමේ මිලදී ගැනීම. තම නිෂ්පාදන ගුණාත්මක වැඩි කිරීමට නිෂ්පාදක දිරි ගැන්වීම. කෘෂි නිෂ්පාදන හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත තොග පවත්වාගෙන යැම, සැකසුම් කටයුතු හා බෙදාහැරීම වී අලෙවි මණ්ඩල පනත මගින්ම ඊට ලබාදී ඇති කටයුතුය. වගකීම්ය.

එහි කිසිදු තැනක වී අලෙවි මණ්ඩලය සතු වී තොග මද්‍යසාර සමාගම්වලට අලෙවි කළ හැකි බවක් දක්වා නොමැත. මේ අනුව මේ ගනුදෙනුවේදී වී අලෙවි මණ්ඩලය තම වගකීම් මුළුමනින්ම අමතක කර රටේ නීතිය පවා උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත.

ලෝකයේ බොහෝ රටවල් මද්‍යසාර නිෂ්පාදනය සඳහා වී යොදාගනී. ඒ මද්‍යසාර නිපදවීමේ ලාභදායීම ක්‍රමය එය නිසාය. විශාල වශයෙන් බදු ගෙවා එතනෝල් ගෙන්වා මද්‍යසාර නිපදවීමට වඩා වී යොදාගෙන මද්‍යසාර නිපදවීම බොහෝ ලභාදයී බැවින් චීනය, කොරියාව, ජපානය පවා වැඩිපුරම මද්‍යසාර නිපදවීම සඳහා යොදාගන්නේ වී හෝ සහල්ය.

අපේ රටේද බොහෝ මද්‍යසාර නිෂ්පාදකයෝ මද්‍යසාර නිපදවීම සඳහා දැන් කලක සිට මෙලෙස වී යොදාගත්තද එය රහසිගතව සිදුකළේ එයින් ගැටලු ඇතිවීමේ අවදානමක් තිබූ නිසාය. මෙරට ප්‍රධාන ආහාරය බත් වීම නිසා එවැන්නක් හෙළිවුවහොත් සමාජය තුළ ඊට එරෙහි වීමක් ඇතිවන්නට ඉඩ තිබූ නිසා ඔවුහු එම කටයුතු රහසිගතව සිදු කළහ. මේ නිසා මද්‍යසාර නිෂ්පාදකයෝ පසුගිය කාලයේ සහල් වෙළෙඳාම ද ආරම්භ කළේ එම රහස තවදුරටත් රහසක් කර රැක ගන්නටය.

ඇත්ත වශයෙන්ම අපේ රටේ නිපදවන සහල් අපේ රටේ ජනතාවට සෑහුණු අතර රටේ සහල් හිඟයක් ඇතිවීමේ සැබෑ හේතුව මෙසේ මද්‍යසාර නිෂ්පාදනය සඳහා වී තොග ලබාගැනීම විය. ඒ තරම් අතිවිශාල වී තොගයක් මද්‍යසාර නිෂ්පාදනය සඳහා යොදාගැනේ.

කෙසේවෙතත් මේ දක්වා කිසිදු අවස්ථාවක රජය මගින් වී මිලදී ගෙන එම වී මද්‍යසාර නිෂ්පාදනය සඳහා ලබාදීමක් සිදුවූයේ නැත.

අනෙක් අතට රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා මත්පැන් අධෛර්යමත් කිරීම සඳහා සුවිශාල සටනකට උරදී සිටී.

එවන් මොහොතක ඔහුගේ ඇමති මණ්ඩලයේ සිටින ඇමැතිවරයෙක් මෙලෙස රටේ ජනතාවට කන්නට තිබෙන වී තොග, වී මිල අසීමිත ලෙස ඉහළ නැඟ ඇති මොහොතක මද්‍යසාර නිෂ්පාදන සමාගමකට විකුණන්නේ නම් එය අදාළ ඇමැතිවරයා රටේ ජනතාවට මෙන්ම ජනාධිපතිවරයාටද කොකා පෙන්වීමකි.

එපමණක් නොවේ. මේ වී තොග විකිණීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය පවා ලබාගෙන නැත. ඒ වෙනුවට ආර්ථික කමිටුවේ අනුමැතිය පමණක් ලබා ගෙන නැත. රටේ මේ අන්දමට වැදගත් තීරණවලදී ඇමැති මණ්ඩලය පවා දැනුවත් නොකර යම් යම් කමිටුවලින් තීරණ ගන්නවා නම් එය බරපතළ කරුණකි.

මේ අන්දමේ කමිටු ගණනාවක් ඉදිරියේදී සංවර්ධනයේ නාමයෙන් රටේ ඇතිකරන්නට නියමිත අතර ඒ හරහා රටේ මහජන දේපළ පුද්ගලීකරණය සිදුකරන්නට ද සියලු පියවර මේ වන විටත් ගෙන තිබේ.

ඉදිරියේදී ගෙන ඒමට නියමිත සංවර්ධනය සඳහා විශේෂ විධිවිධාන පනත අනුව මෙතෙක් ඒ ඒ විෂයයන් සඳහා වූ සියලු අණපනත්වලින් ආවරණය කෙරෙන සියලු දේ පරයා යමින් සංවර්ධනය සඳහා අලුතින් පිහිටුවන ඒජන්සියක් වෙත පූර්ණ බලතල ලබාදීමට නියමිතය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා විදුලි බල පනතේ කවර නීති රීති තිබුණත් ඒ සියල්ල යටපත් කරමින් අවශ්‍ය ඕනෑම තීරණයක් මේ සංවර්ධන ඒජන්සියට ගැනීමට සංවර්ධනය සඳහා වූ විශේෂ විධිවිධාන පනත යටතේ ඉඩ ලැබේ.

කෙසේ වෙතත් මේ වී තොග මද්‍යසාර සමාගමකට අලෙවි කිරීමේ ගනුදෙනුව හෙළිවීමත් සමඟ ඊට සම්බන්ධ වූවන් දැන් නන් දොඩවන්නට පටන්ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලය අයත්වන ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති පී. හැරිසන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මත්තල තිබූ සහල් තොගය පුද්ගලික සමාගමකට කිලෝව රුපියල් 42 බැගින් විකුණා දැමූ බවය.

ඒ සඳහා මිල ගණන් කැඳවීමේදී සමාගම් කීපයක් වී කිලෝව රුපියල් 40 බැගින් ඉල්ලා තිබූ අතර එක් සමාගමක් රුපියල් 42 බැගින් ඉල්ලා තිබූ නිසා එම සමාගමට වී තොග ලබාදුන් බව ඇමැතිවරයා පැවසීය.

අදාළ සමාගමේ නම කුමක්දැයි කළ විමසීමේදී සමාගමේ නම තමාට මතක නැතැයිද සමාගමේ නම වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාගෙන් විමසන ලෙසද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපති පී. එම්. බී. දිසානායක මහතාගෙන් විමසීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළද ඔහුගේ ජංගම දුරකථනයට පිළිතුරු දීමෙන් දිගින් දිගටම ඔහු වැළකී සිටියේය.

සහල් තොගයේ ප්‍රමාණය හා විකුණුම් මිල පවා මතකයේ තිබියදී අදාළ සමාගමේ නම මතක නැතැයි ඇමැතිවරයා කරන ප්‍රකාශය බරපතළය. අනෙක් අතට එලෙස වගකීම් නැති ප්‍රකාශ මාධ්‍යවෙත ලබාදෙන ඇමතිවරුන් සම්බන්ධව යහපාලන රජයක් ලෙස නිවැරදි තීන්දුවක් ගැනීම වහාම කළ යුතුව තිබේ.

එසේම මේ වී තොග මිලදී ගෙන ඇති සමාගමේ වර්තමාන අයිතිකරුවන් වන්නේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රබලම නිලධාරියකුගේ බෑණනුවන්ය. මේ බෑණාගේ සමාගම ආරක්ෂා කරන්නට යැම නිසා වර්තමාන ආණ්ඩුව පහුගිය කාලය පුරා දැවැන්ත ලෙස තම ප්‍රතිරූපයට හානි කරගත්තේය. දැන් වී තොග දී ඇත්තේද එම බෑණාටමය.

අනෙක් අතට වී අලෙවි මණ්ඩලය මේ වී තොග මිලදී ගෙන ඇත්තේ කිලෝවක් රුපියල් 45 බැගිනි. මිලදී ගැනීමේ ක්‍රියාවලියටද විශාල මුදලක් වැයවී තිබේ. දැන් ඒවා කිලෝවක් රුපියල් හතළිස් දෙකකට අලෙවි කිරීමට සිදු වීමෙන් රජයට විශාල පාඩුවක් සිදුව තිබේ. එබැවින් රජය දැන් කළ යුත්තේ වහාම මේ ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම්දී පරීක්ෂණ ආරම්භ කිරීමය. පොදු දේපළ නීතිය යටතේ මීට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමය.

මත්තල ගුවන් තොට ආරම්භ කළේ 2013 වර්ෂයේදී තරම් මෑත කාලයකදීය. ඒ අනුව මත්තල ගුවන් තොටුපළ ඉදිකර එය වර්ධනීය තලයකට ගෙන ඒම සඳහා තරම් කාලයක් ලැබී නැති බවද පෙනී යන්නකි. එසේ තිබියදී එහි වී තොග තැන්පත් කිරීම සඳහා ගත් තීරණය තනිකරම දේශපාලන හේතු මත ගත්තක් වන අතර එය ගුවන්තොටුපලක් ලෙස ගොඩනැඟීමට වර්තමාන රජය කිසිදු පියවරක් නොගැනීම ද කැපී පෙනේ.

මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේ වී තොග ඉවත් කිරීමෙන් පසු එහි තිබෙන රුපියල් කෝටි විස්සකට අධික වූ එක්ස්රේ, ස්කෑනින් යන්ත්‍ර, අධිතාක්ෂණික ගිනි සංවේදී උපකරණවල තත්ත්වය නැවත පරීක්ෂා කළ යුතුය. A 380 වර්ගයේ විශාල ගුවන් යානයක් වුව පහසුවෙන් ගොඩබැස්සවීමේ හැකියාව ඇති මත්තල ගුවන්තොටුපළ රටට ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයේ ව්‍යාපාරික සැලැස්මක් වහාම රටට හඳුන්වා දිය යුතුය.

අනෙක් අතට අපේ රටේ වී හෝ සහල්වලින් මද්‍යසාර නිපදවීම තහනම් කෙරෙන නීති රීති වහාම ගෙන ආ යුතුය. එවිට දැනට අහස උසට නැඟ ඇති සහල් මිල රටේ ජනතාවට දරන්නට හැකි තරමට පහත බසිනු ඇත.

ජනිත සෙනවිරත්න

[QUOTE="nadeeraLK, post: 19611601, member: 549720"] [SIZE="4"]මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල පසුගිය කාලයේ රටේ උණුසුම් පුවත් රැසක් මැවූ ස්ථානයක් විය. දේශපාලන හේතු මත හෝ රටේ අවාසනාවට හෝ ලොව වී ගබඩා කළ මුල්ම ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ඉතිහාස ගත වූ මත්තල දිගින් දිගටම උණුසුම් පුවත් මවමින් සිටී. දැන් අලුත්ම සිදුවීම එදා ප්‍රදේශයේ ජනතා විරෝධය මත මත්තල ගුවන් තොටුපලේ තැන්පත් කළ වී තොග රජය විසින් මිලදී ගත්තාටත් වඩා අඩුමිලට මද්‍යසාර සමාගමකට විකුණා දැමීම නිසාය. මෙසේ මත්තල ගුවන් තොටුපළේ ගබඩා කර තිබූ වී මෙටි්රක් ටොන් 4700 ක පමණ තොගය මද්‍යසාර නිපදවීම සඳහා එක්තරා මද්‍යසාර සමාගමකට විකුණා දමා තිබේ. මේ වන විට රටේ පවතින්නේ මෙරට ඉතිහාසයේ ඉහළම සහල් මිලය. එවන් අවස්ථාවක රටේ වී තොග පුද්ගලික මද්‍යසාර සමාගමකට විකුණා දැමීම බරපතළය. පසුගිය කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 8000 කට වැඩි මුදලක් වැය කළේය. එම කන්නයේ වී මිලදී ගැනීම සඳහා ප්‍රථමයෙන් රුපියල් මිලියන 6000 ක මුදලක් වෙන් කළ අතර එම මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුව තවත් මිලියන 2000 ක් ලබාදෙන ලදී. මේ මිලියන අටදහස මහජන මුදල්ය. එපමණක් නොවේ. රජය ගොවියාගේ පොහොර සහනාධාරය සඳහාද අති විශාල මුදලක් වැයකරයි. මෙසේ සහනාධාර ලෙස ගොවීන්ට ලබාදෙන්නේ මහජන මුදල්ය. මේ මහජන මුදලින් සහනාධාර දී නිෂ්පාදනය කර ලබාගන්නා අස්වැන්න එකතු කිරීම සඳහාද රජය තවත් විශාල මුදලක් වැය කරයි. එලෙස එකතුකර ගත් වී තොග රජය අද ලබාදී ඇත්තේ මද්‍යසාර නිපදවීම සඳහාය. මෙය බරපතල වරදක් මෙන්ම මහජන මුදල් බරපතල අවභාවිතයේ යෙදවීමක්ද වෙයි. 1971 මාර්තු මස 16 දින ඉදිරිපත් කරන ලද අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත යටතේ වී අලෙවි මණ්ඩලය පිහිටුවන ලද්දේ වී මිලදී ගැනීමේ සහ කෘෂි නිෂ්පාදන සඳහා මෙහෙයවීමේ ප්රමුඛ ජාතික ආයතනය බවට පත්වෙමින් කෘෂි නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන දෙදෙනාම තෘප්තිමත් වන වෙළෙඳපොළ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගෙනය. වී මිලදී ගැනීම, විකිණීම, සැපයීම හා වී සහ සහල් බෙදා, හැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යැම. වී සහ සහල් කෙටීමේ, පෑහීමේ සහ සකස් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යැම කෘෂි නිෂ්පාදනය හා ඔවුන්ගේ සැපයුම් හා බෙදාහැරීමේ මිලදී ගැනීම. තම නිෂ්පාදන ගුණාත්මක වැඩි කිරීමට නිෂ්පාදක දිරි ගැන්වීම. කෘෂි නිෂ්පාදන හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත තොග පවත්වාගෙන යැම, සැකසුම් කටයුතු හා බෙදාහැරීම වී අලෙවි මණ්ඩල පනත මගින්ම ඊට ලබාදී ඇති කටයුතුය. වගකීම්ය. එහි කිසිදු තැනක වී අලෙවි මණ්ඩලය සතු වී තොග මද්‍යසාර සමාගම්වලට අලෙවි කළ හැකි බවක් දක්වා නොමැත. මේ අනුව මේ ගනුදෙනුවේදී වී අලෙවි මණ්ඩලය තම වගකීම් මුළුමනින්ම අමතක කර රටේ නීතිය පවා උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත. ලෝකයේ බොහෝ රටවල් මද්‍යසාර නිෂ්පාදනය සඳහා වී යොදාගනී. ඒ මද්‍යසාර නිපදවීමේ ලාභදායීම ක්‍රමය එය නිසාය. විශාල වශයෙන් බදු ගෙවා එතනෝල් ගෙන්වා මද්‍යසාර නිපදවීමට වඩා වී යොදාගෙන මද්‍යසාර නිපදවීම බොහෝ ලභාදයී බැවින් චීනය, කොරියාව, ජපානය පවා වැඩිපුරම මද්‍යසාර නිපදවීම සඳහා යොදාගන්නේ වී හෝ සහල්ය. අපේ රටේද බොහෝ මද්‍යසාර නිෂ්පාදකයෝ මද්‍යසාර නිපදවීම සඳහා දැන් කලක සිට මෙලෙස වී යොදාගත්තද එය රහසිගතව සිදුකළේ එයින් ගැටලු ඇතිවීමේ අවදානමක් තිබූ නිසාය. මෙරට ප්‍රධාන ආහාරය බත් වීම නිසා එවැන්නක් හෙළිවුවහොත් සමාජය තුළ ඊට එරෙහි වීමක් ඇතිවන්නට ඉඩ තිබූ නිසා ඔවුහු එම කටයුතු රහසිගතව සිදු කළහ. මේ නිසා මද්‍යසාර නිෂ්පාදකයෝ පසුගිය කාලයේ සහල් වෙළෙඳාම ද ආරම්භ කළේ එම රහස තවදුරටත් රහසක් කර රැක ගන්නටය. ඇත්ත වශයෙන්ම අපේ රටේ නිපදවන සහල් අපේ රටේ ජනතාවට සෑහුණු අතර රටේ සහල් හිඟයක් ඇතිවීමේ සැබෑ හේතුව මෙසේ මද්‍යසාර නිෂ්පාදනය සඳහා වී තොග ලබාගැනීම විය. ඒ තරම් අතිවිශාල වී තොගයක් මද්‍යසාර නිෂ්පාදනය සඳහා යොදාගැනේ. කෙසේවෙතත් මේ දක්වා කිසිදු අවස්ථාවක රජය මගින් වී මිලදී ගෙන එම වී මද්‍යසාර නිෂ්පාදනය සඳහා ලබාදීමක් සිදුවූයේ නැත. අනෙක් අතට රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා මත්පැන් අධෛර්යමත් කිරීම සඳහා සුවිශාල සටනකට උරදී සිටී. එවන් මොහොතක ඔහුගේ ඇමති මණ්ඩලයේ සිටින ඇමැතිවරයෙක් මෙලෙස රටේ ජනතාවට කන්නට තිබෙන වී තොග, වී මිල අසීමිත ලෙස ඉහළ නැඟ ඇති මොහොතක මද්‍යසාර නිෂ්පාදන සමාගමකට විකුණන්නේ නම් එය අදාළ ඇමැතිවරයා රටේ ජනතාවට මෙන්ම ජනාධිපතිවරයාටද කොකා පෙන්වීමකි. එපමණක් නොවේ. මේ වී තොග විකිණීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය පවා ලබාගෙන නැත. ඒ වෙනුවට ආර්ථික කමිටුවේ අනුමැතිය පමණක් ලබා ගෙන නැත. රටේ මේ අන්දමට වැදගත් තීරණවලදී ඇමැති මණ්ඩලය පවා දැනුවත් නොකර යම් යම් කමිටුවලින් තීරණ ගන්නවා නම් එය බරපතළ කරුණකි. මේ අන්දමේ කමිටු ගණනාවක් ඉදිරියේදී සංවර්ධනයේ නාමයෙන් රටේ ඇතිකරන්නට නියමිත අතර ඒ හරහා රටේ මහජන දේපළ පුද්ගලීකරණය සිදුකරන්නට ද සියලු පියවර මේ වන විටත් ගෙන තිබේ. ඉදිරියේදී ගෙන ඒමට නියමිත සංවර්ධනය සඳහා විශේෂ විධිවිධාන පනත අනුව මෙතෙක් ඒ ඒ විෂයයන් සඳහා වූ සියලු අණපනත්වලින් ආවරණය කෙරෙන සියලු දේ පරයා යමින් සංවර්ධනය සඳහා අලුතින් පිහිටුවන ඒජන්සියක් වෙත පූර්ණ බලතල ලබාදීමට නියමිතය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා විදුලි බල පනතේ කවර නීති රීති තිබුණත් ඒ සියල්ල යටපත් කරමින් අවශ්‍ය ඕනෑම තීරණයක් මේ සංවර්ධන ඒජන්සියට ගැනීමට සංවර්ධනය සඳහා වූ විශේෂ විධිවිධාන පනත යටතේ ඉඩ ලැබේ. කෙසේ වෙතත් මේ වී තොග මද්‍යසාර සමාගමකට අලෙවි කිරීමේ ගනුදෙනුව හෙළිවීමත් සමඟ ඊට සම්බන්ධ වූවන් දැන් නන් දොඩවන්නට පටන්ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලය අයත්වන ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති පී. හැරිසන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මත්තල තිබූ සහල් තොගය පුද්ගලික සමාගමකට කිලෝව රුපියල් 42 බැගින් විකුණා දැමූ බවය. ඒ සඳහා මිල ගණන් කැඳවීමේදී සමාගම් කීපයක් වී කිලෝව රුපියල් 40 බැගින් ඉල්ලා තිබූ අතර එක් සමාගමක් රුපියල් 42 බැගින් ඉල්ලා තිබූ නිසා එම සමාගමට වී තොග ලබාදුන් බව ඇමැතිවරයා පැවසීය. අදාළ සමාගමේ නම කුමක්දැයි කළ විමසීමේදී සමාගමේ නම තමාට මතක නැතැයිද සමාගමේ නම වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාගෙන් විමසන ලෙසද හෙතෙම පැවසීය. මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපති පී. එම්. බී. දිසානායක මහතාගෙන් විමසීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළද ඔහුගේ ජංගම දුරකථනයට පිළිතුරු දීමෙන් දිගින් දිගටම ඔහු වැළකී සිටියේය. සහල් තොගයේ ප්‍රමාණය හා විකුණුම් මිල පවා මතකයේ තිබියදී අදාළ සමාගමේ නම මතක නැතැයි ඇමැතිවරයා කරන ප්‍රකාශය බරපතළය. අනෙක් අතට එලෙස වගකීම් නැති ප්‍රකාශ මාධ්‍යවෙත ලබාදෙන ඇමතිවරුන් සම්බන්ධව යහපාලන රජයක් ලෙස නිවැරදි තීන්දුවක් ගැනීම වහාම කළ යුතුව තිබේ. එසේම මේ වී තොග මිලදී ගෙන ඇති සමාගමේ වර්තමාන අයිතිකරුවන් වන්නේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රබලම නිලධාරියකුගේ බෑණනුවන්ය. මේ බෑණාගේ සමාගම ආරක්ෂා කරන්නට යැම නිසා වර්තමාන ආණ්ඩුව පහුගිය කාලය පුරා දැවැන්ත ලෙස තම ප්‍රතිරූපයට හානි කරගත්තේය. දැන් වී තොග දී ඇත්තේද එම බෑණාටමය. අනෙක් අතට වී අලෙවි මණ්ඩලය මේ වී තොග මිලදී ගෙන ඇත්තේ කිලෝවක් රුපියල් 45 බැගිනි. මිලදී ගැනීමේ ක්‍රියාවලියටද විශාල මුදලක් වැයවී තිබේ. දැන් ඒවා කිලෝවක් රුපියල් හතළිස් දෙකකට අලෙවි කිරීමට සිදු වීමෙන් රජයට විශාල පාඩුවක් සිදුව තිබේ. එබැවින් රජය දැන් කළ යුත්තේ වහාම මේ ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම්දී පරීක්ෂණ ආරම්භ කිරීමය. පොදු දේපළ නීතිය යටතේ මීට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමය. මත්තල ගුවන් තොට ආරම්භ කළේ 2013 වර්ෂයේදී තරම් මෑත කාලයකදීය. ඒ අනුව මත්තල ගුවන් තොටුපළ ඉදිකර එය වර්ධනීය තලයකට ගෙන ඒම සඳහා තරම් කාලයක් ලැබී නැති බවද පෙනී යන්නකි. එසේ තිබියදී එහි වී තොග තැන්පත් කිරීම සඳහා ගත් තීරණය තනිකරම දේශපාලන හේතු මත ගත්තක් වන අතර එය ගුවන්තොටුපලක් ලෙස ගොඩනැඟීමට වර්තමාන රජය කිසිදු පියවරක් නොගැනීම ද කැපී පෙනේ. මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේ වී තොග ඉවත් කිරීමෙන් පසු එහි තිබෙන රුපියල් කෝටි විස්සකට අධික වූ එක්ස්රේ, ස්කෑනින් යන්ත්‍ර, අධිතාක්ෂණික ගිනි සංවේදී උපකරණවල තත්ත්වය නැවත පරීක්ෂා කළ යුතුය. A 380 වර්ගයේ විශාල ගුවන් යානයක් වුව පහසුවෙන් ගොඩබැස්සවීමේ හැකියාව ඇති මත්තල ගුවන්තොටුපළ රටට ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයේ ව්‍යාපාරික සැලැස්මක් වහාම රටට හඳුන්වා දිය යුතුය. අනෙක් අතට අපේ රටේ වී හෝ සහල්වලින් මද්‍යසාර නිපදවීම තහනම් කෙරෙන නීති රීති වහාම ගෙන ආ යුතුය. එවිට දැනට අහස උසට නැඟ ඇති සහල් මිල රටේ ජනතාවට දරන්නට හැකි තරමට පහත බසිනු ඇත. ජනිත සෙනවිරත්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom