ඔච්චර වැදගත් දෙයක පෝස්ට් එකක් විතරක් දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ
මොකක්ද ඉතින්, telegram වරෙන් උඹටත් එවන්න.
යකෝ මේ වැලක් නේද? මම මේක කොහෙදි හරි දැක්කා
ඔව්
දැන් ඔය ගැනී beer බීල මොකද කරන්නෙ කියලා හොයල බලපු උන්ටද චන්ද බලය තියෙනන ඕන?
තෝ වගේ හරක් හදපු එවුන්වයි ඇට දෙකෙන් එල්ලන්න ඕන යකෝ.
පළවෙනි වාක්‍යය දැක්කාම හිතා ගන්න පුළුවන් මොළේ. Reductio ad absurdum කියල google එකේ ගහල උඹට තියෙන අාබාධය හොයා ගනින්.
යකෝ යමක් දැක්කාම එක්කො හරියට හොයලා බලලා එ් ගැන කතා කරපන්. දන් නැතිව දැන ගන්න ඕන නම් අහපන්. දන්නෙත් නැත්නම්, දැන ගන්න ඕනත් නැත්තම් කට පුක පියාගෙන හිටපන්. අන්න එහෙමයි බුද්ධිමත් මිනිස්සු වැඩ කරන්නෙ. එහෙම උන්ට ඡන්ද බලය දුන්නාම තමයි රටකට වැඩක් අැති එකෙක් පත් වෙන්නෙ.
තෝ වගේ හරක් හිටියාම ඕන පෙට්‍රල් පොම්ප කාරයෙක්ට පුළුවන් සුරංගනා කතා කියලා තොපි රවට්ටලා පුටුවෙ වාඩි වෙලා කොණක ඉඳලා තොපිට පුකේ අැරලා තමන් ගොඩ යන්ඩ. මේ රටට වුණෙත් එ්කම තමයි.

------
Post added on Nov 15, 2022 at 1:15 AM