බියර් බොන අය එන්න. 🙃🙃🙃

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,274
    21,159
    113
    ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු එහි ටැංකියකට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

    මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයෙනි.

    මෙම වීඩියෝව හුවමාරුවීමත් සමග බලධාරීන් විසින් එම අමුද්‍රව්‍ය තොගයට මුද්‍රා තබා ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි.

    එම සිදුවීම අදාළ සමාගමේ බියර් නිෂ්පාදනයට සහ අලෙවියට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවද එම වාර්තා සඳහන් කරයි.
    http://sinhala.adaderana.lk/news/18...VSHJj9L0PkcdkopzTg-EHaClXv1YH0RFroaAOOO9rneGI
     
    • Haha
    Reactions: Asmodeus

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවේ හදන ඒවා කොහොමත් හුජ්ජ රහයිනේ..ඒක නිසා ගාණක් නෑ..

    අනික මේ වගේ දෙයක් උෟ නිකන්ම කරා වෙන්නත් බෑ නේද..හොඳ ගාණකට ඕක කරන්න අැති කම්පනියට කෙලවන්න.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    lankawe th factories wala seeni hadapu hati issara kenek gen ahanna

    Tsingtao_Beer_logo_3.png
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    Repost නේ. කලින් එකෙක් දාල තිබ්බා

    පෙබරවාරි මාසෙන් පස්සෙ බීවෙම නෑ. ආයෙ බොන්නෙත් නෑ කවදාවත්ම.
    ------ Post added on Oct 26, 2023 at 6:23 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Taste එක අවුල් නැද්ද
    වටවල ඒවා කියලා එහෙම තේරීමක් නෑ.:D හැබැයි වතුර ඇරුණම බොන දේකට කියලා බොන්නෙ තේ විතරයි. පිටි බොන්නෙත් නෑ. :yes:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වටවල ඒවා කියලා එහෙම තේරීමක් නෑ.:D හැබැයි වතුර ඇරුණම බොන දේකට කියලා බොන්නෙ තේ විතරයි. පිටි බොන්නෙත් නෑ. :yes:
    සීනි දාලද බොන්නෙ උබ මචන්. මම නම් තේ බොද්දි උපරිම සීනි හැන්දයි. එහෙම නැත්තන් නෝ ශුගර්. සීනි දාපුවාම නිකන් අප්පිරියාවක් දැනෙනවා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    සීනි දාලද බොන්නෙ උබ මචන්. මම නම් තේ බොද්දි උපරිම සීනි හැන්දයි. එහෙම නැත්තන් නෝ ශුගර්. සීනි දාපුවාම නිකන් අප්පිරියාවක් දැනෙනවා.
    උපරිම හැන්දයි. ඉදලා හිටලා ග්‍රීන් ටී ත් බොනවා. ඉස්සර නම් හෙවිල්ලක් බැලිල්ලක් නැතුවා කෑවෙ බිව්වෙ. හැබැයි මීට අවුරුදු 7-8 කට ඉස්සෙල්ලා fatty liver ආවා. එදායින් පස්සෙ කනබොන රටාව සම්පූර්ණෙන්ම වෙනස් කරා. :)
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු එහි ටැංකියකට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

    මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයෙනි.

    මෙම වීඩියෝව හුවමාරුවීමත් සමග බලධාරීන් විසින් එම අමුද්‍රව්‍ය තොගයට මුද්‍රා තබා ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි.

    එම සිදුවීම අදාළ සමාගමේ බියර් නිෂ්පාදනයට සහ අලෙවියට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවද එම වාර්තා සඳහන් කරයි.
    http://sinhala.adaderana.lk/news/188519?fbclid=IwAR3DCk1I9czSK9VSHJj9L0PkcdkopzTg-EHaClXv1YH0RFroaAOOO9r
    නයි ගැරඩි වැටිච්චි කසිප්පු ගහන අයියලට හුජ්ජ ටිකක් තියන බියර් කජ්ජක්ද බං