බියර් මූඩි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    ලංකාවේ හදන බියර් වල මූඩි ෂෙයාර් කරපු සයිට් එකක් තිබුණා. ඒක එළකිරියේ දාන්න හිතුනා

    COLOMBO
    Pure Beverages Co
    Lion
    Lion brand

    Sri06.JPG


    Mawathagama Asia Pacific Brewery (Lanka) ltd. (United Breweries Lanka)

    Sri0101.JPG
    Sri0102.JPG
    Sri0103.JPG
    Sri0104.JPG
    Sri0105.JPG
    Sri08.JPG
    Sri09.JPG


    Meegoda - McCallum Brewing Co.

    Sri03.JPG
    Sri03a.JPG


    Nuwara Eliya & Biyagama Lion Brewery (The Ceylon Brewery Ltd.)

    Sri01.JPG
    Sri02.JPG
    Sri02a.JPG
    Sri02b.JPG
    Sri07.JPG
    Sri05b.JPG
    Sri05.JPG
    Sri05a.JPG
    Sri001.JPG
    Sri002.JPG


    ලංකාවේ විතරක් නෙමේ මුළු ලෝකෙම රටවල් වල හදන බියර් වල මූඩි මේ පොර එකතු කරනවා. පට්ට කලෙක්ෂන් එකක්. මෙන්න ලින්ක් එක

    http://nikolaspb.narod.ru/COLLECTION/allcaps.html


     
    • Like
    Reactions: Mirror Master

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround

    උන් ප්‍රංශෙ තිබ්බ ෆැක්ටරි එක ගලවල මෙහෙ ගෙනල්ල ගැහුවා. බීර පැහෙනකොටනම් ඉවසන්න බෑ ගදයි. අන්තිමට වලි ගිහිල්ලා දැන් වහලා පව් බන් ජොබ් කීයක් නැතිඋනාද දන්නෑ. හොද පඩිලු!! :(:(:(:(
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උන් ප්‍රංශෙ තිබ්බ ෆැක්ටරි එක ගලවල මෙහෙ ගෙනල්ල ගැහුවා. බීර පැහෙනකොටනම් ඉවසන්න බෑ ගදයි. අන්තිමට වලි ගිහිල්ලා දැන් වහලා පව් බන් ජොබ් කීයක් නැතිඋනාද දන්නෑ. හොද පඩිලු!! :(:(:(:(

    මොනවා උනත් ලයන් කාරයෝ අල්ලගෙන යනවා නේද මචන්.